අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

randima rulz

Well-known member
  • Feb 9, 2012
    649
    332
    63
    Maharagama
    මම කලින් මතු කරන්න හැදුවේ කොරියානු රජ පෙළපතින් එහාට ගිය වෙනස් තේමාවක කතාවක් පෙන්නලා මේ කතාව පෙන්නුවා නම් තවත් ප්‍රේක්ෂක අක්ර්ෂණය ලැබෙයි කියන ඒක. රන්දී කිව කතාවට මත් එකගයි. මේ කතා ලංකාවේ ටෙලිනාට්‍ය වලට ලොකු තර්ජනයක් වෙයි. හැබැයි ඒක අනාගතයේ ලංකාවේ ටෙලිනාට්‍ය දියුනුවට යොදාගන්න පුළුවන් අපේ නිර්මාණ කරුවන් හරියට කල්පනා කරලා වැඩ කලොත්. එත් වෙයිද කියන ඒක ඒක තම ගැටලුව. අපේ රටේ ටෙලි කලාවේ අනාගතය ගැනත් ඔයාලගේ අදහස් ගොඩක් වැදගත් වෙයි.

    ape rate tele drama supiriyatama hadanawa eth eka film ekakwath hariyata gahanna ba hena gon widihata hadanne teledrama walata hoda anagathayak thiyenawa film walatanam henagahala yanawa eka nisa thamai man koriya drama walata godak kamathi kiwwata kawuruth wiswasa karanne na mata sujatha diyani kathawa balanna bari una man eke kotas 78 downlod karala baluwa ape rate yana gon joke thiyena film balanawata wada ehema drama 1k balala apita deyak igena ganna puluwan kiyala hithenawa
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    b0233.gif

    thread එකේ 400 ගැහුවා අපේ රන්දී :yes: . බොහොම ස්තුති දෙන සහයෝගයට යාළුවා ;). මෙච්චර කල් post දාපු හැමෝටමත් ගොඩක් ස්තුති. දිගටම thread එකත් එක්ක රැදිලා ඉන්න. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා. :yes:

    මම දැන් මේ අලුත් කතාවේ පලවෙනි කොටස බැලුවා. පටන්ගන්නෙම භයානක සිහිනයකින් :P. අනිවා මේකත් සිරාම එකක් වෙයි. දැනට අලුත් කතාව ගැන වැඩිය කියන්න යන්නෑ. මොකද ඒක දොන් යි ට අසාධාරනයක් වෙන්න පුළුවන් නිසා :P. හැබැයි අලුත් කතාව ගැන කතා නොකර ඉන්නත් බැ. දොන් යි ගැන වගේම අලුත් කතාව ගැනත් යාලුවන්ගේ අදහස් මම බලාපොරොත්තු වෙනවා. මේ කතා වල ගුණාත්මක බව ගැන කිසි ගැටළුවක් නෑ. මේවගෙන් ගන්න තියන දේවල් බොහෝයි.

    මම කලින් මතු කරන්න හැදුවේ කොරියානු රජ පෙළපතින් එහාට ගිය වෙනස් තේමාවක කතාවක් පෙන්නලා මේ කතාව පෙන්නුවා නම් තවත් ප්‍රේක්ෂක අක්ර්ෂණය ලැබෙයි කියන ඒක. රන්දී කිව කතාවට මත් එකගයි. මේ කතා ලංකාවේ ටෙලිනාට්‍ය වලට ලොකු තර්ජනයක් වෙයි. හැබැයි ඒක අනාගතයේ ලංකාවේ ටෙලිනාට්‍ය දියුනුවට යොදාගන්න පුළුවන් අපේ නිර්මාණ කරුවන් හරියට කල්පනා කරලා වැඩ කලොත්. එත් වෙයිද කියන ඒක ඒක තම ගැටලුව. අපේ රටේ ටෙලි කලාවේ අනාගතය ගැනත් ඔයාලගේ අදහස් ගොඩක් වැදගත් වෙයි.

    අහ් මම ඒක දැක්කේ දැන්..400 පෝස්ට් එක කියලා..තව සති දෙකකටත් අඩු කාලෙකින් දොං යී ඉවර වෙනවා.. ඩේ-ජන්-ගෙයුම්" වලටත් වඩා දොං යී වලට සමීප වෙලා අන්තිමට බලද්දි..

    හන්-හියෝ-ජෝ ගේ සිනමා දිවියේ ලොකු වෙනසක්කරන්න මේ කතාව සමත් උනා..වගේම 2010 තිර ගත් උන මේ කතාවෙන් පස්සේ ඇය නැවත ටෙලිනාට්‍යවල රංගනයට යොමු උනේම නෑ..ඔන්න 2013 මාර්තු මාසේ වගේ වෙද්දි ඇය කියලා තියෙනවා දැන් නම් ඇය ටෙලිනාට්‍යයක රංගනයට දායක වෙන්න කැමැත්තෙන් ඉන්නේ හොඳ පිටපතක් එක්ක අවස්ථාවක් ලැබුනොත් ඇය අනිවාර්‍යයෙන් ඒ අවස්ථාව ගන්නවා කියලා..

