SL vs IND 2nd Semi final on 20th

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    මුසලයා තෝ වගේ කාලකන්නි රජ කාලෙත් හිටියා තොපිලා වගේ උන්ව ඒ කාලේ වගේ උල තියන්න ඕනි පොල්තෙල් ටිකක් ගාලම ලේසි වෙන්න
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Mamanam kianne api dinanava sure ekata.

    Sanga, Mahela Dilshan ta godakma uvamanava thiyenava meka dinanna. eda england match eke sanga enakota bat karanna munemma penuna u ada match eka sure gahanava kiyala.

    Iye match eka mahela .. full serious mood eke hitiye. un 3 denata ganna beriuna icc trophy eka me paara gannavamai kiala matanam hithanne.

    Indiawe strngth eka batting , Ape bowling and batting dekama average hodai. so indiawa first bat karoth unva puluwan taram adu gaanakata kadagena ape eun eka chase karanna hambunoth vade lesi venava.

    Api issella bat karath dilshan / sanga / mahela 3 denagen ekek aniva 20 hodatama gahanava api 300 lankarala target ekak denava... ita passe kohoma hari depend karagannava.

    onna balapallako ohoma ekak un nathnam.

    Kohli gahan ne lakunu 20 ta vada.....
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    උබ කියන කතාවෙත් අත්තක් තියනවා ඉන්දියාවත් එක්ක අපේ පරණ තරග වාර්තා දිහා බලපුවහම
    මොකද ඉන්දියන් Team එක අපේ හොඳම bowlers ලට කිසිම අපහසුවක් නැතුව හොඳට ගහනවා ඒකතමයි පරදින්න ලොකුම හේතුව, උන්ගේ batting order එකත් දැන් ගොඩාක් හොඳ මට්ටමක තියනවා කොහොම වෙතත් අපි දිගටම ඉන්දියාව එක්ක පැරදුනු නිසා එපේ අය ළඟ මොකක්හරි විශේෂ සැලැස්මක් ඇති අනිද්දා match එක දිනන්න, සැලැස්ම ක්‍රියාත්මක කරන විදිහ අනුව ජය පරාජය තීරණය වෙයි.
    ඒත් දැන් අපේ කණ්ඩායමත් හොඳ confidence එකක ඉන්නවා, Cricket කියන දේ අවිනිශ්චිතයි ඒ බව ඊයේ match එකෙන් හොඳටම දැක්කනේ ඒ නිසා කල් තියා කියන්න බැහැ කවුරු දීනාවිද කියල.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    කවුරු දින්නත් අපිට මොකෝ බන් :lol: කන්න බොන්න හම්බෙනවා කියලයි :P
     

    COLNEL

    Member
    Apr 3, 2013
    29
    4
    0
    ei kolla umba bath kana ekek nowunata sorry.umbe gedara ewunge jathake thamai oya pennanne.I wish u die before the match.RIP m.fkr
     
    • Like
    Reactions: Koalabanti