duwapalla commercial bank ekata..

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    lagadi ebay badu gaththe naane..sampath web ekata 1500/= gewannalu active wenna..passe eka aye refund karannamlu..redda thama..athaarala damma..eye ude paandarama commercial bank giya..haduwa card 1k..welawa hodai me tike ATM card free..mama goda..paanakuth hambuna..letter 1k liyala dunna online active karanna kiyala..ganadenu nokarata sampath wage expire wen nakiwwa..anika thama hadanna ona VISA only machan normal maestro eka hadanna epa online support na kiwwa..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    මචො, PayPal හදාගත්තොත් අපිටත් කියන්න, මට සම්පත් මගුල එපා වෙලා දැන් HNB එකෙන් Card එකක් ගත්තෙ,

    HNB එකෙ ෆට්ට වැඩ ටිකක් තියෙන්වා, E-Banking තියෙන නිසා online Balance එක බලා ගන්න, Reload දාගන්න, Android app, USSD Codes, SMS banking , හැම Transaction එකක්ම PDF එකක් එනවා Mail එකට,

    පට්ට ලේස්යි වැඩ ටික, ඒත් HNB එක මට දිරවන්නෙ නැ බං, Commercial නම් හොදයි, ඒත් PayPal connect කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නෙ නැ ..

    --------------edit-------------------
    Commercial Bank එක හම්බ බැන්ක් එකක් ද බං ?? ? :/

    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    mama hadapu SL paypal ekata ebay gewim karanna puluwan, refund gannath puluwan com card eka connect karala, lesiy pahasui :yes::yes::yes:
    customer service ela
    habai oya wena site walin salli withdraw karana ewa, malaysian pp account walata add karana ewa karanna puluwanda kiyda danne ne :dull:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    පුටේ,
    ඩෙබිට් කාර්ඩ් වලින් ක්‍රෙඩිට් කාඩ් වලින් කරන දේ කරන්න එපා. ඩිස්පියුට් ප්‍රශ්න ආවෝත් සෑහෙන්න ආමාරුයි ඩෙබිට් කාඩ් වල.
     
    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ

    මචො, PayPal හදාගත්තොත් අපිටත් කියන්න, මට සම්පත් මගුල එපා වෙලා දැන් HNB එකෙන් Card එකක් ගත්තෙ,

    HNB එකෙ ෆට්ට වැඩ ටිකක් තියෙන්වා, E-Banking තියෙන නිසා online Balance එක බලා ගන්න, Reload දාගන්න, Android app, USSD Codes, SMS banking , හැම Transaction එකක්ම PDF එකක් එනවා Mail එකට,

    පට්ට ලේස්යි වැඩ ටික, ඒත් HNB එක මට දිරවන්නෙ නැ බං, Commercial නම් හොදයි, ඒත් PayPal connect කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නෙ නැ ..

    --------------edit-------------------
    Commercial Bank එක හම්බ බැන්ක් එකක් ද බං ?? ? :/

    මම පාවිච්චි කරන්නෙත් commercial bank credit card එකක් තමයි. paypal connect කරන්න පුළුවන්. customer service එකත් හොදයි. commercial bank එකෙත් e-banking තියෙනවා.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mata ithin me wadeta bokkenma godak help kala anju.r & Xeroxeen yaluwo denna..card 1 enakan ewasanna wenawa..sathi 2k hoo eeta adu gaanak yanawa kiwwa...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113

    මචො, PayPal හදාගත්තොත් අපිටත් කියන්න, මට සම්පත් මගුල එපා වෙලා දැන් HNB එකෙන් Card එකක් ගත්තෙ,

    HNB එකෙ ෆට්ට වැඩ ටිකක් තියෙන්වා, E-Banking තියෙන නිසා online Balance එක බලා ගන්න, Reload දාගන්න, Android app, USSD Codes, SMS banking , හැම Transaction එකක්ම PDF එකක් එනවා Mail එකට,

    පට්ට ලේස්යි වැඩ ටික, ඒත් HNB එක මට දිරවන්නෙ නැ බං, Commercial නම් හොදයි, ඒත් PayPal connect කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නෙ නැ ..

