තරඟෙට_බයිලා

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    දන්නවා මං ගී කියන්න බොලාට පෑහෙන
    උඹලා දෙන්නා මට දූවිලි වගෙ පයට පෑගෙන
    උඹලා දෙන්නා මට දූවිලි වගෙ පයට පෑගෙන
    දන්නවා මං ගී කියන්න බොලාට පෑහෙන

    සුදුස්සා දැක්කම කවුරුත් දෙයි සහයෝගේ
    මේ කටුස්සො උඩ පියඹනවද උකුස්සො වාගේ
    මේ කටුස්සො උඩ පියඹනවද උකුස්සො වාගේ
    සුදුස්සා දැක්කම කවුරුත් දෙයි සහයෝගේ



    අද මැනික් ගලේ පය හැපුනත් කනා දන්නවා
    මල්ලි , මගෙත් එක්ක බයිලා කියල අනාගන්නවා
    මගෙත් එක්ක බයිලා කියල අනාගන්නවා
    මැනික් ගලේ පය හැපුනත් කනා දන්නවා


    මම බුරුත නැදුන් කලුවර සහ වගෙයි තේක්ක
    ඒ වගෙ වටින ලී වලින් හදයිද පිගන් රාක්ක...
    ඒ වටින ලී වලින් හදයිද පිගන් රාක්ක...
    මම බුරුත නැදුන් කලුවර සහ වගෙයි තේක්ක

    උබ උකුස්සා වගෙ පියබනකොට උඩ ආකාසේ
    මම පරීක්ශා කර බලනව උබෙ කූඩුව අස්සේ
    අර අහින්සා උබෙ වයිෆරේ මන් තියාන රහසේ
    මේ කටුස්සා වගෙ හිටියට මන් කැ*යෙක් අයිසේ ....
    :D:D


     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අඩේ මමත් එනවා බයිලා කියන්න


    කැළණි ගගේ පාවෙන්නේ පු* නැති කොක්කු..
    උන්ගේ පු*ට හයි කරන්නේ කාලතුවක්කු...
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    රේල් පාරේ මං යනකොට කඩල බදිනවා...
    කඩල ටිකක් ඉල්ලනකොට දෙමලි පඩිනවා...
     

    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    උබෙ සීයයි අපෙ සීයයි කුබුරු කොටනව
    උබෙ සීයගෙ ඈටේ වෑටිල මඩේ හොයනව...


    උබෙ සීයයි අපෙ සීයයි කුබුරු කොටනව
    උබෙ සීයගෙ හපුටු පුකට කපුටො කොටනවා...
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    කරවල තිත්ත
    මුළු ලොව පිළිගත්ත
    කුලියට ගත්ත
    මේක ආච්චිගෙ හු**
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    lol-lololol-meme-gif.gif
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    ගලක් උඩින් මල තියලා ගල මල කියපන්
    මගෙ පාලුව මකා ගන්න අක්කව දීපන්

    මගෙ පාලුව මකා ගන්න උබෙ අක්කව දීපන්
    ගලක් උඩින් මල තියලා ගල මල කියපන්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හට්ටි මුට්ටි පෙට්ටි අස්සේ ඇමරිකන් පිටි
    ඔට්ටු දාල කව්වනවා තොට අමු බලල් බෙටි
    ඔට්ටු දාල කව්වනවා තොට අමු බලල් බෙටි
    හට්ටි මුට්ටි පෙට්ටි අස්සේ ඇමරිකන් පිටි
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බයිලා කියනවානේ තොපිල හතරට නැමිලා
    දැනුනේ නැත්තෙ ඒකද මම තොට පු* අරිනවා :P
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ගලක් උඩින් මල තියලා ගල මල කියපන්
    මගෙ පාලුව මකා ගන්න අක්කව දීපන්

    මගෙ පාලුව මකා ගන්න උබෙ අක්කව දීපන්
    ගලක් උඩින් මල තියලා ගල මල කියපන්

    ගලක් උඩින් මල තිබ්බට ගල මල වෙන්නෑ..
    තොපිලා වගේ පො*නයින්ට අක්කලා දෙන්නෑ..
     
    • Like
    Reactions: chrishanelloyd

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    රේල් පාරේ මම යනකොට දිග දිග ගෝවා
    තොපේ අප්පට මම කියන්නේ පුx දිග හාවා

    දකින දකින ගෝව පුකට බස්සගන්නට
    එපා *කෝ පුක තියෙන්නේ වෙනින් වැඩකට :frown:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    අම්මට සිරිවෙන්නට බයිලා කියමු එලිසම රැකලා
    මගෙ බයිලා සැරට බලපන් උබෙ කලිසම ඉරිලා
    මගෙ බයිලා සැරට බලපන් උබෙ කලිසම ඉරිලා
    අම්මට සිරිවෙන්නට බයිලා කියමු එලිසම රැකලා
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    හට්ටි මුට්ටි පෙට්ටි අස්සේ ඇමරිකන් පිටි
    ඔට්ටු දාල කව්වනවා තොට අමු බලල් බෙටි
    ඔට්ටු දාල කව්වනවා තොට අමු බලල් බෙටි
    හට්ටි මුට්ටි පෙට්ටි අස්සේ ඇමරිකන් පිටි

    :D:D