|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    backup na kiyanne :oo:
    ane manda okata mama enna kiyala thiyenne thawath oka okkoma fix karanakan
    mage admin kamath remove karanna kiyana one

    :oo: බැකප් නෑ? මලා කට්ටිය ඩැමේජ් වෙච්ච එක උඩින් සේව් කරල ද?

    මගේ රැප් ලොකේෂන් ටික නැතිවුණොත් මරුම තමයි :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :oo: බැකප් නෑ? මලා කට්ටිය ඩැමේජ් වෙච්ච එක උඩින් සේව් කරල ද?

    මගේ රැප් ලොකේෂන් ටික නැතිවුණොත් මරුම තමයි :rofl:
    eka natiwenna :P
    mama tnt dala monawahari awl una nam hadala dennam :oo:
    kauda danne backup na kiyala

    mage large chest 15 tibba badu okkoma kadala aran winasa karala :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka natiwenna :P
    mama tnt dala monawahari awl una nam hadala dennam :oo:
    kauda danne backup na kiyala

    mage large chest 15 tibba badu okkoma kadala aran winasa karala :D

    ඒකෙ හදන්න දෙයක් නෑ. මට ගෙයක් තිබුණෙ නැහැනෙ හරියට :rofl: අර ටික තිබුණොත් ඇති :rofl::rofl: මොකද ඒක දවස් 4 ඇවිදල ඇවිදල ගත්ත ලොකේෂන්නෙ :rofl: ඔයා ඉතින් ඒවට දාගන්න නැත්තම් අපරාදෙනෙ
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    කඩපු මල් වට්ටියක් අරගෙන එන්න ඇති කියල :P:rofl:
    e mokatada pansal yannada :rofl:

    ma sithin pem kara :rofl:
    naa dalla wage didulana
    t4417.gif

    :rolleyes: api me sindu kiyanawa
    ayya mokatada enna hadanne :P
    eeka thama :frown:
     
    Status
    Not open for further replies.