2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කිමද නාවේ ...
    ඇයි නාවේ ... අද ඔයා
    sad-crying-smiley-face.gif

    කවුද දන්නෑ
     

    හරක් වගේ පාලකයන් පස්සෙ යන කලාකරුවන්ට වෙන ඉරණම හොදට පෙන්නපු දෙයක් මේක.........

    මොනව වුණත් අන්තිමට ඒ පාරේ සිංදු කියපු අය ගෙන් කීප දෙනෙක් දිවි නසා ගත්තා.......

    පිස්සු පා(ල)කයන් නිසා කලාකරුවන්ට වන ඉරණමයි මේ කියැවෙන්නේ...............

    Congrats........:D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බල්ලො අවානම් ආපු විදියට හිටපන් එක එක බලු එවා නොදා අහිංසක මල් වගෙ කෙල්ලො ඉන්නවා මෙකෙ:angry::rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හැමදාම බලා සිටියා - මගෙ කවුළුව ළඟට වෙලා //
    කවදාවත් නෑ වූයේ මේවාගේ
    කිමද නාවේ...

    ඔය කියන්නේ
    කැරපොත්තා ගැන වෙන්ටෑ...
    ඌ ඒවී යෑ අතේ මෝටීන් එක තියන් හිටියම..

     
    Status
    Not open for further replies.