පළමු වැඩසටහනේ මෙන්ම අවසන්
වඩ සටහන තෙක්ම ඔබ මා හට පැවසුවේ
එකම දෙයක් ය..

gn
![]()
වැඩසටහන ලොවෙත් සුපිරි..
වෙනදා වගේම ආසාවෙන් ශ්‍රාවකයෙක්
විදියට අහන් හිටියා..
ඉතින් මෙච්චර හොඳ දෙයක් දීලා
හිරු බැස යනවා සේ ඔබ අප හැර යයි
ඒ ගැන මා මොකුත් නොකියන්නේ
මා ද එයම කරන්න යන්නෙකු නිසා වෙනි
ඉතින්...
.. මහා සමු ගැනීමක් නොවේවා..
සිතකින් නොවූවත් සමු දෙමි..
ලැබූ ගුරු හරු කම්...
දිරි දීම් කිසිත් අමතක නොවේ..
පළමු වැඩසටහනේ මෙන්ම අවසන්
වඩ සටහන තෙක්ම ඔබ මා හට පැවසුවේ
එකම දෙයක් ය..
ඒ ගැන මා එකෙන්ම බොක්කෙන්ම
හද පතුලෙන්ම අවංකම සතුටු වෙමි..
..මීට, ගොසිප් බට්ටා..
![]()
![]()
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව
හරි ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
සුබ රාත්‍රියක් වෙවා!
![]()
වැඩසටහන ලොවෙත් සුපිරි..
වෙනදා වගේම ආසාවෙන් ශ්‍රාවකයෙක්
විදියට අහන් හිටියා..
ඉතින් මෙච්චර හොඳ දෙයක් දීලා
හිරු බැස යනවා සේ ඔබ අප හැර යයි
ඒ ගැන මා මොකුත් නොකියන්නේ
මා ද එයම කරන්න යන්නෙකු නිසා වෙනි
ඉතින්...
.. මහා සමු ගැනීමක් නොවේවා..
සිතකින් නොවූවත් සමු දෙමි..
ලැබූ ගුරු හරු කම්...
දිරි දීම් කිසිත් අමතක නොවේ..
පළමු වැඩසටහනේ මෙන්ම අවසන්
වඩ සටහන තෙක්ම ඔබ මා හට පැවසුවේ
එකම දෙයක් ය..
ඒ ගැන මා එකෙන්ම බොක්කෙන්ම
හද පතුලෙන්ම අවංකම සතුටු වෙමි..
..මීට, ගොසිප් බට්ටා..
![]()
![]()
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව
හරි ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
