කට්ටිය කතා වෙලා තව වේගෙන් පොස්ට් දාමුද?
kra Member Jan 21, 2009 21,071 606 0 පොට් එකේ Jun 15, 2013 #861 කට්ටිය කතා වෙලා තව වේගෙන් පොස්ට් දාමුද?
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Jun 15, 2013 #862 0716aravinda said: අඩෝ........................ Click to expand... කොහොමෙයි ඉතින්? කුරුණෑගලට හො ගාල හුලන් නේද? මාලබේ පැත්තට කොහොමද?
0716aravinda said: අඩෝ........................ Click to expand... කොහොමෙයි ඉතින්? කුරුණෑගලට හො ගාල හුලන් නේද? මාලබේ පැත්තට කොහොමද?
Harsh7046 Well-known member Dec 8, 2009 5,980 1,058 113 Colombo Jun 15, 2013 #863 Tyra Dee said: ai samuganne?........ Click to expand... එයා ගියාට මම ඉන්නව තුදූ
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 15, 2013 #864 පොත් මිටියක් ගෙන ළමැද තබා කෙටි පියවර මැන තනිව මගේ පාසල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකී තවම තිබේ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 15, 2013 #865 RePost බුවා;15145947 said: මම නාකි කොල්ලෙක් නෙවෙයි,, මම තරුණ කොල්ලෙක්,,,,, Click to expand... අපි සෙට් වෙලා තියේද මීට කලින්... ආ බන්???
RePost බුවා;15145947 said: මම නාකි කොල්ලෙක් නෙවෙයි,, මම තරුණ කොල්ලෙක්,,,,, Click to expand... අපි සෙට් වෙලා තියේද මීට කලින්... ආ බන්???
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,726 113 Jun 15, 2013 #867 0716aravinda said: Click to expand... සාජන් නල්ල තම්බි
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jun 15, 2013 #868 rcccc said: Click to expand...
rcccc Member Aug 19, 2011 50,117 2,571 0 36 -Goodbye- Jun 15, 2013 #869 Rex921 said: කට්ටිය කතා වෙලා තව වේගෙන් පොස්ට් දාමුද? Click to expand... damu
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 15, 2013 #870 සිතුවිලි පොදි බැඳ මහද රැඳී සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී කවදද මගෙ සෙවණට එන්නේ රම්‍යා මට ඔබ සිහි වෙන්නේ
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Jun 15, 2013 #872 සමහර පොස්ට් වේගෙන් යන්නේ ඇයි
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Jun 15, 2013 #873 weerasinghe said: දැං යන සින්දුව මොකක් ද..? Click to expand... ආ විරේ අයියා,,,
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Jun 15, 2013 #875 rcccc said: pissu dha post kiyanwanne Click to expand...
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Jun 15, 2013 #876 kra said: යාරේ ඇදල ගනින් ඈ Click to expand... ඇද්දා ආය ලොවෙත් නැති වෙන්න... වී අයි පී මෙම්බර්ලට යාට දෙකයි
kra said: යාරේ ඇදල ගනින් ඈ Click to expand... ඇද්දා ආය ලොවෙත් නැති වෙන්න... වී අයි පී මෙම්බර්ලට යාට දෙකයි
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 15, 2013 #878 කුරුණෑගලට හො ගාල හුලන්
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Jun 15, 2013 #879 රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jun 15, 2013 #880 රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා පොත් මිටියක් ගෙන ළමැද තබා කෙටි පියවර මැන තනිව මගේ පාසල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකී තවම තිබේ රන් සමනළයින් ඉගිළෙනු දැක මට... සිතුවිලි පොදි බැඳ මහද රැඳී සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී කවදද මගෙ සෙවණට එන්නේ රම්‍යා මට ඔබ සිහි වෙන්නේ රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා එනවා එනවා එනවා
රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා පොත් මිටියක් ගෙන ළමැද තබා කෙටි පියවර මැන තනිව මගේ පාසල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකී තවම තිබේ රන් සමනළයින් ඉගිළෙනු දැක මට... සිතුවිලි පොදි බැඳ මහද රැඳී සෙනෙහස් ගඟුළේ සිටිය රැඳී කවදද මගෙ සෙවණට එන්නේ රම්‍යා මට ඔබ සිහි වෙන්නේ රන් සමනළයින් ඉගිළෙනු දැක මට ඇගෙ නෙතු පියළිය සිහි වෙනවා රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා එනවා එනවා එනවා