|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මොකක් ද ඔය අන්තිමට කියල තියෙන්නෙ? හරියට පැහැදිලි නෑ.:rolleyes:

දැන් ඉතින් ලැජ්ජාවට ඔහොම කියන්න. මොනා කරන්නද ඉතින් එයා නැතුව පාලුයි කිය කිය ඉඳල දැන් ඉතින් ඕව හංඟන්න හැදුවට වැඩක් නෑ :rofl:

ai issara oya wage katha api dennata kiwwe anith aya :frown: ethakota ewa aththada ? :frown::oo:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kokatath welawa poddak balaganna
    ganu lamaingen lagadima kamak set wewi wage :P

    අවුලක් නෑ කෑමක් වුණත් අනිත් අයගෙ සතුටනම් ගැටලුවක් නෑ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරුකැට වගෙයි ඔය නෙත් දිලිසෙනා විට
    පුරහඳ වගෙයි ඔය වත හිනහෙනා කොට
    ගුමු ගී වගෙයි ඔය කටහඬ ඇසෙන විට
    මුළු ලොව මගෙයි ඔබ මාගේ වුණොත් හෙට
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    tumblr_lhwgehEH8n1qcnpgso1_400.gif

    meya mokada thaniya dance karanne :confused: pissuda ? hatida ?? :confused::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ai issara oya wage katha api dennata kiwwe anith aya :frown: ethakota ewa aththada ? :frown::oo:

    ඔයා කොහොවත් මාලිංග කියන කෙනා නැතුව පාලුයි කියල තිබුණෙ නැහැනෙ? :rofl:


    (අපි දන්නව බොරු කියල ඕව :P ත්‍රේඩ් එකේ කට්ටිය වෙන කතාවක් නැති එකේ ඕකවත් කියන්න එපායෙ. ඔයා එහෙනම් වෙන කතාවක් හොයල ගන්න)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඔයා කොහොවත් මාලිංග කියන කෙනා නැතුව පාලුයි කියල තිබුණෙ නැහැනෙ? :rofl:


    (අපි දන්නව බොරු කියල ඕව :P ත්‍රේඩ් එකේ කට්ටිය වෙන කතාවක් නැති එකේ ඕකවත් කියන්න එපායෙ. ඔයා එහෙනම් වෙන කතාවක් හොයල ගන්න)

    wena katha one na :no: truthma athi nawakathawakata :rofl::rofl::rofl:
    bada allan hinawenna :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aththa washayenma ada malingata unhiti than nathi wena thathwayak udaa welaa thiyenne
    koti gahanawa wage kello tika panna pnna gasanawa mata penawa
    :P

    1000 ඇවිල්ල මඩ ගැහැවුවත් මාව වට්ටන්න බෑ :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wena katha one na :no: truthma athi nawakathawakata :rofl::rofl::rofl:
    bada allan hinawenna :P

    ආව් ආව් ආදරේට නවකතාවකුත් ලියනවලු. දැන් මොකක් ද කතාවෙ නම? සිනාසෙන්න කියාදුන් ආදරවන්තයා Mr. Truth කියල ද? :rolleyes:
     
    Status
    Not open for further replies.