ithin ithin komada oyata .. dan mta paththe ehema yanne naddahallo halloo![]()

ow ekanam aththa thama
punchi kale onama kenek dagai thama oyaa witharak neweilu![]()



ඔව් තමන් හරිදේ කරනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. අනිත් අය කියන දේවල යම් ඇත්තක් තියෙනව කියල තමන්ගෙ බුද්ධියට අනුව වැටහෙනවනම් ඒවට ඇහුකං දෙන එක හා ඒවලින් යම් දෙයක් ලබාගන්න එක හොඳයි. එහෙම අරගෙන තමන්ගෙ විදියට දේවල් කරනව මිසක් අනිත් අය කියන දේ කර කර ඉන්න ගියොත් ඉතින් කවදාවත් මුකුත් කරන්න වෙන්නෙ නෑ. ගොඩක් ඉන්නෙ අදකාලෙ මිනිස්සු අනිත් කෙනාව වට්ටන්න බලාගෙන.
නෑ මං දඟයිනෙ ඒ කාලෙ![]()
ane meh waduru seeya yanawada yanna methaninmenna 60 panapu wadiri mata 60i lu![]()

සිරාවටම malinga අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
සොදුරු අතීතය මතක් කලාට උබට පින්
අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි

මෙන්න මෙයා අදත් කොපි පේස්ට කරනවithin ithin komada oyata .. dan mta paththe ehema yanne nadda![]()

ඇඩුණා පප්පේ කියවලා..............සිරාවටම malinga අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
සොදුරු අතීතය මතක් කලාට උබට පින්
අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි



අනේ මගේ නංගිය ඇවිත්...දැක්ක කල්.......ane meh waduru seeya yanawada yanna methanin![]()


ඒකනෙ ඉතින්
මං පුංචිකාලෙ අතිශයින් දරුණුයි. සාමාන්‍යය විදියට නෙමෙයි![]()





api aye patan gamuko ithin me kattiya inneදැන් නම් වැඩිය එ පැත්තෙ යන්නේ නැ...කට්ටිය අඩුයි නේ![]()


onama kenek punchi kale darunui thama![]()
