එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15153430 said:
    සෑහෙන කාලෙකට ඇති.. ලාවට ගාපන්.. මාසෙකට සැරයක්.. ඕක තමා බඩ්ඩ

    :D රට වටේ හොයලා අන්තිමට මාළඹේ, අපේ කස්ටමර් කෙනෙක්ගේ හාඩ්වෙයා එකකින් හොයා ගත්තේ...... :yes: :D

    ලේලන්ඩ් වලටත් මේවා ගාන්න ආවා නම්...... මම ඉවරයි....... :baffled: :dull: :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mulinma kiyannam rattaran lanka oil danna kiyanne 1500Km 2000KM walin wage anivaren maru karanna kiyala kiyala iwara wela. eka daily godak duwana knkta set wen naha. (oyata maybe galapei. aurudu 3 katama 12400Km hinda:P)

    lanka super plus kiyanne tiyana evain wada kida aduma saha adu Km ganak duwanna puluwan oil ekak. caltex eka sapekshava lanka ekata wada godak hondai. oya dekama ekak nemei.

    Pulsar ekatai onama indian bike ekakata aluten danne 20w40 oil eka. hariyata 1000Km season period eka ehema duwapu bike ekaka service tika welavata karagena avot 20W40 dala 30000-35000Km wage yaddi thamai engime gewim apita danenna patan ganne. anna etakota 20w50 wage oil ekakata maru unata kamak naha. sadda badda enava nam 20w50 maru wena eka hondai. oka tamai niyama piliwela.

    eth 2008 vitara indan ena engine walata 20w50 mula indanma danava delarsla. oka Havoline da castrol da Mobil da kiyala wenasak naha 2500Km walin aniva maru karanavanee.. oya okkoma jaathi ekai.

    hondama kiyala ganna puluwan oya onama jathiyaka fully synthatic oil walata. bt oya aduwen duwana nisa kawadavat fully synthatic oil mona brand ekak vat danna epa. daily duwan nattan e oil sludh wenava. (gana wela engime bandenava) bike ekaka wenava adui. bt unot haniyat wadi.

    dan danne caltex 20W50 nam eka use karanna. service eken ekata oil maru nokara castrol hari caltex hari eka jathiyak dagena yanna. oya dekeema guna aguna ekai bikes walata. e wagema digatama 20W50 damma nam mama kivva kiyala 20w40 maru wenna epa thama 12000 kiyala, dan ehema baha dan aniva digatama 20w50 ma danna eka brand ekak select karan eka digatama danna.

    Aniva 1100ml nam kiyala tiyenne e gana ehemmama danna. 130cc eke pramane mataka naha. manual eke balanna. 200,180,150, nam 1100ml. mokada adu unat wadi unat engine oil pressure ekata aulak wenava. lubricating nikanma case wenava.

    jaya wevaaaa.............!!!:yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:

    (mama lanka kiwwe caltex eka)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;15153526 said:
    100/90/17 තමා එන්නේ. කිසිම අව්ලක් නැතුව 120/90/17 දාන්න පුලුවන්, අව්ලක් ආවොත් චෙන් කවරේ ගලවලා දාපන් :P

    :oo: චේන් කවරේ ගැලෙව්වහම, චේන් එකට මඩ/වැලි විසි වෙලා, චේන් එක ඉක්මනට සෙත්ත පෝච්චි වෙයි නේ...... :(

    අනික, පල්සර් 150 එකට එන්නේ ටියුබ් ටයර් නේ (ෆැක්ටරියෙන්ම එන්නේ) ඒකට, ටියුබ්ලස් කරන්න නම්, ටයර් එකයි, රිම් එකයි, ඔක්කොම මාරු කරන්න වෙනවද....?? :rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    rim eka maru karanna ona naha. samahara aya valve kara maru karala edge eka hadala danava normal tire ekama tubeless karala. eka sarthaka naha. hondama de e rim ekatama tubles tire ekak tire daana kaleka daganna eka.

    tire size loku karana eka nam nuwanata huru naha. eken wenna puluwan haniyanam dirgava vistara karanna puluwan.:yes::yes::yes:
     
    අනිවාරෙන්ම,. ඕනෙම වාහනේක ස්ටෑන්ඩර්ඩ් එක වෙනස් කරනවා කියන්නේ අව්ලක්. මොකෝ එහෙම ඕනෙනම් කම්පැනියෙන්ම කරලා එවනවනේ..

    යුරාජ්.. චේන් එක සවුත්තු වෙන්නේ චේන් එකේ වර්ගය අනුව තමා, උදාහරනෙකට- චේන් කවර නැති මොඩල් එනවා. පල්සර් 200 වගේ. ඒකේ චේන් එක වෙනස්
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Danna kenek kiyanna loku udauwak,
    Machan 135 LS Bike ekata Engine ekata Oil kochchara danna onada, man laga meke catalog ekak mukuth nehe. Man meka 2nd hand 5000k peddama gathte. samaharu kiyanawa 1L kiyala tawa aya tawa ganak kiyanawa 135 tiyana kenek hari danna kenek kiyanawada loku help ekak. Me para service ekedi pora 1i kalak demma.
    Rattharan BOSS Loku udauwak...

    Pls Help:D:D:D:D:D
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    Pls Help
    :D:D:D:D:D

    ubata mama dennam Pulsar 135 eke User manual eka. PDF file eka.

    http://shahriary.staffcms.um.ac.ir/imagesm/1064/My_Pic/pulsar_135_ls.pdf

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    mulinma kiyannam rattaran lanka oil danna kiyanne 1500Km 2000KM walin wage anivaren maru karanna kiyala kiyala iwara wela. eka daily godak duwana knkta set wen naha. (oyata maybe galapei. aurudu 3 katama 12400Km hinda:P)

    lanka super plus kiyanne tiyana evain wada kida aduma saha adu Km ganak duwanna puluwan oil ekak. caltex eka sapekshava lanka ekata wada godak hondai. oya dekama ekak nemei.

    Pulsar ekatai onama indian bike ekakata aluten danne 20w40 oil eka. hariyata 1000Km season period eka ehema duwapu bike ekaka service tika welavata karagena avot 20W40 dala 30000-35000Km wage yaddi thamai engime gewim apita danenna patan ganne. anna etakota 20w50 wage oil ekakata maru unata kamak naha. sadda badda enava nam 20w50 maru wena eka hondai. oka tamai niyama piliwela.

    eth 2008 vitara indan ena engine walata 20w50 mula indanma danava delarsla. oka Havoline da castrol da Mobil da kiyala wenasak naha 2500Km walin aniva maru karanavanee.. oya okkoma jaathi ekai.

    hondama kiyala ganna puluwan oya onama jathiyaka fully synthatic oil walata. bt oya aduwen duwana nisa kawadavat fully synthatic oil mona brand ekak vat danna epa. daily duwan nattan e oil sludh wenava. (gana wela engime bandenava) bike ekaka wenava adui. bt unot haniyat wadi.

    dan danne caltex 20W50 nam eka use karanna. service eken ekata oil maru nokara castrol hari caltex hari eka jathiyak dagena yanna. oya dekeema guna aguna ekai bikes walata. e wagema digatama 20W50 damma nam mama kivva kiyala 20w40 maru wenna epa thama 12000 kiyala, dan ehema baha dan aniva digatama 20w50 ma danna eka brand ekak select karan eka digatama danna.

    Aniva 1100ml nam kiyala tiyenne e gana ehemmama danna. 130cc eke pramane mataka naha. manual eke balanna. 200,180,150, nam 1100ml. mokada adu unat wadi unat engine oil pressure ekata aulak wenava. lubricating nikanma case wenava.

    jaya wevaaaa.............!!!:yes::yes:

    මේ තියෙන්නේ එලටම කියල. :D:D
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    එළකිරි ඔන්න අපිත් සෙට් උනා (හැබැයි 135ls තමා):P

    :D:D

    pulsar135.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    rim eka maru karanna ona naha. samahara aya valve kara maru karala edge eka hadala danava normal tire ekama tubeless karala. eka sarthaka naha. hondama de e rim ekatama tubles tire ekak tire daana kaleka daganna eka.

    tire size loku karana eka nam nuwanata huru naha. eken wenna puluwan haniyanam dirgava vistara karanna puluwan.:yes::yes::yes:

    රත්තරං;15153755 said:
    අනිවාරෙන්ම,. ඕනෙම වාහනේක ස්ටෑන්ඩර්ඩ් එක වෙනස් කරනවා කියන්නේ අව්ලක්. මොකෝ එහෙම ඕනෙනම් කම්පැනියෙන්ම කරලා එවනවනේ..

    යුරාජ්.. චේන් එක සවුත්තු වෙන්නේ චේන් එකේ වර්ගය අනුව තමා, උදාහරනෙකට- චේන් කවර නැති මොඩල් එනවා. පල්සර් 200 වගේ. ඒකේ චේන් එක වෙනස්

    :oo: එකෙන්ම එකෙන්ම..... කොහොමත් මේ ආව ටයර් දෙක ගෙවෙනකම්, ටියුබ්ලස් කරන්න යන්නේ නෑ.... අපරාදෙනේ ටයර් දෙක...... :( අදුරන ටයර් කඩයකින් කතා කරලා බලන්න ඕනා මේ දෙක දීලා ටියුබ්ලස් ගන්න..... :P කොහොමත් දැම්මත් දාන්නේ මේ සයිස් එකම තමා...... වෙනස් කරන්න යන්නේ නෑ...... :no: මගේ එකේ චේන් කවරේ ඈවිත් නිසා, ඒක ගලවන්නෙත් නෑ..... :no:

