2013 Jun 15 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit-clarence [4]

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබ මගේ මුළු ජීවිතේ රඟහලක් කළා
    avatar312790_49.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    tumblr_m66r2krt9K1qkrec7o1_500.gif

    වැඩසටහන ලොවෙත් සුපිරි..:yes::yes::yes:
    වෙනදා වගේම ආසාවෙන් ශ්‍රාවකයෙක්
    විදියට අහන් හිටියා..:yes::yes:
    ඉතින් මෙච්චර හොඳ දෙයක් දීලා
    හිරු බැස යනවා සේ ඔබ අප හැර යයි:dull::dull:
    ඒ ගැන මා මොකුත් නොකියන්නේ
    මා ද එයම කරන්න යන්නෙකු නිසා වෙනි
    :baffled::baffled:
    ඉතින්...
    .. මහා සමු ගැනීමක් නොවේවා..
    සිතකින් නොවූවත් සමු දෙමි..

    ලැබූ ගුරු හරු කම්...
    දිරි දීම් කිසිත් අමතක නොවේ..
    පළමු වැඩසටහනේ මෙන්ම අවසන්
    වඩ සටහන තෙක්ම ඔබ මා හට පැවසුවේ
    එකම දෙයක් ය..
    ඒ ගැන මා එකෙන්ම බොක්කෙන්ම
    හද පතුලෙන්ම අවංකම සතු‍ටු වෙමි..

    ..මීට, ගොසිප් බට්ටා..

    2.gif
    2.gif

    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව
    හරි ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා

    :yes::yes::yes::yes:
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    අදුර ඉරා සද මිණි මෙලාවේ
    පබලු වළා ඉහිරුනු වෙළාවේ
    කදුල පුරා අම රස වැහිලා
    බිදුණු සෙනේ කදුලැලි පාවීලා

    කටුක ලොවේ ගනදුරු සිමාවේ
    සතුට රෑදේ මධු මධු මායවේ
    මනස නිවී සැනසෙන හොරාවේ
    දසත නැගේ හසරෑල් ගී රාවේ

    අදුර ඉරා සද මිණි මෙලාවේ.......

    සොදුරු රෑයේ බොදවුණු චායවේ
    එළිය නිවී ඇගේ රු සිරීයාවේ
    දැහන බැදේ සිතුවිලි මලාවේ
    පැතුම් පී පී මදහස රේකාවේ

    අදුර ඉරා සද මිණි මෙලාවේ.......

    කටුක ලොවේ ගනදුරු සිමාවේ
    සතුට රෑදේ මධු මධු මායවේ
    මනස නිවී සැනසෙන හොරාවේ
    දසත නැගේ හසරෑල් ගී රාවේ

    අදුර ඉරා සද මිණි මෙලාවේ.......

     
    • Like
    Reactions: rashee_irosh
    Status
    Not open for further replies.