උබ කියන කතාවෙත් අත්තක් තියනවා ඉන්දියාවත් එක්ක අපේ පරණ තරග වාර්තා දිහා බලපුවහම
මොකද ඉන්දියන් Team එක අපේ හොඳම bowlers ලට කිසිම අපහසුවක් නැතුව හොඳට ගහනවා ඒකතමයි පරදින්න ලොකුම හේතුව, උන්ගේ batting order එකත් දැන් ගොඩාක් හොඳ මට්ටමක තියනවා කොහොම වෙතත් අපි දිගටම ඉන්දියාව එක්ක පැරදුනු නිසා එපේ අය ළඟ මොකක්හරි විශේෂ සැලැස්මක් ඇති අනිද්දා match එක දිනන්න, සැලැස්ම ක්රියාත්මක කරන විදිහ අනුව ජය පරාජය තීරණය වෙයි.
ඒත් දැන් අපේ කණ්ඩායමත් හොඳ confidence එකක ඉන්නවා, Cricket කියන දේ අවිනිශ්චිතයි ඒ බව ඊයේ match එකෙන් හොඳටම දැක්කනේ ඒ නිසා කල් තියා කියන්න බැහැ කවුරු දීනාවිද කියල.