මොකද කියන්නේ කොල්ලනේ.. ලංකාවට ජය පතල කවි ටිකක් දාමුද? ඔන්න මම වැඩේ පටන් ගත්තා..
කුලයාගේ බෝලෙ බලෙන් ධවාන්ගෙ පොලු ගැලවේවා
කෝලි ගහන හැම ශොටක්ම රැක ගන්නට හැකිවේවා
මාලියාගේ යෝකරයෙන් කඩුලු කැඩී විසිවේවා
සියලුම බාදක දුරු වී ලංකාවට ජයවේවා
කුලයාගේ බෝලෙ බලෙන් ධවාන්ගෙ පොලු ගැලවේවා
කෝලි ගහන හැම ශොටක්ම රැක ගන්නට හැකිවේවා
මාලියාගේ යෝකරයෙන් කඩුලු කැඩී විසිවේවා
සියලුම බාදක දුරු වී ලංකාවට ජයවේවා