2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [3]

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හූ හූ හූ හූ හූ .....
    ඔක්කොම රැවටුනා...
    හූ හූ :P:P:P:P
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හිරු ‍රැසින් හැම පිනි බිඳක්මත්
    දිලිසි දිලිසි අවදි වෙන්නෑ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දේවතාවන් සිතන දේවල්
    දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ..
    හිරු ‍රැසින් හැම පිනි බිඳක්මත්
    දිලිසි දිලිසි අවදි වෙන්නෑ

    දෛවයයි
    ඉරණමයි
    ජීවිතය සමඟින්
    රඟන ‍රැඟුමක්දෝ..

    දඟකාර සමනල් අවදියේ අපි
    ඉගිලුනේ අපේක්ෂාවන් කරා
    පිනි සුළඟේ දැවටෙමින්
    කාන්සියට ගී ගැයුවා
    අපෙ ගී ඇසුනේ අපට පමණයි..
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ වගේ ,
    එකිනෙක පරයා තරග කරනවා,
    අනික අයට ජෙල ලු
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    හේතුව තමා ඉටි කිරිස් එක වගේ ඉන්නේ ඔය ලිස්ට් එකේ ටයිරා විතරයි නේ...
    ආච්චිලා අතරේ කෙලි පොඩ්ඩක්..
    :rolleyes::rolleyes::rolleyes:

    කලින් කියන්න එපැයි :angry::angry: :P:P :rofl::rofl:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka

    හේතුව තමා ඉටි කිරිස් එක වගේ ඉන්නේ ඔය ලිස්ට් එකේ ටයිරා විතරයි නේ...
    ආච්චිලා අතරේ කෙලි පොඩ්ඩක්..
    :rolleyes::rolleyes::rolleyes:
    උබ හදන්නේ මෙතන තුන්වැනි ලෝක යුද්දේ පටන්ගන්නද?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    දේවතාවන් සිතන දේවල්
    දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ..
    හිරු ‍රැසින් හැම පිනි බිඳක්මත්
    දිලිසි දිලිසි අවදි වෙන්නෑ

    දෛවයයි
    ඉරණමයි
    ජීවිතය සමඟින්
    රඟන ‍රැඟුමක්දෝ..

    දඟකාර සමනල් අවදියේ අපි
    ඉගිලුනේ අපේක්ෂාවන් කරා
    පිනි සුළඟේ දැවටෙමින්
    කාන්සියට ගී ගැයුවා
    අපෙ ගී ඇසුනේ අපට පමණයි..:cool:
     
    Status
    Not open for further replies.