2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [2]

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
0002020B.gif
:cool:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිල් දෑසේ රුව දැකලා
    මල් රහසේ හිනහේනවා...//
    සුදු මැණීකේ මම එනවා
    ඔබ කැන්දාගෙන එනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔකාගෙ බොරු බන් ඔකා හිජාබ් එක නැතිව වයිෆ්ට ගෙයින් එලියට බහින්න දෙන්නෙ නැහැ:rofl:
    ඔටුවා මගෙන් අමත ගන්නයි හදන්නේ දැන් නම්........
    කට වහං ඉදපං කෝ උරම්පූට්ටුවෝ...........................:angry::angry::angry::angry::angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුදු මැණීකේ මගේ මැණිකේ
    අළුයම හිරු එලිය වගේ නේ
    කැකුළු මල් අග පිපුනා
    මගේ හදවත බැදුනා
    තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ...//


    ඇල් හේනේ පැල් රැකලා
    කල් යන්නේ නිදි මරලා...//
    සුදු මැනිකේ ගැන සිතලා
    මම ඉන්නේ මග බලලා

    සුදු මැණීකේ මගේ මැණිකේ...//

    නිල් දෑසේ රුව දැකලා
    මල් රහසේ හිනහේනවා...//
    සුදු මැණීකේ මම එනවා
    ඔබ කැන්දාගෙන එනවා

    සුදු මැණීකේ මගේ මැණිකේ...//

    ඇල් හේනේ පැල් රැකලා
    කල් යන්නේ නිදි මරලා...//
    සුදු මැනිකේ ගැන සිතලා
    මම ඉන්නේ මග බලලා

    සුදු මැණීකේ මගේ...//

    11.gif
     
    Status
    Not open for further replies.