බෑ සහෝපැරනි ශින්දු මක්ක කොරානවා කීවා ? යපිලට ශිංහල යෙච්ච්ර බෑ අප්පා..![]()
copy and pastමෙච්චර කල් මෙතුමාගේ සින්දු ඇහුවාට..
අපි අහන්නේ ක්ලැරන්ස්ගේ සින්දු කියලා ලොකුවට කිව්වට...
මෙතුමා ගැන මෙච්චර දේවල් දැන් ගත්තේ අද තමා..
ඉතින් මම අද එන්නේම නෑ කියල හිතන් හිටියත් ආපු එක ගැන සතුටුයි...
මෙකේවත් රෙකෝඩින් එකවත් හරියට දාන්න සස්ලිටයෝ...
හැමදාම වගේ අන්තිම ශෝ එකත් කියන්න දෙයක් නෑ නියමයි...
ආයි දවසක ඉක්මනට අපිට ඔයාගේ වොයිස් එක අහන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා..
සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට..
![]()





කලුපාට ගණන් ලු බන් ! පර්ල් වයිට් වගේ තමයි !කළු පාට දුවක්ලු බං...
kathkarala wadak nae ban.goranwawath ekkapaadam karana dawasatamai wahinne... idakin![]()
