හරක් වගේ පාලකයන් පස්සෙ යන කලාකරුවන්ට වෙන ඉරණම හොදට පෙන්නපු දෙයක් මේක.........
මොනව වුණත් අන්තිමට ඒ පාරේ සිංදු කියපු අය ගෙන් කීප දෙනෙක් දිවි නසා ගත්තා.......
පිස්සු පා(ල)කයන් නිසා කලාකරුවන්ට වන ඉරණමයි මේ කියැවෙන්නේ...............

කවුද කීවේ බොරු කීවේ මගෙ දයාමේවා gif නෙමෙයි ද![]()
ඇයි අහිංසක මාවම හැමදාම
අහු වෙන්නේ...හෙන ගහනවා...
තැන්ක්ස් මම හිතපු විදියට ම සුබ පැතුවා ආඩම්බරයි සහො
![]()

හැමදාම බලා සිටියා - මගෙ කවුළුව ළඟට වෙලා //
කවදාවත් නෑ වූයේ මේවාගේ
කිමද නාවේ...