Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
මොකද කියන්නේ කොල්ලනේ.. ලංකාවට ජය පතල කවි ටිකක් දාමුද? ඔන්න මම වැඩේ පටන් ගත්තා..



කුලයාගේ බෝලෙ බලෙන් ධවාන්ගෙ පොලු ගැලවේවා
කෝලි ගහන හැම ශොටක්ම ‍රැක ගන්නට හැකිවේවා
මාලියාගේ යෝකරයෙන් කඩුලු කැඩී විසිවේවා
සියලුම බාදක දුරු වී ලංකාවට ජයවේවා
 

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
11.gif
 
Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
කුසල් ජනිත්ගේ පිත්තෙන් හයේ ඒවා විසිවේවා..
මහියගේ පහර වලින් ලකුණු අපිට එක්වේවා..
අල්ලන අල්ලන් බොලේ දෝනියාට මිස් වේවා..
ෆයිනල එන්නට අපහට සෑමදාම හැකි වෙවා..