රත්තරං;15153430 said:සෑහෙන කාලෙකට ඇති.. ලාවට ගාපන්.. මාසෙකට සැරයක්.. ඕක තමා බඩ්ඩ
රට වටේ හොයලා අන්තිමට මාළඹේ, අපේ කස්ටමර් කෙනෙක්ගේ හාඩ්වෙයා එකකින් හොයා ගත්තේ......
ලේලන්ඩ් වලටත් මේවා ගාන්න ආවා නම්...... මම ඉවරයි.......

රත්තරං;15153430 said:සෑහෙන කාලෙකට ඇති.. ලාවට ගාපන්.. මාසෙකට සැරයක්.. ඕක තමා බඩ්ඩ
රට වටේ හොයලා අන්තිමට මාළඹේ, අපේ කස්ටමර් කෙනෙක්ගේ හාඩ්වෙයා එකකින් හොයා ගත්තේ......

mulinma kiyannam rattaran lanka oil danna kiyanne 1500Km 2000KM walin wage anivaren maru karanna kiyala kiyala iwara wela. eka daily godak duwana knkta set wen naha. (oyata maybe galapei. aurudu 3 katama 12400Km hinda)
lanka super plus kiyanne tiyana evain wada kida aduma saha adu Km ganak duwanna puluwan oil ekak. caltex eka sapekshava lanka ekata wada godak hondai. oya dekama ekak nemei.
Pulsar ekatai onama indian bike ekakata aluten danne 20w40 oil eka. hariyata 1000Km season period eka ehema duwapu bike ekaka service tika welavata karagena avot 20W40 dala 30000-35000Km wage yaddi thamai engime gewim apita danenna patan ganne. anna etakota 20w50 wage oil ekakata maru unata kamak naha. sadda badda enava nam 20w50 maru wena eka hondai. oka tamai niyama piliwela.
eth 2008 vitara indan ena engine walata 20w50 mula indanma danava delarsla. oka Havoline da castrol da Mobil da kiyala wenasak naha 2500Km walin aniva maru karanavanee.. oya okkoma jaathi ekai.
hondama kiyala ganna puluwan oya onama jathiyaka fully synthatic oil walata. bt oya aduwen duwana nisa kawadavat fully synthatic oil mona brand ekak vat danna epa. daily duwan nattan e oil sludh wenava. (gana wela engime bandenava) bike ekaka wenava adui. bt unot haniyat wadi.
dan danne caltex 20W50 nam eka use karanna. service eken ekata oil maru nokara castrol hari caltex hari eka jathiyak dagena yanna. oya dekeema guna aguna ekai bikes walata. e wagema digatama 20W50 damma nam mama kivva kiyala 20w40 maru wenna epa thama 12000 kiyala, dan ehema baha dan aniva digatama 20w50 ma danna eka brand ekak select karan eka digatama danna.
Aniva 1100ml nam kiyala tiyenne e gana ehemmama danna. 130cc eke pramane mataka naha. manual eke balanna. 200,180,150, nam 1100ml. mokada adu unat wadi unat engine oil pressure ekata aulak wenava. lubricating nikanma case wenava.
jaya wevaaaa.............!!!![]()

Mahanlaa ... pulsar 150 yata barida tikak mahatha rear tyre ekak danna ?

රත්තරං;15153526 said:100/90/17 තමා එන්නේ. කිසිම අව්ලක් නැතුව 120/90/17 දාන්න පුලුවන්, අව්ලක් ආවොත් චෙන් කවරේ ගලවලා දාපන්![]()
චේන් කවරේ ගැලෙව්වහම, චේන් එකට මඩ/වැලි විසි වෙලා, චේන් එක ඉක්මනට සෙත්ත පෝච්චි වෙයි නේ......

![]()
අනික, පල්සර් 150 එකට එන්නේ ටියුබ් ටයර් නේ (ෆැක්ටරියෙන්ම එන්නේ) ඒකට, ටියුබ්ලස් කරන්න නම්, ටයර් එකයි, රිම් එකයි, ඔක්කොම මාරු කරන්න වෙනවද....??![]()

rim eka maru karanna ona naha. samahara aya valve kara maru karala edge eka hadala danava normal tire ekama tubeless karala. eka sarthaka naha. hondama de e rim ekatama tubles tire ekak tire daana kaleka daganna eka.
tire size loku karana eka nam nuwanata huru naha. eken wenna puluwan haniyanam dirgava vistara karanna puluwan.![]()

Danna kenek kiyanna loku udauwak,
Machan 135 LS Bike ekata Engine ekata Oil kochchara danna onada, man laga meke catalog ekak mukuth nehe. Man meka 2nd hand 5000k peddama gathte. samaharu kiyanawa 1L kiyala tawa aya tawa ganak kiyanawa 135 tiyana kenek hari danna kenek kiyanawada loku help ekak. Me para service ekedi pora 1i kalak demma.
Rattharan BOSS Loku udauwak...
Pls Help![]()
ubata mama dennam Pulsar 135 eke User manual eka. PDF file eka.
http://shahriary.staffcms.um.ac.ir/imagesm/1064/My_Pic/pulsar_135_ls.pdf

