2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සුරන්ගනා කතාවක් ලු අැ...

    453px-You_dont_say.png
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    කොත්තු ගෑන අහන්න අන්ජු ගෙන්,,,,එයා පාට් ටයිම් කොත්තු ගහනව කියල එලකිරියෙම ප්‍රසිද්ද රහසක් නෙ...
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ගෙදරින් නම් ඉස්කෝලේ යවලා තියනවා. එත් ඉස්කෝලේ යනවා කියලා කට්ටි පැනලා. වැස්ස දවසට නම් ඉස්කෝලේ ගියාලු තෙමෙන්න බැරි නිසා.

    :rofl::rofl::rofl:

    ah..meya meyage athdakeem thama me kiyanne...:P:P

    ඔව් අනේ ,
    මාත් ටැග් දෙකක් විතරයි දා ගත්තේ

    :confused::confused::confused::dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මට ඉතින් කියන්න හිතෙන දේවල් කියන්න හිතෙන්නේ නැහැ පතුමාගේ ෂෝ එක නිසා....!
    :P:P:P:P:P:P:P

    අහ් ඒක හදලා ඉවරයිලු ස්ටයිලගේ ගෑනු ලමයා කිව්වාලු වෙඩින් එක දවසට අනුන්ගේ කාර් වලින් යන්න බෑ බබෝ
    අපි කාර් එකක් ගමුකෝ කියලා ස්ටයිලා රබාන අරන් එලියට බැස්සා සතියෙන් රට වටේ ගිහින් කාර් එකකට සල්ල හදන්
    ගෙදර ඇවිත් තියෙන්නේ ආපු ගමන් ගෑනු ලමයට කොල් කරලා කියලා රත්තරං මම කාර් එකකට සල්ලි හොයා ගත්තා කියලා දැන් කෙල්ලටත් සතුටුයි ස්ටයිලටත් සතුටුයි :cool::cool:
    :lol::lol::lol::lol::lol::lol:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    කොත්තු ගෑන අහන්න අන්ජු ගෙන්,,,,එයා පාට් ටයිම් කොත්තු ගහනව කියල එලකිරියෙම ප්‍රසිද්ද රහසක් නෙ...

    මට මසාලා චිකන් තොත්තුවක් :baffled::baffled::baffled: නෑ නෑ කොත්තුවක් දෙන්න කියහන්.
     
    Status
    Not open for further replies.