2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence wijewardena

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002043B.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බං., පොඩි පොඩි වැඩ ගොඩක හිර වෙලා හිටියේ!!!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පියඹා යනවා මා ආකාසයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ
    මිදුනා මා ආදරෙන්……..//

    පෙම් බැන්ද දා ඉදන් උපන් හදේ
    හිත වේදනා ඉතින් රිදුම් නොදේ
    ජිවිතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ ජිවිතේ

    පියඹා යනවා…….

    රැ නින්ද ය නොදි හිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
    පෙම් යදම් සිදී බිදී ගිහින්
    මල් මල් යොවුන් වියේ ජිවිතේ

    පියඹා යනවා……..:cool:
     
    Status
    Not open for further replies.