ප්‍රෙමදාස ජනාධිපති වෙලා ඉන්න කාලෙ පාරේ සිදු කියල හිගමන් යැදපු අය එක්ක කරල ප්‍රසංගයක් කලා......ඒකේ නම “මාවතේ අපි“
ඒක කලේ ටවර් රගහල පදනමෙන්...මරදානේ................
ඒක රට වටේ අරං ගියා...............
මේ පාරේ සිංදු කියපු අය අන්තිමට පාරෙන් අයින් වුණා.......
අන්තිමට නැවත පාරට ආපු ඒ අයට පාරෙ සිංදු කිව්වට සල්ලි ලැබුනේ නෑ......
ඒ මිනිස්සු කබලෙන් ලිපට වැටිච්ච එකයි වුනේ.............
හරක් වගේ පාලකයන් පස්සෙ යන කලාකරුවන්ට වෙන ඉරණම හොදට පෙන්නපු දෙයක් මේක.........
මොනව වුණත් අන්තිමට ඒ පාරේ සිංදු කියපු අය ගෙන් කීප දෙනෙක් දිවි නසා ගත්තා.......
පිස්සු පා(ල)කයන් නිසා කලාකරුවන්ට වන ඉරණමයි මේ කියැවෙන්නේ...............



අද පෙත්ත බොන්න අමතක වුනා නේද ඔයාට? දැන්මම ගිහින් පෙත්ත බීලා එන්න
මාවතේ අපි යැයි කියා
අපි ජිවිතේ අතරමන් කලා
මාවතේ අපි ජිවිතේ
දහවලේ සිහිනයක් කලා
මරදානේ පැරණි සිනමාහලේ
නාමයෙන් අපට ඈත ඈත ඈත ඈත ලොවකට කොන්කලා
ගී ගයා රැගුමන් රගා ලොවට පෙන්නලා....
මාවතේ ගෙවුනු ජිවිතේ ප්‍රිය නැ ප්‍රියේ තනිව හාමතේ
කාණ්ණාඩි දාපු නිලධාරියන් නිලධාරියන්
පාට පාට සළු අන්දලා
වේදිකාව මත නන්වලා
රුපවාහිණියේ පෙන්නලා
අපට පෙන්නලා
මාවතේ අපි......
මාවතේ යැදුව යාතිකා
වේදිකාව මත ගිතිකා
සoගිතකාරයන් ගෙන්නලා....
අපිව පෙන්නලා
දැන් ඉතින් කොහෙද ජිවිතේ
නෑ තැනක් අපට මාවතේ
නිලධාරියන්ගේ චාටු කතා චාටු කතා
මාවතෙ අපි......
