මාටත් ඔනේ කැස්සට කෝස් අැට සින්දුව...


කොත්තු ගෑන අහන්න අන්ජු ගෙන්,,,,එයා පාට් ටයිම් කොත්තු ගහනව කියල එලකිරියෙම ප්රසිද්ද රහසක් නෙ...

ගෙදරින් නම් ඉස්කෝලේ යවලා තියනවා. එත් ඉස්කෝලේ යනවා කියලා කට්ටි පැනලා. වැස්ස දවසට නම් ඉස්කෝලේ ගියාලු තෙමෙන්න බැරි නිසා.
![]()


ඔව් අනේ ,
මාත් ටැග් දෙකක් විතරයි දා ගත්තේ





මට ඉතින් කියන්න හිතෙන දේවල් කියන්න හිතෙන්නේ නැහැ පතුමාගේ ෂෝ එක නිසා....!







අහ් ඒක හදලා ඉවරයිලු ස්ටයිලගේ ගෑනු ලමයා කිව්වාලු වෙඩින් එක දවසට අනුන්ගේ කාර් වලින් යන්න බෑ බබෝ
අපි කාර් එකක් ගමුකෝ කියලා ස්ටයිලා රබාන අරන් එලියට බැස්සා සතියෙන් රට වටේ ගිහින් කාර් එකකට සල්ල හදන්
ගෙදර ඇවිත් තියෙන්නේ ආපු ගමන් ගෑනු ලමයට කොල් කරලා කියලා රත්තරං මම කාර් එකකට සල්ලි හොයා ගත්තා කියලා දැන් කෙල්ලටත් සතුටුයි ස්ටයිලටත් සතුටුයි![]()






කොත්තු ගෑන අහන්න අන්ජු ගෙන්,,,,එයා පාට් ටයිම් කොත්තු ගහනව කියල එලකිරියෙම ප්රසිද්ද රහසක් නෙ...


නෑ නෑ කොත්තුවක් දෙන්න කියහන්.