    අර ඉස්සරහා පෝක් එකට නම්, අර ශොක් එක කවර් කරගත්තොත් හොදාලු නේද......?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පල්සර් 150 එකට, එන පොතේ නම් තියෙන්නේ 20W-40W ඔයිල් දාන්න කියලා..... ඒත් මම සර්විස් එකක එකෙක්ට කතා කරහම, ඌ කියනවා 20W-50W එකලු දැන් දාන්නේ..... මම කිව්වා මේ අළුත්ම එකක් කියලා.....ඒත් එහෙමලු...... දැන් ෆස්ට් සර්විස් එකේදි, මම මොකක්ද දාන ඔයිල් එක.....??
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    පල්සර් 150 එකට, එන පොතේ නම් තියෙන්නේ 20W-40W ඔයිල් දාන්න කියලා..... ඒත් මම සර්විස් එකක එකෙක්ට කතා කරහම, ඌ කියනවා 20W-50W එකලු දැන් දාන්නේ..... මම කිව්වා මේ අළුත්ම එකක් කියලා.....ඒත් එහෙමලු...... දැන් ෆස්ට් සර්විස් එකේදි, මම මොකක්ද දාන ඔයිල් එක.....??

    eke gataluwak naha 20w50 engimata ottui. starting viscosity eka 20 ne koi oil eka dammat e nisa shape.e starting point eka tamai 20 ta wada adu wenna honda natte. habai oka digatama dala 50 wenakan viscosity eka wadi wena widiyata engimata purudu karala passe kaleka waradilavat 20w40 danna yanna ehema epa. etakota engima ikmanata gevei.

    mula indalama dana eka dagena yanna. kohomat 200cc wenakan bike walata alut unat geunamat uparima danne 20w50 vitarai. eka nisa 40 dana aya passe 50 ta maru wena case oyata enne naha.

    (200cc walin uda evvata engine geunama kelinma SAE40 or SAE50 wage oil ekak unat use karanna puluwan):yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: එකෙන්ම එකෙන්ම..... කොහොමත් මේ ආව ටයර් දෙක ගෙවෙනකම්, ටියුබ්ලස් කරන්න යන්නේ නෑ.... අපරාදෙනේ ටයර් දෙක...... :( අදුරන ටයර් කඩයකින් කතා කරලා බලන්න ඕනා මේ දෙක දීලා ටියුබ්ලස් ගන්න..... :P කොහොමත් දැම්මත් දාන්නේ මේ සයිස් එකම තමා...... වෙනස් කරන්න යන්නේ නෑ...... :no: මගේ එකේ චේන් කවරේ ඈවිත් නිසා, ඒක ගලවන්නෙත් නෑ..... :no:

    අර ඉස්සරහා පෝක් එකට නම්, අර ශොක් එක කවර් කරගත්තොත් හොදාලු නේද......?? :rolleyes:

    kamati nam oya wadipura duwana knknam mehema karanna, 11000Km wage fork oil maru karaddima oka daganna. mokada ikmanatama milage eka yana tharamata duwanava nam. e wenakan mud (mada) walin araksha kara gena giya nam hari. nattan alut pitin bike eka cup set eke indala galawenava oya boot deka danna. mama karet ehemai, habai mage 11000Km giya maasa 8 yanakota:P:P:P

    lokuwata duwan nattan first service ekedima da ganna.:yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Pulsar ekatai onama indian bike ekakata aluten danne 20w40 oil eka. hariyata 1000Km season period eka ehema duwapu bike ekaka service tika welavata karagena avot 20W40 dala 30000-35000Km wage yaddi thamai engime gewim apita danenna patan ganne. anna etakota 20w50 wage oil ekakata maru unata kamak naha. sadda badda enava nam 20w50 maru wena eka hondai. oka tamai niyama piliwela.

    machan godak pulsar walata mula indanma danna ona 20W50. ekata 20W40 dammoth engine ekata sorry wenna puluwan.
    Discover 125, Platina, XCD wage bike walata thama 20W40 enne.
    Hero Honda, Honda etc.. walata enne 10W30
    enisa bike eke manual ekata adala oil eka danna ona ape kattiya hama ekatama 20W40 dala passe tikak gewenakota 20W50 danawa. oil kada karayo thama oya kathawa wadipura kiyanne.
    http://www.bajajauto.com/services_genuine_oils.asp

    onawata wada ganakama wadi oil eka dammama engine eke athule oil eka duwana wege adu wela podi podi than lube wenne nathi wenawa. ethkota ewa gewenawa.
    Ewagema oil thickness wadi unama engine eka badala duwana nisa petrol use ekath wadi, pickup adui. aparade.

    Enisa engine eka design karapu oil grade eka danna. Engine eka godak gewila sadda enakota tika wadi ganakama oil ekak dammata kamak na. Namuth eka hari piliyamak nemei. temporary wahane hadanne nathuwa duwanna karana wadak.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Mata tawa ekak denaganna ona, Mage 135LS ekata mama petrol 95 tamai gahanne..
    samahara bike vela petrol tank eke idan ena bateta podi filter ekak hai karanawa neda. ehema hai karana eka hodaida, ehema karama vasi monada. Danna kenek kiyala denna....:D:D:D:D:D
     
    Status
    Not open for further replies.