![]()
thread එකේ 400 ගැහුවා අපේ රන්දී. බොහොම ස්තුති දෙන සහයෝගයට යාළුවා
. මෙච්චර කල් post දාපු හැමෝටමත් ගොඩක් ස්තුති. දිගටම thread එකත් එක්ක රැදිලා ඉන්න. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.
මම දැන් මේ අලුත් කතාවේ පලවෙනි කොටස බැලුවා. පටන්ගන්නෙම භයානක සිහිනයකින්. අනිවා මේකත් සිරාම එකක් වෙයි. දැනට අලුත් කතාව ගැන වැඩිය කියන්න යන්නෑ. මොකද ඒක දොන් යි ට අසාධාරනයක් වෙන්න පුළුවන් නිසා
. හැබැයි අලුත් කතාව ගැන කතා නොකර ඉන්නත් බැ. දොන් යි ගැන වගේම අලුත් කතාව ගැනත් යාලුවන්ගේ අදහස් මම බලාපොරොත්තු වෙනවා. මේ කතා වල ගුණාත්මක බව ගැන කිසි ගැටළුවක් නෑ. මේවගෙන් ගන්න තියන දේවල් බොහෝයි.
මම කලින් මතු කරන්න හැදුවේ කොරියානු රජ පෙළපතින් එහාට ගිය වෙනස් තේමාවක කතාවක් පෙන්නලා මේ කතාව පෙන්නුවා නම් තවත් ප්‍රේක්ෂක අක්ර්ෂණය ලැබෙයි කියන ඒක. රන්දී කිව කතාවට මත් එකගයි. මේ කතා ලංකාවේ ටෙලිනාට්‍ය වලට ලොකු තර්ජනයක් වෙයි. හැබැයි ඒක අනාගතයේ ලංකාවේ ටෙලිනාට්‍ය දියුනුවට යොදාගන්න පුළුවන් අපේ නිර්මාණ කරුවන් හරියට කල්පනා කරලා වැඩ කලොත්. එත් වෙයිද කියන ඒක ඒක තම ගැටලුව. අපේ රටේ ටෙලි කලාවේ අනාගතය ගැනත් ඔයාලගේ අදහස් ගොඩක් වැදගත් වෙයි.

අද ජාතික රුපවාහිනියේ කතාව බලපු අය දකින්න ඇති ලගදීම සවස 6.30 ට විකාශය කිරීමට යන කතාවක් ගැන
විස්තරයක් යනවා. යාලුවෝ දන්නවනේ දොන් යි ලගදීම ඉවර වෙන බව. මේ ඉඟිය රුපවාහිනිය දුන්නේ දොන් යි
ට පසුව විකාශය වෙන කතාව ගැනද? නැත්නම් ඊලග කතාව මම අර කලින් කිව Yi San වෙයිද?.![]()
වැඩිය හිතන්න එපා. තව දවස් තියනවා දොන් යි ඉවර වෙන්න. එතකං දොන් යි රසවිදින්න. මේ කතා දෙකෙන්
මොන කතාව ගියත් අනිවා සුපිරිම කතා 2 ක්. දැනට දොන් යි බලලා ඉවර අයට මේ news එක වැදගත් වෙයි.
මායාවරුන්ගේ ලෝකය
ලගදීම සවස 6.30 ට බලාපොරොත්තු වන්න.
කතාවේ ඇත්ත නම Holy Pearl. හැබැයි මේක නම කොරියානු එකක් නෙමයි. චීන ටෙලි කතා මාලාවක්.
![]()
![]()
මෙන්න කතාවේ පොඩි video එකක්.

NUWAN BUWA මචන් තව බල ඉන්න එපා බඩේ අජීරනෙට බේත් ගනින්
අවුරුදු කාලෙට ඔහොම තම

මචන්, දොන් යි එකේ එක එපිසෝඩ් එකක් කොච්චර වෙලා යනවද?
ඝෝඩ්ඩ්‍රම එකේ එක එපිසෝඩ් එකක් විනාඩි 20 ක් වගේනෙ තියෙන්නෙ. ඒත් යූ ටියුබ් එකේ පැයක් විතර තියෙනවනෙ. ඒක නිසා හරියට තියෙන තැනක ලින්ක් එකක් දෙන්නකෝ. මට ඕනා ඩවුන් කරගන්න.
ඉතින් සහෝදරයා මම මේ ත්‍රෙඩ් එකේ ටිකක් ලොකු කාලයක් පෝස්ට් දාපු එකක්..
![]()
ඉතින් දන්නවනේ මේ වෙද්දි මට වැදිලා තියෙන කාඩ් කොරියාවෙන්ම කීයක් ද
ඉතින් මම ටික කාලෙකට මම එලකිරියෙන් සමු ගන්නවා..
මම ආයේ එන කාලෙක දකින්නත් මේ ත්‍රෙඩ් එක අරන් යන්න
සුභපැතුම්
මට දීපු sup එකට බොහොම ස්තූතියි.
හෙට බොලිවුඩ් මසාලා එක්ක සෙට් වෙන්න...
![]()
![]()
![]()
අද ජාතික රුපවාහිනියේ කතාව බලපු අය දකින්න ඇති ලගදීම සවස 6.30 ට විකාශය කිරීමට යන කතාවක් ගැන
විස්තරයක් යනවා. යාලුවෝ දන්නවනේ දොන් යි ලගදීම ඉවර වෙන බව. මේ ඉඟිය රුපවාහිනිය දුන්නේ දොන් යි
ට පසුව විකාශය වෙන කතාව ගැනද? නැත්නම් ඊලග කතාව මම අර කලින් කිව Yi San වෙයිද?.![]()
වැඩිය හිතන්න එපා. තව දවස් තියනවා දොන් යි ඉවර වෙන්න. එතකං දොන් යි රසවිදින්න. මේ කතා දෙකෙන්
මොන කතාව ගියත් අනිවා සුපිරිම කතා 2 ක්. දැනට දොන් යි බලලා ඉවර අයට මේ news එක වැදගත් වෙයි.
මායාවරුන්ගේ ලෝකය
ලගදීම සවස 6.30 ට බලාපොරොත්තු වන්න.
කතාවේ ඇත්ත නම Holy Pearl. හැබැයි මේක නම කොරියානු එකක් නෙමයි. චීන ටෙලි කතා මාලාවක්.
![]()
![]()
මෙන්න කතාවේ පොඩි video එකක්.
මේ කෝලමද බං ඊළඟට යන්නෙ? හෙන ගහපිය
යාලුවනේ කතාවේ මුල් කොටස් කීපය මතකද?. පොඩ්ඩක් මතක් කරගමුද ?
![]()
දොන් යි ගේ අනාගතය වෙනස් කල සිදුවීම. Jang Ik-Hyun
ඝාතනය කල මොහොත. ඒවගේම මතකද දොන් යි තරගයට දුවලා පැණි අලුවා දිනාගන්න ගත්ත
උත්සාහය.
![]()
ඒවගේම දොන් යි තම පියා Choi Hyo-Won සහ සහෝදරයා Choi
Dong-Ju සමග තම නිවසේ සතුටින් ගතකරපු කාලය මතකද ඔයාලට. අහ්හ් ඔයාලට මතකද Kim
Hwan කියන අනාගතය ගැන අනාවැකි කියන කෙනා Jang Ok-jeong ගැන කිව අනාවැකිය.
Jang Ok-jeong ට වෙන කෙනෙකුගේ සෙවනැල්ල වෙන්න වෙනවා කිව මතකද.
![]()
කතාවේ මුල් වරට dong yi ට Ok-jeong මුණ ගැසුන අවස්ථාව.
එතකොට නම් Ok-jeong ලග ටිකක් හරි මනුස්ස කමක් තිබ්බ නේද. dong yi ගේ තාත්තා ඇතුළු
අසිපත් සංගමය කුමන්ත්‍රණයකට හසු වූ අවස්ථාව ගොඩක් සංවේදී නේද?
![]()
දොන් යි තමාගේ ජීවිතය යන්තම් බේරගන වාද්‍ය අංශයේ සේවිකාවක් ,ලෙස තම පියාගේ ඝාතකයන්
සොයාගැනීමේ අරමුණින් මාලිගාවට ගිය අවස්ථාව මතකද?
![]()
Oh Tae-Suk සහ Ok-jeong කපටි මුණු දෙකත් මතකයි නේද?
![]()
මෙහි ඇති චයාරුප පමණක් අන්තර්ජාලයෙන් සොයාගන්නා ලදී.![]()
අද ජාතික රුපවාහිනියේ කතාව බලපු අය දකින්න ඇති ලගදීම සවස 6.30 ට විකාශය කිරීමට යන කතාවක් ගැන
විස්තරයක් යනවා. යාලුවෝ දන්නවනේ දොන් යි ලගදීම ඉවර වෙන බව. මේ ඉඟිය රුපවාහිනිය දුන්නේ දොන් යි
ට පසුව විකාශය වෙන කතාව ගැනද? නැත්නම් ඊලග කතාව මම අර කලින් කිව Yi San වෙයිද?.![]()
වැඩිය හිතන්න එපා. තව දවස් තියනවා දොන් යි ඉවර වෙන්න. එතකං දොන් යි රසවිදින්න. මේ කතා දෙකෙන්
මොන කතාව ගියත් අනිවා සුපිරිම කතා 2 ක්. දැනට දොන් යි බලලා ඉවර අයට මේ news එක වැදගත් වෙයි.
මායාවරුන්ගේ ලෝකය
ලගදීම සවස 6.30 ට බලාපොරොත්තු වන්න.
කතාවේ ඇත්ත නම Holy Pearl. හැබැයි මේක නම කොරියානු එකක් නෙමයි. චීන ටෙලි කතා මාලාවක්.
![]()
![]()
මෙන්න කතාවේ පොඩි video එකක්.
aluth kathawa meka unoth yaluwo kamathida ?

Boys Over Flowers dammanam loweth na