meka snow clear karannama hadapu ekak wennathi bnmehetath ekak gemu
![]()

මෙහෙ දැන් වෙන වැඩ වල හැටියට චීනෙන් ආධාරයක් හෙම ඇරං "හිම විඝටන අමාත්‍යංශය" ක් ඇතිකරල, "හිම විඝටන ඇමති", "හිම විඝටන නියෝජ්‍ය ඇමති", "හිම විඝටන ලේකම්", "හිම විඝටන අධ්යක්ෂ", "හිම විඝටන සහකාර අධ්යක්ෂ", "හිම විඝටන කමිටුව", "හිම විඝටන කමිටු නිරීක්ෂණ කමිටුව", ආ තව "හිම විඝටනය පිළිබද ජනාධිපති උපදේශක"???
ඔව් ඉතිං "මට මතක නැති" රටේ ඕවත් ආශ්චර්යයෙන් වෙයි බොලව්![]()


