PiRaTeD MoViE ආකාර.....

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම නම් ගොඩක් වෙලාවට ඩවුන්ලෝඩ් කරන්නේ BRRip 720p තමයි. කොලිටි එක අඩු උනහම ෆිල්ම් එකේ ගතිය නැති වෙන නිසා
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory


    11.gif
    ස්තූතියි සහෝ. මම ඕක කලින් දැක්කෙ නෑ. මට මේ ලගදී මේ විස්තර ඕන උනා. ඉතින් ඒක ගැන නූලක් දාන්ඩ හිතුවා.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මම නම් ගොඩක් වෙලාවට ඩවුන්ලෝඩ් කරන්නේ BRRip 720p තමයි. කොලිටි එක අඩු උනහම ෆිල්ම් එකේ ගතිය නැති වෙන නිසා

    අනිවා. මාත් 720p BRrip තමයි ඩවුන්ලෝඩ් කරන්නෙම. :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    lost නම් මම තාම බලලා නෑ මචන් :oo:
    Lost එක හොඳයි කියලා කොල්ලෙක් කිව්වා බං.. තවම බානවලු.. බාලා ඉවර වුණාම ඉල්ලගන්නවා.. ඔය TV Series බලන්න එපා වෙනවා බං.. කෝච්චිය වගේ දිගට ඇදෙනකොට.. Vampire Diaries එකත් මැදදි චාටර් කරනවනේ.. හැබැයි Prison Break එක නම් කිසිම කම්මැලිකමක් නෑ.. සෙට් එකම පට්ටයි.. Game of Thrones එකත් සිරා.. Arrow එකත් පට්ට.. ඒකෙ තව සීසන් එකක් එන්න තියෙනවනේ.. ඒක තමා එපා වෙන මගුල..:dull: