2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යපිලට ශිංහල යෙච්ච්ර බෑ අප්පා..
    2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න කපුවා එළියට ආවා...
    එයාගෙ දුව බැදලද ? :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දුව මා වගේ නේද නෑ අම්මා වාගේ
    දඟකාර දූ කාගේදෝ
    දුව මාගේදෝ අම්මගේ දූ නොවේදෝ
    කළු පාට දූ කාගේදෝ

    පාසල් නොයන්නේ වස කම්මැලියිනේ
    කළු පාට දූ කාගේදෝ
    කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ
    මගේ පුංචි දෝණි මාවගේ

    දුව මා වගේ නේද නෑ අම්මා වාගේ..........

    සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි
    පොඩි මල්ලියෙක් ඕනදෝ
    දූ මා වගෙයිලු මා දූ වගෙයිලු
    දෙන්නාට දෙන්නා යාළුවෝ

    දුව මා වගේ නේද නෑ අම්මා වාගේ..........
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මෙච්චර කල් මෙතුමාගේ සින්දු ඇහුවාට..
    අපි අහන්නේ ක්ලැරන්ස්ගේ සින්දු කියලා ලොකුවට කිව්වට...
    මෙතුමා ගැන මෙච්චර දේවල් දැන් ගත්තේ අද තමා..:D:D:D
    ඉතින් මම අද එන්නේම නෑ කියල හිතන් හිටියත් ආපු එක ගැන සතුටුයි...:yes::yes::yes:
    :yes:
    මෙකේවත් රෙකෝඩින් එකවත් හරියට දාන්න සස්ලිටයෝ...:angry::angry:
    හැමදාම වගේ අන්තිම ශෝ එකත් කියන්න දෙයක් නෑ නියමයි...
    ආයි දවසක ඉක්මනට අපිට ඔයාගේ වොයිස් එක අහන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට..
    :love::love::love::love::love::love::love::love: