2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න මගේ බිරිද රයිලම් ටෙලි එවෝඩ් වල කතා කරනව
    .........................:ලව්:
    :no::no: ඔහොම කියන්න එපා බන් හතුරො ඔවා ප්‍රයොජනයට ගනි උබට මට වගෙම හතුරො බොහොයි:angry::angry:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පැටියා;15145028 said:
    එපික් ෆේල් :rofl:
    crazy-happy-smiley-emoticon.gif
    yeeeeeehhhhhh එපික් ෆේල්
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;15145088 said:
    ඔකාගෙ බොරු බන් ඔකා හිජාබ් එක නැතිව වයිෆ්ට ගෙයින් එලියට බහින්න දෙන්නෙ නැහැ:rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු මැණීකේ මගේ මැණිකේ
    අළුයම හිරු එලිය වගේ නේ
    කැකුළු මල් අග පිපුනා
    මගේ හදවත බැදුනා
    තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ...//


    ඇල් හේනේ පැල් රැකලා
    කල් යන්නේ නිදි මරලා...//
    සුදු මැනිකේ ගැන සිතලා
    මම ඉන්නේ මග බලලා

    සුදු මැණීකේ මගේ මැණිකේ...//

    නිල් දෑසේ රුව දැකලා
    මල් රහසේ හිනහේනවා...//
    සුදු මැණීකේ මම එනවා
    ඔබ කැන්දාගෙන එනවා

    සුදු මැණීකේ මගේ මැණිකේ...//

    ඇල් හේනේ පැල් රැකලා
    කල් යන්නේ නිදි මරලා...//
    සුදු මැනිකේ ගැන සිතලා
    මම ඉන්නේ මග බලලා

    සුදු මැණීකේ මගේ...//

     
    Status
    Not open for further replies.