Mattala airport

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow macho eka dawasak bus eke giya puduma kattak kawa, mattala to hambanthota 2 hours, hambanthota to matara 4hours, matara to colombo 5hours, kohomada sapa................
    ඒක නේඉන්නම් බන් අපි ගැන හිතලා ලොක්කා බිලියන ගානක් යට කරලා එයාර්පොට් එකක් හැදුවෙ.. 5000ක් දුන්නා නැග්ගා ගියා..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    ඒක නේඉන්නම් බන් අපි ගැන හිතලා ලොක්කා බිලියන ගානක් යට කරලා එයාර්පොට් එකක් හැදුවෙ.. 5000ක් දුන්නා නැග්ගා ගියා..

    ehema yannath thursdayta flight na kohomada ashcharaya.............
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    ow macho eka dawasak bus eke giya puduma kattak kawa, mattala to hambanthota 2 hours, hambanthota to matara 4hours, matara to colombo 5hours, kohomada sapa................

    Colombo - Hambanthota direct bus thiyenawa macho, colombo privet bus dipo eke embilipitiya bus gahana section eke thiyenne(No-122).
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    Colombo - Hambanthota direct bus thiyenawa macho, colombo privet bus dipo eke embilipitiya bus gahana section eke thiyenne(No-122).
    one welawaka thiyenawada machan?
    direct bus eka hambanthota yanna kochchara wela yanawada macho?
     
    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    one welawaka thiyenawada machan?
    direct bus eka hambanthota yanna kochchara wela yanawada macho?

    ekanam hariyata danne na ban, embiliptiya haraha thama yanne, daily ude 7th 8.30th athra purple colour asok laylend 1k yanwa highlevel eke mama dekala thiyenawa mama.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Dala masakiyada balapan, hari haman bus sewayakwath naa..........!!
    උබලට තෙරෙන්නෙ නැ බන්.. එහෙම තමයි ලොකු ටවුන්.. දැන් බලපන්, London - New York ලොකු නගරනේ, එව්වා අතර බස් යනවද නැනෙ.. ඒත් නැව් යනවා ප්ලේන් යනවා.. ඒ වගේ තමයි Colombo - Hambanthota එව්වා ලොකු නගර බන්, එව්වල බස් යන්නෙ නැ.. යන්නෙ අරෙව්වා තමා.. පුලුවන් නම් ඒවල යමල්ලා බැරිනම් පුලුවන් තැනකට පලයල්ලා.. ඔන්න ක්‍රමේ.. :baffled::baffled::baffled::baffled:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    උබලට තෙරෙන්නෙ නැ බන්.. එහෙම තමයි ලොකු ටවුන්.. දැන් බලපන්, London - New York ලොකු නගරනේ, එව්වා අතර බස් යනවද නැනෙ.. ඒත් නැව් යනවා ප්ලේන් යනවා.. ඒ වගේ තමයි Colombo - Hambanthota එව්වා ලොකු නගර බන්, එව්වල බස් යන්නෙ නැ.. යන්නෙ අරෙව්වා තමා.. පුලුවන් නම් ඒවල යමල්ලා බැරිනම් පුලුවන් තැනකට පලයල්ලා.. ඔන්න ක්‍රමේ.. :baffled::baffled::baffled::baffled:

    Ow ow machan, thiyena dunuwath ekka baladdi api dan Colombo - hambathota, sasadanna oney London - Newyork ekka thamai........Asiyawe ascharya......:P what to say...Proud to be a Sri Lanka.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් පිටකොටුවෙ ගුනසින්හපුරේ ඇඹිලිපිටිය බස් ගහන තැන තමයි සූරියවැව බස් ගහන්නෙ. ඒකක ගිහින් සූරියවැවින් මීගහජඳුර පාරේ යන්න ඕන,කෝකටත් එහෙට රෑවෙන්න කලින් පලයන්. නැත්නම් ඇඹිලිපිටියට ගිහින් සූරියවැවට ගිහින් මත්තල පලයන්. ගාලු පැත්තෙන් යනවට වැඩිය හුඟක් ඉක්මනට මේ පැත්තෙන් යන්න පුලුවන්.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    මචන් පිටකොටුවෙ ගුනසින්හපුරේ ඇඹිලිපිටිය බස් ගහන තැන තමයි සූරියවැව බස් ගහන්නෙ. ඒකක ගිහින් සූරියවැවින් මීගහජඳුර පාරේ යන්න ඕන,කෝකටත් එහෙට රෑවෙන්න කලින් පලයන්. නැත්නම් ඇඹිලිපිටියට ගිහින් සූරියවැවට ගිහින් මත්තල පලයන්. ගාලු පැත්තෙන් යනවට වැඩිය හුඟක් ඉක්මනට මේ පැත්තෙන් යන්න පුලුවන්.

    ela macho thanks, matarata train eke gihin ethanin bus eke hambanthotata giyoth kohomada?
     
    mnt

    Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    machan ALK858 flight ekak tiyenawa CMB idan BKK yana ekak ,,eken umbata matthala bahinna puluwan.. Friday 1315 hrs ALK858 eka tiyenne,,booking ekak dapan..