2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    48000ට සුබ පැතුම්

    තැන්ක්ස්
    1.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ප්‍රෙමදාස ජනාධිපති වෙලා ඉන්න කාලෙ පාරේ සිදු කියල හිගමන් යැදපු අය එක්ක කරල ප්‍රසංගයක් කලා......ඒකේ නම “මාවතේ අපි“
    ඒක කලේ ටවර් රගහල පදනමෙන්...මරදානේ................
    ඒක රට වටේ අරං ගියා...............
    මේ පාරේ සිංදු කියපු අය අන්තිමට පාරෙන් අයින් වුණා.......

    අන්තිමට නැවත පාරට ආපු ඒ අයට පාරෙ සිංදු කිව්වට සල්ලි ලැබුනේ නෑ......
    ඒ මිනිස්සු කබලෙන් ලිපට වැටිච්ච එකයි වුනේ.............

    හරක් වගේ පාලකයන් පස්සෙ යන කලාකරුවන්ට වෙන ඉරණම හොදට පෙන්නපු දෙයක් මේක.........

    මොනව වුණත් අන්තිමට ඒ පාරේ සිංදු කියපු අය ගෙන් කීප දෙනෙක් දිවි නසා ගත්තා.......

    පිස්සු පා(ල)කයන් නිසා කලාකරුවන්ට වන ඉරණමයි මේ කියැවෙන්නේ...............


    බොහෝම ඉස්තූතියි අපි නොදන්න කතාවක් කියලා දුන්නාට :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සු පා(ල)කයන් නිසා කලාකරුවන්ට වන ඉරණමයි මේ කියැවෙන්නේ...............
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    හරක් වගේ පාලකයන් පස්සෙ යන කලාකරුවන්ට වෙන ඉරණම හොදට පෙන්නපු දෙයක් මේක.........

    මොනව වුණත් අන්තිමට ඒ පාරේ සිංදු කියපු අය ගෙන් කීප දෙනෙක් දිවි නසා ගත්තා.......

    පිස්සු පා(ල)කයන් නිසා කලාකරුවන්ට වන ඉරණමයි මේ කියැවෙන්නේ...............
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මාවතේ අපි යැයි කියා
    අපි ජිවිතේ අතරමන් කලා
    මාවතේ අපි ජිවිතේ
    දහවලේ සිහිනයක් කලා
    මරදානේ පැරණි සිනමාහලේ
    නාමයෙන් අපට ඈත ඈත ඈත ඈත ලොවකට කොන්කලා
    ගී ගයා රැගුමන් රගා ලොවට පෙන්නලා....

    මාවතේ ගෙවුනු ජිවිතේ ප්‍රිය නැ ප්‍රියේ තනිව හාමතේ
    කාණ්ණාඩි දාපු නිලධාරියන් නිලධාරියන්
    පාට පාට සළු අන්දලා
    වේදිකාව මත නන්වලා
    රුපවාහිණියේ පෙන්නලා
    අපට පෙන්නලා

    මාවතේ අපි......

    මාවතේ යැදුව යාතිකා
    වේදිකාව මත ගිතිකා
    සoගිතකාරයන් ගෙන්නලා....
    අපිව පෙන්නලා
    දැන් ඉතින් කොහෙද ජිවිතේ
    නෑ තැනක් අපට මාවතේ
    නිලධාරියන්ගේ චාටු කතා චාටු කතා

    මාවතෙ අපි......:cool:
    :cool:
     
    Status
    Not open for further replies.