2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම :- මට මොකෝ අමතක.."පියඹා...යනවා මා ආකාසයේ...අවසානයි ප්‍රේමාධරේ...ගිරවෝ..කො.වු."
    යාලුවා :- අවුල..අවුල අන්න ඔතන තමා උඹ මාව කාලා..
    angry.png
    ඒ පොටෝ එක ගත්ත දවසට පහු වෙනිදා කෙල්ලයි මායි ගේමක් දාං පට්ට අවුලෙන් හිටියේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම :- මට මොකෝ අමතක.."පියඹා...යනවා මා ආකාසයේ...අවසානයි ප්‍රේමාධරේ...ගිරවෝ..කො.වු."
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    ඈත රන් විමන් දොරින්...//
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම ඒ පොටෝ එක දැක්කම මට මතක් උන එක තමා.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...
     
    Status
    Not open for further replies.