|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඕක ඔහොම කිවුවට එකිනෙකාගෙ හිතට හරියන ලස්සනක් තියෙනව. එහෙම නැතුව සම්බන්ධයත් ඇතිවෙන්නෙ නෑ. ඒ කියන්නෙ කෙනෙකුට ලෝකෙ ඉන්න කැතම කෙනා වුණත් තවත් කෙනෙකුට ලස්සන වෙන්න පුළුවන්. ලස්සන කියන්නෙ එයාගෙ හිතට හරියන ප්‍රසන්නතාවයක් තියෙනව කියන එක.
    :yes: මේ කතාව නං ඇත්ත :P

    oya kawda ane mokada mechcharatama hitha kadila tiyenne oyage :rolleyes:

    දන්නෝ දනිතිලු නේ :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    darunuma welath bane

    දරුණුවීමක් ගැන නෙමෙයි කියන්නෙ. කපටින්ගෙන් බේරෙන්න තරමට කට්ට වෙන්න ඕන. ඒ වගේ ම අනුන්ගෙ උගුල්වලට අහුනොවෙන තරමට ඉන්න ඕන. අනිත් එක තමයි අවස්ථාවට අනුකූලව චන්ඩිවීම, දරුණුවීමත් වෙන්න ඕන. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දරුණු කෙනෙක් හෝ හැමෝ එක්කම එල්ලි එල්ලි යන කටුඅත්තක් කියල. ඒවගේ අයටනම් ජීවත් වෙන්න අමාරුයි. තව ඉතින් හැමෝට ම බොරු කිය කිය යන අයටත් ජීවත් වෙන්න අමාරුයි.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    weezr.jpg
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ow :D ko meketh nane :no:
    වල පයයි ගොඩ පයයි ඉන්න ඔයාට මොන ෆැෂන් ද ඇන්ටි :P

    oya sayu nanadage kakula wenna ba
    eyage kakula meke wage 3n gunayak athi :P

    නෑ :baffled: හිතුවේ එයාගේ කකුල් බාගේ කියල :oo: ඔව් ඔව් වෙන්නැති බැරි නෑ :P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..:yes:

    එලකිරි.කොම්:cool:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    Purple





    cid:image011.jpg@01CE67AC.35E41920


    You are Mysterious, never selfish and get interested in things easily. Your day can be Sad or Happy depending on your mood.You are popular between friends but you can act stupid at times,and forget things easliy.You go for a person that's trustworthy.

    moko mangnanda? :frown: mage thread eke danna ona comment eka mekata danne :growl:
     
    Status
    Not open for further replies.