REP Power...........

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අද මගේ REP Power එක 3ක් වෙලා එලකිරියට සෙට් වෙලා මාස 8 යි. මම ස්තුති වන්ත වෙන්න කැමතයි මට REP දීපු හැමෝටම.:cool:
    thankyou.gif





    ඒවගේමයි මම ආසකරන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහේල ජයවර්ධන එක්දින තරඟ ඉතිහාසයේ ලකුණු 11,000 සිමාව පසුකල තෙවන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස මිට සුළු මොහොතකට පෙර පත්වුණා .අවසාන අයි. සී . සී ශුරයින්ගේ තරඟාවලියේ A කාණ්ඩයේ ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගයදී මෙලෙස මහේල ජයවර්ධන මෙම ලකුණු 11,000 වාර්තා කරගනු ලැබුවේනොදැවී ලකුණු 83 ලබාගැනිමෙනි .:yes:

    746l.jpg


    :D:D:D:D:D:D:D:D