    --------------edit-------------------
    Commercial Bank එක හම්බ බැන්ක් එකක් ද බං ?? ? :/

    machan mamath HNB ebanking use karanawa.Reload,online Balance, Android app, USSD Codes,okkoma tihenawa.aet machan SMS banking and Transaction mail aekata aenne neha.aeka hada gadaganne kohomada
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මචො, PayPal හදාගත්තොත් අපිටත් කියන්න, මට සම්පත් මගුල එපා වෙලා දැන් HNB එකෙන් Card එකක් ගත්තෙ,

    HNB එකෙ ෆට්ට වැඩ ටිකක් තියෙන්වා, E-Banking තියෙන නිසා online Balance එක බලා ගන්න, Reload දාගන්න, Android app, USSD Codes, SMS banking , හැම Transaction එකක්ම PDF එකක් එනවා Mail එකට,

    පට්ට ලේස්යි වැඩ ටික, ඒත් HNB එක මට දිරවන්නෙ නැ බං, Commercial නම් හොදයි, ඒත් PayPal connect කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නෙ නැ ..

    --------------edit-------------------
    Commercial Bank එක හම්බ බැන්ක් එකක් ද බං ?? ? :/

    uba oya kiyana facilities Com bank eke thiyenawa. Internet banking gihin balapan kochchara advance da kiyala .

    Commercial Bank එක හම්බ බැන්ක් එකක් ද බං ?? ? :/

    :no::no::no:

    http://www.combank.net/newweb/about-us/board-of-directors
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under

    මචො, PayPal හදාගත්තොත් අපිටත් කියන්න, මට සම්පත් මගුල එපා වෙලා දැන් HNB එකෙන් Card එකක් ගත්තෙ,

    HNB එකෙ ෆට්ට වැඩ ටිකක් තියෙන්වා, E-Banking තියෙන නිසා online Balance එක බලා ගන්න, Reload දාගන්න, Android app, USSD Codes, SMS banking , හැම Transaction එකක්ම PDF එකක් එනවා Mail එකට,

    පට්ට ලේස්යි වැඩ ටික, ඒත් HNB එක මට දිරවන්නෙ නැ බං, Commercial නම් හොදයි, ඒත් PayPal connect කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නෙ නැ ..

    --------------edit-------------------
    Commercial Bank එක හම්බ බැන්ක් එකක් ද බං ?? ? :/

    පුළුවන් බන් මම හදල ගොඩක් කල්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,879
    1
    9,658
    113
    Gampaha
    දැන් ඕන කාඩ් එකක් වැඩ බන්... මේ ලගදි මගේ Sampath Web කාඩ් එකේ සල්ලි නැතුව අම්මගෙ seylan electronic use only debit කාඩ් එක Paypal එකට දැන්ම, කිසිම අවුලක් නැතුව වැඩ කලා. ඒකෙ ඔය මොන E-banking වත් අම්ම දන්නෙ නෑ. ඒත් තාම වැඩ. E-Banking දාන්න කිව්වෙත් නෑලු. අනේ මන්ද නියමෙට transaction වෙනව.
     
    machan paypal walata nitharam card add karannai ain karannai giyoth ledak weida?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    mehemai maget Sampath and Commercial cards tiyanawa
    Sampath web card ekata wenama deposit karanna oni
    eeth wasiya tamai online baking tiyana ekekta kelinma VISA eken salli transfer karanna puluwan ugema webcard ekata :D
    passe paypal ekata VISA card eka natuwa Webcard eka join karanawa
    risk eka adui godak ;)

    commercial patta bank eka ung ATM network eka wediy sampath walata wada :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මචො, PayPal හදාගත්තොත් අපිටත් කියන්න, මට සම්පත් මගුල එපා වෙලා දැන් HNB එකෙන් Card එකක් ගත්තෙ,

    HNB එකෙ ෆට්ට වැඩ ටිකක් තියෙන්වා, E-Banking තියෙන නිසා online Balance එක බලා ගන්න, Reload දාගන්න, Android app, USSD Codes, SMS banking , හැම Transaction එකක්ම PDF එකක් එනවා Mail එකට,

    පට්ට ලේස්යි වැඩ ටික, ඒත් HNB එක මට දිරවන්නෙ නැ බං, Commercial නම් හොදයි, ඒත් PayPal connect කරන්න පුලුවන්ද කියලා හරියටම දන්නෙ නැ ..

    --------------edit-------------------
    Commercial Bank එක හම්බ බැන්ක් එකක් ද බං ?? ? :/

    pay pal link කරන්න පුලුවන් බන්. අනික online banking and mobile banking තියනව.