minister kneeling a teacher

kad_0932

Junior member
  • Dec 6, 2007
    130
    6
    18
    අවසානයේ….

    “අනේ ජනාධිපති තුමා මමම හිතල තමයි දන ගැහුවේ.. මන්ත්‍රී තුමා තමයි මාව නැගිට්ටුවේ.. මම නැගිටින්ඩ බෑම කිව්වා. පස්සේ මන්ත්‍රී තුමා පොල්ලක් අරන් කිව්වා උඹ නැගිටිනවද නැත්තන් මම නැගිට්ටවන්ඩද කියල .. ඊට පස්සේ තමයි මම නැගිට්ටේ… “

    not mine, pasted from somewhere in web
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    අපේ ඉස්කෝලෙක මෙහෙම දෙයක් වෙන්න ගීයොත් මන්ත්‍රී කාරයට රෙදි ඇතිව නොමැරී අවොත් පුදුමයි.ගැනු ඉස්සරහා මෙහෙම වැඩ කරන ___ එවුන් ආණ්ඩුවේ ඉන්නවනේ. දන ගස්සන්න්න ඕන මුන්ට චන්දෙ දුන්න හරක්ව.
     
    • Like
    Reactions: Dr. NAC

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    අවසානයේ….

    “අනේ ජනාධිපති තුමා මමම හිතල තමයි දන ගැහුවේ.. මන්ත්‍රී තුමා තමයි මාව නැගිට්ටුවේ.. මම නැගිටින්ඩ බෑම කිව්වා. පස්සේ මන්ත්‍රී තුමා පොල්ලක් අරන් කිව්වා උඹ නැගිටිනවද නැත්තන් මම නැගිට්ටවන්ඩද කියල .. ඊට පස්සේ තමයි මම නැගිට්ටේ… “

    not mine, pasted from somewhere in web
    :yes::yes::yes:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අපේ ඉස්කෝලෙක මෙහෙම දෙයක් වෙන්න ගීයොත් මන්ත්‍රී කාරයට රෙදි ඇතිව නොමැරී අවොත් පුදුමයි.ගැනු ඉස්සරහා මෙහෙම වැඩ කරන ___ එවුන් ආණ්ඩුවේ ඉන්නවනේ. දන ගස්සන්න්න ඕන මුන්ට චන්දෙ දුන්න හරක්ව.

    :yes::yes://දන ගස්සන්න්න ඕන මුන්ට චන්දෙ දුන්න හරක්ව//:yes::yes::yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Ai bn kawruth mewata katha karanne naththe :dull:
    meken therenawa lankawe democracy eke tharama :angry:
    Dan rata geniyanne munta ona widihata..unge widihata hadune naththan issarahata apita honda honda sellan balaganna puluwan wei :sorry:
    ASHCHARYA
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අපේ ඉස්කෝලෙක මෙහෙම දෙයක් වෙන්න ගීයොත් මන්ත්‍රී කාරයට රෙදි ඇතිව නොමැරී අවොත් පුදුමයි.ගැනු ඉස්සරහා මෙහෙම වැඩ කරන ___ එවුන් ආණ්ඩුවේ ඉන්නවනේ. දන ගස්සන්න්න ඕන මුන්ට චන්දෙ දුන්න හරක්ව.

    Pissuda bn ehema kara kiyala umbata yahathin inna hamba unoth man atapattamata danawa :rolleyes:
    Balantako eketh hati aa :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නම් කියන්නෙ මේක බලය අයුතු ලෙස පරිහරනය් නම් නෙමෙයි, මේක බලය මොඩ ලෙස පරිහරනය කිරීම.. බූරුවො චන්දේ දිනුවට සබාවට ගියාට බූරුකම් ගොන්කම් වෙනස් වෙන්නෙ නැ.. ජනාදිපති පුතාලත් ගුරුවරුන්ගෙන් ගුටිකාලා ඇති, ඒත් ජනාදිපතිලා පොලු අරන් ගුරුවරු දන ගස්සන්නෙ නැත්තෙ බලේ නැති නිසා නෙමෙයි, අබමල් රේනුවක හරි මොලයක් තියන නිසා.. මේ වගේ හරක් සහ නාහට අහන්නෙ නැති කෙල්ලන්ව තමා gang rape කරන්න ඔනා.. තාත්තා කෙනෙක් දුව කොටට අදිනවට එපා කියපු ගුරුවරීට පොලු උස්සනවා නම් උගේ තාත්තා කම මොකටද බන්..

    අපේ ඉස්කෝලෙක මෙහෙම දෙයක් වෙන්න ගීයොත් මන්ත්‍රී කාරයට රෙදි ඇතිව නොමැරී අවොත් පුදුමයි.ගැනු ඉස්සරහා මෙහෙම වැඩ කරන ___ එවුන් ආණ්ඩුවේ ඉන්නවනේ. දන ගස්සන්න්න ඕන මුන්ට චන්දෙ දුන්න හරක්ව.

    ඇත්තටම බන් වෙන ඉස්කොලෙක උනානම් ලමයි මූට ගල් ගහන්නෙ.. අනික ගුරු මන්ඩලේ මොක්කුද බන්, මේ වගේ එක ස්ටාෆ් එකේ මනුස්සයෑකුට චන්ඩි පාට් දානකම් බලන් හිටියද?
     
    Last edited:
    • Like
    Reactions: After_math

    dan wath rajathumata kade yana eka nawaththapan..me wela thiyana dewal dakalath therenne nane aththata umbalata
    anika rajathuma oya wage podi game nemei denne :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dan wath rajathumata kade yana eka nawaththapan..me wela thiyana dewal dakalath therenne nane aththata umbalata
    anika rajathuma oya wage podi game nemei denne :P

    උබ පටලවගෙන කොල්ලො මමනම් ඔය මහරජාට කඩේ යන්නෙ නැ.. එකයි මම ජනාතිපති කියලම දැම්මෙ පොස්ට් එකේ.. ඔය මහ රජා ලන්කාවට කරපු හරිය දැන් හොදටම ඇති.. චීනෙට රට උගස් කරකර එයාර් පොටුයි වරායවලුයි ගහලා පොර යන්න යයි.. මේකෙ ඉන්න එකාලාගෙ පරම්පරා හතක උන් තමයි මෙව්වා ගෙවන්න ඔනා..මම නම් ඒක තෙරුම් අරගෙන ඉන්නෙ.. කිසිම තැනක් මම නම් මහ එකාට කඩේ ගිහින් නැ.. මගේ පහුගිය ත්‍රේඩ් බලපන්.. රෙප් කපා ගත්තු වාර අනන්තයි රාජපක්ස ඌශ්නෙ වැදුනු උන්ට රිදිලා මම කියපු ඒවට.. මේක රට කනවා බන්.. යාපනේ එක්ස්ප්‍රස්වේ එකක් ගහනවා අර කුරුනැගල පැත්තෙ යටවෙන ඉඩම් වලට පර්චස් එකකට රුපියල් 2000ක් ලු දෙන්නෙ.. ලගදි මැනගෙන ගිහින්, ඒ පැතිවල මිනිස්සු පව් බන්, ගහමරා ගන්න පුලුවන් දේශ්පාලන හයියක් තියන උන් නෙමෙයි.. දුක හිතෙනවා උන්ගෙ කතා ඇහුවම.. මේ බැසිලයි, ගොටයයි එකතු වෙලා චීන නය චීනෙටම ආපහු දීලා කාපට් එලනවා ලන්කාවෙ හැම අගලකම.

    ජනාදිපති රගර් කොල්ලා විනිසුරුගෙ කොලර් එකෙන් ඇල්ලුව එක හරි කියලා රග්බි පාලක මන්ඩලේ කියනවා නම් තව කුමන කතාද බන් ප්‍රාදේශිය සබා පගරනැට්ටො ගැන.. :P:P:P

    Last edited:

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උබ පටලවගෙන කොල්ලො මමනම් ඔය මහරජාට කඩේ යන්නෙ නැ.. එකයි මම ජනාතිපති කියලම දැම්මෙ පොස්ට් එකේ.. ඔය මහ රජා ලන්කාවට කරපු හරිය දැන් හොදටම ඇති.. චීනෙට රට උගස් කරකර එයාර් පොටුයි වරායවලුයි ගහලා පොර යන්න යයි.. මේකෙ ඉන්න එකාලාගෙ පරම්පරා හතක උන් තමයි මෙව්වා ගෙවන්න ඔනා..මම නම් ඒක තෙරුම් අරගෙන ඉන්නෙ.. කිසිම තැනක් මම නම් මහ එකාට කඩේ ගිහින් නැ.. මගේ පහුගිය ත්‍රේඩ් බලපන්.. රෙප් කපා ගත්තු වාර අනන්තයි රාජපක්ස ඌශ්නෙ වැදුනු උන්ට රිදිලා මම කියපු ඒවට.. මේක රට කනවා බන්.. යාපනේ එක්ස්ප්‍රස්වේ එකක් ගහනවා අර කුරුනැගල පැත්තෙ යටවෙන ඉඩම් වලට පර්චස් එකකට රුපියල් 2000ක් ලු දෙන්නෙ.. ලගදි මැනගෙන ගිහින්, ඒ පැතිවල මිනිස්සු පව් බන්, ගහමරා ගන්න පුලුවන් දේශ්පාලන හයියක් තියන උන් නෙමෙයි.. දුක හිතෙනවා උන්ගෙ කතා ඇහුවම.. මේ බැසිලයි, ගොටයයි එකතු වෙලා චීන නය චීනෙටම ආපහු දීලා කාපට් එලනවා ලන්කාවෙ හැම අගලකම.

