ඕක ඔහොම කිවුවට එකිනෙකාගෙ හිතට හරියන ලස්සනක් තියෙනව. එහෙම නැතුව සම්බන්ධයත් ඇතිවෙන්නෙ නෑ. ඒ කියන්නෙ කෙනෙකුට ලෝකෙ ඉන්න කැතම කෙනා වුණත් තවත් කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. ලස්සන කියන්නෙ එයාගෙ හිතට හරියන ප්රසන්නතාවයක් තියෙනව කියන එක.
මේ කතාව නං ඇත්ත 
oya kawda ane mokada mechcharatama hitha kadila tiyenne oyage![]()
දන්නෝ දනිතිලු නේ

ara oyage slipper dapu eka






ඔව් ඔව් වෙන්නැති බැරි නෑ 