mulinma kiyannam rattaran lanka oil danna kiyanne 1500Km 2000KM walin wage anivaren maru karanna kiyala kiyala iwara wela. eka daily godak duwana knkta set wen naha. (oyata maybe galapei. aurudu 3 katama 12400Km hinda)
lanka super plus kiyanne tiyana evain wada kida aduma saha adu Km ganak duwanna puluwan oil ekak. caltex eka sapekshava lanka ekata wada godak hondai. oya dekama ekak nemei.
Pulsar ekatai onama indian bike ekakata aluten danne 20w40 oil eka. hariyata 1000Km season period eka ehema duwapu bike ekaka service tika welavata karagena avot 20W40 dala 30000-35000Km wage yaddi thamai engime gewim apita danenna patan ganne. anna etakota 20w50 wage oil ekakata maru unata kamak naha. sadda badda enava nam 20w50 maru wena eka hondai. oka tamai niyama piliwela.
eth 2008 vitara indan ena engine walata 20w50 mula indanma danava delarsla. oka Havoline da castrol da Mobil da kiyala wenasak naha 2500Km walin aniva maru karanavanee.. oya okkoma jaathi ekai.
hondama kiyala ganna puluwan oya onama jathiyaka fully synthatic oil walata. bt oya aduwen duwana nisa kawadavat fully synthatic oil mona brand ekak vat danna epa. daily duwan nattan e oil sludh wenava. (gana wela engime bandenava) bike ekaka wenava adui. bt unot haniyat wadi.
dan danne caltex 20W50 nam eka use karanna. service eken ekata oil maru nokara castrol hari caltex hari eka jathiyak dagena yanna. oya dekeema guna aguna ekai bikes walata. e wagema digatama 20W50 damma nam mama kivva kiyala 20w40 maru wenna epa thama 12000 kiyala, dan ehema baha dan aniva digatama 20w50 ma danna eka brand ekak select karan eka digatama danna.
Aniva 1100ml nam kiyala tiyenne e gana ehemmama danna. 130cc eke pramane mataka naha. manual eke balanna. 200,180,150, nam 1100ml. mokada adu unat wadi unat engine oil pressure ekata aulak wenava. lubricating nikanma case wenava.
jaya wevaaaa.............!!!![]()

rim eka maru karanna ona naha. samahara aya valve kara maru karala edge eka hadala danava normal tire ekama tubeless karala. eka sarthaka naha. hondama de e rim ekatama tubles tire ekak tire daana kaleka daganna eka.
tire size loku karana eka nam nuwanata huru naha. eken wenna puluwan haniyanam dirgava vistara karanna puluwan.![]()
රත්තරං;15153755 said:අනිවාරෙන්ම,. ඕනෙම වාහනේක ස්ටෑන්ඩර්ඩ් එක වෙනස් කරනවා කියන්නේ අව්ලක්. මොකෝ එහෙම ඕනෙනම් කම්පැනියෙන්ම කරලා එවනවනේ..
යුරාජ්.. චේන් එක සවුත්තු වෙන්නේ චේන් එකේ වර්ගය අනුව තමා, උදාහරනෙකට- චේන් කවර නැති මොඩල් එනවා. පල්සර් 200 වගේ. ඒකේ චේන් එක වෙනස්
එකෙන්ම එකෙන්ම..... කොහොමත් මේ ආව ටයර් දෙක ගෙවෙනකම්, ටියුබ්ලස් කරන්න යන්නේ නෑ.... අපරාදෙනේ ටයර් දෙක......
අදුරන ටයර් කඩයකින් කතා කරලා බලන්න ඕනා මේ දෙක දීලා ටියුබ්ලස් ගන්න.....
කොහොමත් දැම්මත් දාන්නේ මේ සයිස් එකම තමා...... වෙනස් කරන්න යන්නේ නෑ......
මගේ එකේ චේන් කවරේ ඈවිත් නිසා, ඒක ගලවන්නෙත් නෑ.....

පල්සර් 150 එකට, එන පොතේ නම් තියෙන්නේ 20W-40W ඔයිල් දාන්න කියලා..... ඒත් මම සර්විස් එකක එකෙක්ට කතා කරහම, ඌ කියනවා 20W-50W එකලු දැන් දාන්නේ..... මම කිව්වා මේ අළුත්ම එකක් කියලා.....ඒත් එහෙමලු...... දැන් ෆස්ට් සර්විස් එකේදි, මම මොකක්ද දාන ඔයිල් එක.....??

එකෙන්ම එකෙන්ම..... කොහොමත් මේ ආව ටයර් දෙක ගෙවෙනකම්, ටියුබ්ලස් කරන්න යන්නේ නෑ.... අපරාදෙනේ ටයර් දෙක......
අදුරන ටයර් කඩයකින් කතා කරලා බලන්න ඕනා මේ දෙක දීලා ටියුබ්ලස් ගන්න.....
කොහොමත් දැම්මත් දාන්නේ මේ සයිස් එකම තමා...... වෙනස් කරන්න යන්නේ නෑ......
මගේ එකේ චේන් කවරේ ඈවිත් නිසා, ඒක ගලවන්නෙත් නෑ.....
![]()
අර ඉස්සරහා පෝක් එකට නම්, අර ශොක් එක කවර් කරගත්තොත් හොදාලු නේද......??![]()