PiRaTeD MoViE ආකාර.....

Dec 3, 2012
3,788
159
0
Purgatory
වටින ලිපිය මචෝ.. බොහොම ස්තුතියි බෙදාගත්තට..
ස්තූතියි මචන්:D

Lost එක හොඳයි කියලා කොල්ලෙක් කිව්වා බං.. තවම බානවලු.. බාලා ඉවර වුණාම ඉල්ලගන්නවා.. ඔය TV Series බලන්න එපා වෙනවා බං.. කෝච්චිය වගේ දිගට ඇදෙනකොට.. Vampire Diaries එකත් මැදදි චාටර් කරනවනේ.. හැබැයි Prison Break එක නම් කිසිම කම්මැලිකමක් නෑ.. සෙට් එකම පට්ටයි.. Game of Thrones එකත් සිරා.. Arrow එකත් පට්ට.. ඒකෙ තව සීසන් එකක් එන්න තියෙනවනේ.. ඒක තමා එපා වෙන මගුල..:dull:

ඔව් බන්. ටිවි සීරීස් එක ගත්ත ගමන්ම බලනව ඉතින් එක දිගට. ඊට පස්සෙ එපිසෝඩ්ස් ටික ඉවර උනහම සතියෙන් සතිය බලද්දින් එපා වෙනවා:dull:
 
Dec 3, 2012
3,788
159
0
Purgatory
ha ha :D man kiwwe location eka dekala. Lost eket purgatory seen ekak tiyenawa.

ඒක දාගත්තෙ බන් super natural වලින්:rofl:

හැබැයි ඒකත් දැන් නම් පට්ට බෝරින්ග්. බලන්ඩ පටන් ගත්ත නිස බැලුවා. සීසන් 8 එකනම්
12.gif