    mn kalin post eka dakala kiwwe
    Rajapaksha Family eka langadima minissunwa slaves la ganata danawa langadima :rolleyes:
    oya penne eke pera nimithi thamai..ratema dan duwanne mara nithi
    issarahata kellekta pare wath bahala yanna bari wei me widihata giyoth
    anika me ratata kela wenawanan e wenne muslim minissungen nemei ape rajapaksha kattiyagen thamai ithin :yes:
     
    • Like
    Reactions: Screw SL

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    mn kalin post eka dakala kiwwe
    Rajapaksha Family eka langadima minissunwa slaves la ganata danawa langadima :rolleyes:
    oya penne eke pera nimithi thamai..ratema dan duwanne mara nithi
    issarahata kellekta pare wath bahala yanna bari wei me widihata giyoth
    anika me ratata kela wenawanan e wenne muslim minissungen nemei ape rajapaksha kattiyagen thamai ithin :yes:

    ehema wunaama banapan ehenam?
    thota ayithiyak na uta baninna me scene eka nisa
    pera nimithilu. mokekda manda
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    buuruwo meka mahindada karala thiyanne? uta baninne ai mahinda thoge ammata mona hari kalada??

    ara pradeshiya sabawe bayiyatayi pradeshiya saba krametai parlimenthuwatai banahan

    Ane bn danne nathi dewal katha nokara hitapan..ara kahawaththe ganu godak athawara karala maruwa..u dan eliye..onge case eka handle karapu police officers lata bade para wadune
    umba hithanne President kenek gen wenna one monawa kiyalada??
    President ta thamai rate thiyana lokuma responsibility eka thiyenne
    anika u owa gihin karanne na..ekata thamai podi sokkola inne minister la wage :yes:
    gewanna bari naya china walata..umbata issarahata therei :P
    Rate nithiyak hadanna bari anduwak umbala wage eunta hondai ithin
    Airport, harbour, Highway haduwama umbalata magic wage athi..eth ewagenuth gahagena mun maliga hadanne umbe witharak nemei api hamogema salli walin kiyala mathaka thiaganin
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ehema wunaama banapan ehenam?
    thota ayithiyak na uta baninna me scene eka nisa
    pera nimithilu. mokekda manda

    yamak wenakan indala uda panala wadak na..mata nan kamak na..mata thawa rataka citizenship thiyana nisa..umbala wage uda balagena kela gahaganna kattiyatama thamai rajathuma anthimata arinne :rolleyes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    buuruwo meka mahindada karala thiyanne? uta baninne ai mahinda thoge ammata mona hari kalada??

    ara pradeshiya sabawe bayiyatayi pradeshiya saba krametai parlimenthuwatai banahan

    ridila paw,ITN news yanawa thawa tokakin balapan
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අපේ ඉස්කෝලෙක මෙහෙම දෙයක් වෙන්න ගීයොත් මන්ත්‍රී කාරයට රෙදි ඇතිව නොමැරී අවොත් පුදුමයි.ගැනු ඉස්සරහා මෙහෙම වැඩ කරන ___ එවුන් ආණ්ඩුවේ ඉන්නවනේ. දන ගස්සන්න්න ඕන මුන්ට චන්දෙ දුන්න හරක්ව.

    :yes::yes::yes:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    buuruwo meka mahindada karala thiyanne? uta baninne ai mahinda thoge ammata mona hari kalada??

    ara pradeshiya sabawe bayiyatayi pradeshiya saba krametai parlimenthuwatai banahan

    ehema wunaama banapan ehenam?
    thota ayithiyak na uta baninna me scene eka nisa
    pera nimithilu. mokekda manda

    60886591.png

    :lol::lol::lol::lol::lol:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මචං හරි හමන් රටක් නම් අද මුලු රටේම ගුරුවරු පැයක් හරි වර්ජනය කරල, මේ මංත්‍රී පකයව පාරෙ දනගස්සවන තැනට ඉහල බලධාරියො ගේන්න ඕන. හැමෝම නිවට වෙලා දත් නියවං ඉන්නව. අන්තිමේ කියනව බදු බර වැඩියි, කන්න නෑ, ලයිට් නෑ, බිල් වැඩියි, කෝ බොරතෙල් අඩු උනාට මෙහෙ අඩු කලේ නෑනෙ... :( :( :(
    මුන්ව ඕනාවට වැඩිය හුරතල් කොරන්නෙ අපිම තමයි බොල
    :angry: