|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    941626_549487125090469_1218999898_n.jpg
    :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ekanam aththa thama :yes::yes:

    punchi kale onama kenek dagai thama oyaa witharak neweilu :rolleyes::rofl:

    ඒකනෙ ඉතින් :yes::yes:

    මං පුංචිකාලෙ අතිශයින් දරුණුයි. සාමාන්‍යය විදියට නෙමෙයි :rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    ඔව් තමන් හරිදේ කරනවනම් ඉතින් ගැටලුවක් නැහැනෙ. අනිත් අය කියන දේවල යම් ඇත්තක් තියෙනව කියල තමන්ගෙ බුද්ධියට අනුව වැටහෙනවනම් ඒවට ඇහුකං දෙන එක හා ඒවලින් යම් දෙයක් ලබාගන්න එක හොඳයි. එහෙම අරගෙන තමන්ගෙ විදියට දේවල් කරනව මිසක් අනිත් අය කියන දේ කර කර ඉන්න ගියොත් ඉතින් කවදාවත් මුකුත් කරන්න වෙන්නෙ නෑ. ගොඩක් ඉන්නෙ අදකාලෙ මිනිස්සු අනිත් කෙනාව වට්ටන්න බලාගෙන.

    නෑ මං දඟයිනෙ ඒ කාලෙ :rofl:

    සිරාවටම malinga අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
     
    :rofl::rofl: මෙන්න මෙයා අදත් කොපි පේස්ට කරනව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම malinga අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
    ඇඩුණා පප්පේ කියවලා..............
    දැන් විදින්නෙ මොනවද කියල හිතෙනව බං........
    ගිය අවුරුද්දෙ යන්තං සරුංගලයක් ඇරිය පුත්තරය එක්ක........
    දැං මේ යන්නේ මහ ඒකාකාරී, මහ ලොන්ත කොකටු ජීවිතයක් බං......:dull::dull::dull:
    ane meh waduru seeya yanawada yanna methanin :frown:
    අනේ මගේ නංගිය ඇවිත්...දැක්ක කල්.......:D
    කොහෙද බං ගිහින් උන්නේ.????:rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    Gold
    You know what's right and what's wrong. You are cheerful and out going. It's hard for you to find the one you want, but once you find the right person, you won't be able to fall in love again for a long time.
    :rolleyes::rolleyes::P:rofl:

    :rolleyes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඒකනෙ ඉතින් :yes::yes:

    මං පුංචිකාලෙ අතිශයින් දරුණුයි. සාමාන්‍යය විදියට නෙමෙයි :rofl:
    :yes::yes:

    onama kenek punchi kale darunui thama :P:rofl::frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:

    onama kenek punchi kale darunui thama :P:rofl::frown:

    එහෙනම් කියමු බලන්න ඔයා කරල තියෙන දරුණුම වැඩේ මොකක් ද පුංචිකාලෙ? කොච්චර ගුටිකාල තියෙනව ද? :rofl:
     
    Status
    Not open for further replies.