ඔව් බන් ඒ උනාට ඔෆිස් එකේ පාටි එකක් තියනවා..
උදේම යන්න ඔනේ...
අවුලක් නෑ ඉතුරුටිකත් ඉදලම යනවා..
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
සඳ විමනේ විසිතුරු පවසා
නෙත් එළියෙන් තොරතුරු විමසා
දිය වදනය සළුවක දවටා
සැනසිල්ලේ උණුසුම ගවසා
ඔබ නළවන්නම් ඔබ සනසන්නම්
මම ඔබ නළවන්නම් ඔබ සනසන්නම්
නොමියන සුළු ආදරයක කතා කියන්නම්
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
සඳ විමනේ සොමි ගුණ මවලා
දේදුන්නක සිසිලස ඔතලා
මල් පැණියක මධුරස හොයලා
සල් අරණක පවනැලි නිවලා
ඔබ නළවන්නම් ඔබ සනසන්නම්
මම ඔබ නළවන්නම් ඔබ සනසන්නම්
නොමියන සුළු ආදරයක කතා කියන්නම්
මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රත සලා
ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා