අන්තර් පලාත්(දුර ගමන් සේවා) බස් දැන් ගුනසින්හපුර නෙවේ තියෙන්නේ.මචන් පිටකොටුවෙ ගුනසින්හපුරේ ඇඹිලිපිටිය බස් ගහන තැන තමයි සූරියවැව බස් ගහන්නෙ. ඒකක ගිහින් සූරියවැවින් මීගහජඳුර පාරේ යන්න ඕන,කෝකටත් එහෙට රෑවෙන්න කලින් පලයන්. නැත්නම් ඇඹිලිපිටියට ගිහින් සූරියවැවට ගිහින් මත්තල පලයන්. ගාලු පැත්තෙන් යනවට වැඩිය හුඟක් ඉක්මනට මේ පැත්තෙන් යන්න පුලුවන්.
ඒකත් අවුලක් නෑ මචන්ela macho thanks, matarata train eke gihin ethanin bus eke hambanthotata giyoth kohomada?
machan ALK858 flight ekak tiyenawa CMB idan BKK yana ekak ,,eken umbata matthala bahinna puluwan.. Friday 1315 hrs ALK858 eka tiyenne,,booking ekak dapan..
vahanen aawot mokada petrol gahgena..![]()



පැටියා;15163866 said:ඇයි සරුංගල් යවන්නද? වරෙන් අපේ වෙලට.![]()





අන්තර් පලාත්(දුර ගමන් සේවා) බස් දැන් ගුනසින්හපුර නෙවේ තියෙන්නේ.
ඒ ඔක්කොම බස් බැස්ටියන් මාවතේ ස්ටැන්ඩ් එකේ තියෙන්නේ.
මචන් උඹ දකුනු පලාත හරහා යන එකට වැඩිය රත්නපුරේ පැත්තෙන් ඇඹිලිපිටියට ගිහින් යන එක හොඳයි, ගමන පැය 4ක් විතර අඩුයි. අනික මාතර ගිහින් මත්තල යන්න බස් කීයක යන්න ඕනද බන්. මගදි කැඩි කැඩි යනව කියන්නෙ වෙලාව හුඟක් වැඩිවෙනව කියන එකයිela macho thanks, matarata train eke gihin ethanin bus eke hambanthotata giyoth kohomada?