    Han Hyo Joo කොරියාවේ ජනප්‍රියම නිළියන් අතුරෙන් එක් චරිතයක්..මේ දවස්වල හොඳම නිළිය තේරීමට ලොකු වෝටින් සීන් එකක් යනවා මම ඊයේ දකිනකොට ඇය 8වෙනි ස්ථානයට ඇවිත් තිබුනා..වෝට්ස් වලින් 10න් උඩ ඉන්නවා කියන්නේ ඇයට එම අවස්ථාව උදා වෙන්න තියෙන නැඹුරුතාව වැඩී..මොකද මේ අවුරුද්දේ ඇය රංගනයෙන් දායක උන චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර තිබුනා ,

    වැඩේ කියන්නේ තාම මේ ට පෙම්වතෙක් නැති එකයි..
    කොල්ලෙක් සෙට් කර ගැනීමේ අවශ්‍යතාවක් තවම ඇයගෙන් පෙන්වී නෑ වගේම අවස්ථාවක් දීලත් නෑ.
    ඒකත් බලහන්කෝ.ඉතින් ඉගෙනීමලු එක.දෙක ‍රැකියාවලු..ඒකට අපේ..
    :P:P:P

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අද ජාතික රුපවාහිනියේ කතාව බලපු අය දකින්න ඇති ලගදීම සවස 6.30 ට විකාශය කිරීමට යන කතාවක් ගැන
    විස්තරයක් යනවා. යාලුවෝ දන්නවනේ දොන් යි ලගදීම ඉවර වෙන බව. මේ ඉඟිය රුපවාහිනිය දුන්නේ දොන් යි
    ට පසුව විකාශය වෙන කතාව ගැනද? නැත්නම් ඊලග කතාව මම අර කලින් කිව Yi San වෙයිද?. :baffled:
    වැඩිය හිතන්න එපා. තව දවස් තියනවා දොන් යි ඉවර වෙන්න. එතකං දොන් යි රසවිදින්න. මේ කතා දෙකෙන්
    මොන කතාව ගියත් අනිවා සුපිරිම කතා 2 ක්. දැනට දොන් යි බලලා ඉවර අයට මේ news එක වැදගත් වෙයි.

    මායාවරුන්ගේ ලෝකය
    ලගදීම සවස 6.30 ට බලාපොරොත්තු වන්න.

    කතාවේ ඇත්ත නම Holy Pearl. හැබැයි මේක නම කොරියානු එකක් නෙමයි. චීන ටෙලි කතා මාලාවක්.

    images

    images

    මෙන්න කතාවේ පොඩි video එකක්.

    11.gif
    ElamaKiri
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉතින් සහෝදරයා මම මේ ත්‍රෙඩ් එකේ ටිකක් ලොකු කාලයක් පෝස්ට් දාපු එකක්..
    Z8Ho3Yy.gif

    ඉතින් දන්නවනේ මේ වෙද්දි මට වැදිලා තියෙන කාඩ් කොරියාවෙන්ම කීයක් ද
    ඉතින් මම ටික කාලෙකට මම එලකිරියෙන් සමු ගන්නවා..
    මම ආයේ එන කාලෙක දකින්නත් මේ ත්‍රෙඩ් එක අරන් යන්න
    සුභපැතුම් :rolleyes::rolleyes:
    මට දීපු sup එකට බොහොම ස්තූතියි.
    හෙට බොලිවුඩ් මසාලා එක්ක සෙට් වෙන්න...
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,550
    23,125
    113
    මචන්, දොන් යි එකේ එක එපිසෝඩ් එකක් කොච්චර වෙලා යනවද?

    ඝෝඩ්ඩ්‍රම එකේ එක එපිසෝඩ් එකක් විනාඩි 20 ක් වගේනෙ තියෙන්නෙ. ඒත් යූ ටියුබ් එකේ පැයක් විතර තියෙනවනෙ. ඒක නිසා හරියට තියෙන තැනක ලින්ක් එකක් දෙන්නකෝ. මට ඕනා ඩවුන් කරගන්න.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මචන්, දොන් යි එකේ එක එපිසෝඩ් එකක් කොච්චර වෙලා යනවද?

    ඝෝඩ්ඩ්‍රම එකේ එක එපිසෝඩ් එකක් විනාඩි 20 ක් වගේනෙ තියෙන්නෙ. ඒත් යූ ටියුබ් එකේ පැයක් විතර තියෙනවනෙ. ඒක නිසා හරියට තියෙන තැනක ලින්ක් එකක් දෙන්නකෝ. මට ඕනා ඩවුන් කරගන්න.

    මචෝ සාමාන්‍යයෙන් episode එකක running time එක විනාඩි 90 යි. gooddrama එකේ විනාඩි 20 කොටස් 3 ක් තියෙන්නේ. ඒ කොටස් තුන වෙන වෙනම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. IDM install කරගන්න. ඒකෙන පුළුවන් කොටස් තුන වෙන වේනම් ගන්න. youtube එකේ එක එපිසෝඩ් එකක් කෑලි 7 කට විතර දලා තියෙන්නේ. හැබැයි 49 කොටස youtube එකේ නෑ. මම නම් ඩවුන්ලෝඩ් කලේ gooddrama එකෙන්. වෙන හොද එකක් තිබ්බොත් දැන්නම් මචෝ.​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඉතින් සහෝදරයා මම මේ ත්‍රෙඩ් එකේ ටිකක් ලොකු කාලයක් පෝස්ට් දාපු එකක්..
    Z8Ho3Yy.gif

    ඉතින් දන්නවනේ මේ වෙද්දි මට වැදිලා තියෙන කාඩ් කොරියාවෙන්ම කීයක් ද
    ඉතින් මම ටික කාලෙකට මම එලකිරියෙන් සමු ගන්නවා..
    මම ආයේ එන කාලෙක දකින්නත් මේ ත්‍රෙඩ් එක අරන් යන්න
    සුභපැතුම් :rolleyes::rolleyes:
    මට දීපු sup එකට බොහොම ස්තූතියි.
    හෙට බොලිවුඩ් මසාලා එක්ක සෙට් වෙන්න...
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif
    g8iMefo.gif

    m1501.gif
    m1501.gif

    මේ thread එක මගේ එළකිරි ජීවිතේ වැදගත් සන්ධිස්ථානයක්. මෙගේ වැඩිම දුරක් ආව thread එක තමා මේ thread එක. මේ ආපු දුර ගමනට එක ප්‍රදානම හේතුවක් තමා රන්දික මෙන්ඩිස් සහෝදරයා. thread එකට අලුතෙන් එකතු වෙන්න ඕනේ දේවල් ගැන මුලින්ම මට අදහසක් දුන්නේ අපේ රන්දි. ඒවගේ එයා දන්නා අලුත් දේවල් ගොඩක් අපිත් එක්ක මේ thread එකෙන් බෙදාගත්තා. මේක දිගට කරගන යන්න ඒක මට ලොකු ශක්තියක් උනා. කතාව ගැන විතරක් තිබුන thread ඒක දනුම ලබාගන්න පුළුවන් තැනක් කරන්න රන්දි ලොකු සහයෝගයක් දුන්නා.

    ඇත්තටම රන්දි සමු ගන්න ඒක මේ thread එකට විතරක් නෙමේ එළකිරියට ලොකු පාඩුවක් . එත් මචෝ උබේ අනාගතේ වෙනුවෙන් ඔයාගේ වැඩත් හොදට කරගන්න ඕනේ. එනිසා උබේ සියලුම ඉදිරි කටුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා. ඇත්තටම එලකිරියෙන් සමු අරන් ඉන්න කලේ පොඩි කාලයක්ම වෙන්න කියලත් පාර්ථනා කරනවා.

    මම මේ කතාවට ගොඩක් ආදරේ කරනවා. එනිසා මම මට පුළුවන් විදිහට දිගටම වැඩේ කරගන යනවා. ඉඩ ලැබුන හැම වෙලාවකම එළකිරියත් එක්ක එකතු වෙන්න කියලත් ඉල්ලනවා මචන්.

    සුභ අනාගතයක් සහෝදරයා.

    m1505.gif
    m1505.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අද ජාතික රුපවාහිනියේ කතාව බලපු අය දකින්න ඇති ලගදීම සවස 6.30 ට විකාශය කිරීමට යන කතාවක් ගැන
    විස්තරයක් යනවා. යාලුවෝ දන්නවනේ දොන් යි ලගදීම ඉවර වෙන බව. මේ ඉඟිය රුපවාහිනිය දුන්නේ දොන් යි
    ට පසුව විකාශය වෙන කතාව ගැනද? නැත්නම් ඊලග කතාව මම අර කලින් කිව Yi San වෙයිද?. :baffled:
    වැඩිය හිතන්න එපා. තව දවස් තියනවා දොන් යි ඉවර වෙන්න. එතකං දොන් යි රසවිදින්න. මේ කතා දෙකෙන්
    මොන කතාව ගියත් අනිවා සුපිරිම කතා 2 ක්. දැනට දොන් යි බලලා ඉවර අයට මේ news එක වැදගත් වෙයි.

    මායාවරුන්ගේ ලෝකය
    ලගදීම සවස 6.30 ට බලාපොරොත්තු වන්න.

    කතාවේ ඇත්ත නම Holy Pearl. හැබැයි මේක නම කොරියානු එකක් නෙමයි. චීන ටෙලි කතා මාලාවක්.

    images

    images

    මෙන්න කතාවේ පොඩි video එකක්.

    මේ කෝලමද බං ඊළඟට යන්නෙ? හෙන ගහපිය
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාලුවනේ කතාවේ මුල් කොටස් කීපය මතකද?. පොඩ්ඩක් මතක් කරගමුද ?

    y86zwn7jw66y0x8fg.jpg

    දොන් යි ගේ අනාගතය වෙනස් කල සිදුවීම. Jang Ik-Hyun
    ඝාතනය කල මොහොත. ඒවගේම මතකද දොන් යි තරගයට දුවලා පැණි අලුවා දිනාගන්න ගත්ත
    උත්සාහය.

    ho7781bpu7jq4i6fg.jpg

    ඒවගේම දොන් යි තම පියා Choi Hyo-Won සහ සහෝදරයා Choi
    Dong-Ju සමග තම නිවසේ සතුටින් ගතකරපු කාලය මතකද ඔයාලට. අහ්හ් ඔයාලට මතකද Kim
    Hwan කියන අනාගතය ගැන අනාවැකි කියන කෙනා Jang Ok-jeong ගැන කිව අනාවැකිය.
    Jang Ok-jeong ට වෙන කෙනෙකුගේ සෙවනැල්ල වෙන්න වෙනවා කිව මතකද.

    e2fh835j7ja414vfg.jpg

    කතාවේ මුල් වරට dong yi ට Ok-jeong මුණ ගැසුන අවස්ථාව.
    එතකොට නම් Ok-jeong ලග ටිකක් හරි මනුස්ස කමක් තිබ්බ නේද. dong yi ගේ තාත්තා ඇතුළු
    අසිපත් සංගමය කුමන්ත්‍රණයකට හසු වූ අවස්ථාව ගොඩක් සංවේදී නේද?

    nale10m5u6n0erffg.jpg

    දොන් යි තමාගේ ජීවිතය යන්තම් බේරගන වාද්‍ය අංශයේ සේවිකාවක් ,ලෙස තම පියාගේ ඝාතකයන්
    සොයාගැනීමේ අරමුණින් මාලිගාවට ගිය අවස්ථාව මතකද?

    y0otep601f5666sfg.jpg

    Oh Tae-Suk සහ Ok-jeong කපටි මුණු දෙකත් මතකයි නේද?

    ddwimo6wpdntndnfg.jpg

    මෙහි ඇති චයාරුප පමණක් අන්තර්ජාලයෙන් සොයාගන්නා ලදී. :P

    memories ..................
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අද ජාතික රුපවාහිනියේ කතාව බලපු අය දකින්න ඇති ලගදීම සවස 6.30 ට විකාශය කිරීමට යන කතාවක් ගැන
    විස්තරයක් යනවා. යාලුවෝ දන්නවනේ දොන් යි ලගදීම ඉවර වෙන බව. මේ ඉඟිය රුපවාහිනිය දුන්නේ දොන් යි
    ට පසුව විකාශය වෙන කතාව ගැනද? නැත්නම් ඊලග කතාව මම අර කලින් කිව Yi San වෙයිද?. :baffled:
    වැඩිය හිතන්න එපා. තව දවස් තියනවා දොන් යි ඉවර වෙන්න. එතකං දොන් යි රසවිදින්න. මේ කතා දෙකෙන්
    මොන කතාව ගියත් අනිවා සුපිරිම කතා 2 ක්. දැනට දොන් යි බලලා ඉවර අයට මේ news එක වැදගත් වෙයි.

    මායාවරුන්ගේ ලෝකය
    ලගදීම සවස 6.30 ට බලාපොරොත්තු වන්න.

    කතාවේ ඇත්ත නම Holy Pearl. හැබැයි මේක නම කොරියානු එකක් නෙමයි. චීන ටෙලි කතා මාලාවක්.

    images

    images

    මෙන්න කතාවේ පොඩි video එකක්.

    aluth kathawa meka unoth yaluwo kamathida ?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මතකද කතාවේ පලවෙනි කොටසේ ආරම්භක දර්ශනය.
    Jang Ik-Hyun අමාත්‍ය තුමාගේ ඝාතනය. පොඩ්ඩක් මතක් කරගමුද?​

    dzy2beypybs6b64fg.jpg

    image source : internet