Wena Sub thiyena movie ekak dala balapan, Sub file eka e film eke eka nemeda danne.
ඕක නම් වෙන්න බෑ........ සබ්ටයිටල් වල ටයිමින් චෙක් කරල බලන්න සීන් එකේ ටයිම් එකත් එක්ක .... සබ්ටයිටල් ෆයිල් එක ටෙක්ස්ට් ෆයිල් එකක් හැටියට ඕපන් කරන්න පුලුවන්... හරියට ස්ටඩි කලොත් හදාගන්න පුලුවන්..
machan mn TV series ekak balanne..DVD ekakata write karapu ekak.key button dekak obala issaratai passatai(sub titles) kara ganna widihak nadda ban?