ICC_Champions_Trophy_2013

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් තත්වෙ අනුව shots වලට යන්න බැහැ බන්. බෝලෙ swing වෙනව හොදට. shots වලට ගිහින් තව විකට් යවාගන්නවට වඩා පොඩ්ඩක් ඔහොම ගහල ලකුණු වලට යන එක හොදයි. තිරිමාන්න එවපු එක හොදයි මහේලට වඩා. මොකද එතකොට මහේලට පුලුවන් පස්සෙ ඇවිත් ෂොට් වලට යන්න.පොඩ්ඩක් ඉවසල ඉදපල්ල.

    ඉන්දියාවෙ උන් ගැහුවනම් මෙලහකට විකට් දෙක තුනක් අනිව ගිහින්.
    :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Ai mechchara slow gahanne. India walata 300 gahanne nethuwa dinanna be.


    අද එකේ 250 හොද ලකුණු ගානක් මේ විදිහට pitch එක තිබ්බොත්. අපෙ කුලේ සහ තිසරට බෝලෙ හොදට swing කරන්න පුලුවන්. මැතිව්ස්ටත් ටිකක් විතර වාසියි.