මේවට හූවක් දෙකක් කියනව ඇරෙන්න වෙන මොනා කියන්නද බන්![]()

ඇයි අවුල්ද? අඩෝ මේ අපි ආතල් එකට බැන ගන්න පටන් ගත්ත ඒවා දැන් කට්ටිය සිරාවටම අරගෙන. මට මැරෙන්න හිනා ඩෝහ්
ඒ වුනාට තෝ ඇත්තටම හොරා



ඇයි අවුල්ද? අඩෝ මේ අපි ආතල් එකට බැන ගන්න පටන් ගත්ත ඒවා දැන් කට්ටිය සිරාවටම අරගෙන. මට මැරෙන්න හිනා ඩෝහ්
ඒ වුනාට තෝ ඇත්තටම හොරා





sure da![]()


![]()
![]()
ලොලේ ලොල්.....![]()
![]()
ඒකනේ මේ ටූනමන්ට් එකත් ආතල් එකේ බැනගෙන ගැහුවනන් මෙලහකට පට්ටට වැඩේ කෙරිලා....![]()
පල ඩෝ උඹ ලැග් හොරා පල් හොරා අමු හොරා කම්බ හොරා.....![]()
මගෙ ඒම් බොට් වැඩ කරන්නෙත් නෑ තෝ ලැග් දැම්මම....![]()



Ah mokada
Koo train photo![]()



mage hi speed adsl conncetion eken 800mb upload karannna
week 1k wath yai
resize karanna giyaama pana yanawa![]()

ඔව් බන්....![]()
monawa unath fury lag
FURY ට ඒම් බොට් වැඩ කරන්නෙත් නෑ ලැග් නිසා![]()
