එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ජන්තු අයියා;15172123 said:
    එකනේ මචෝ..මගේ Pulsar 200 එක 2009 එකක්..එකේ 40-45 කරනවා අනිවා..යන්නෙත් හිමින් නෙමෙයි..හැබැයි ගියර් හරි විදියට තමයි දාන්නේ..

    eekanee.. ammee 32 kiyannee.. piththuuuu
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රත්තරං;15172744 said:
    මගේ පල්සර් 200 එකක් තිබ්බා. 42-46 ක් තෙල් කලා.,

    ekaneee bannn...........:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15170951 said:
    අපේ අනිත් සහෝදරවරු කිව්වා වගේ RPM 1000 ට තියලා බලපන් මචන්..

    :oo: :D ඔව් ඔව්..... මමම දැන් ඈජස්ට් කර ගත්තා රත් වෙලා තියෙන කොට 1000ට..... දැන් ස්ටාර්ට් එකේදි පොඩ්ඩක් ඈක්සලේටරේ අල්ලන්න ඕනා..... :yes: ඊට පස්සේ ශේප්...... දැන් 600ට කිට්ටුයි කිලෝ මීටර්..... සදුදා දිහාට සර්විස් එකට දානවා.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    janthu aiya kiyala tiyana dewal hari habai pulsar wala RPM eka uparima tiyanne 1000. normal gaana 900. (1500 tiyanne Hero honda, Hero & samahara yamaha wala)

    itin dan uraj lokka okata ata tiyanna yanna epa. ude cool eke start karala podi sup ekak denn 15sec wage laavata accelarator eka allala. ( around 1000 RPM wage) ita passe eya duwai.:yes::yes:

    :D දැන් මමම එජස් කරන් තියෙන්නේ 1000ට චුට්ටක් අඩුවෙන්.... හෙට උදේට තමා ඕක බලන්න වෙන්නේ...... :D

    ඒක නෙවේ මචෝ..... මම ඔයිල් මාට් එකට ගිහින්, බයික් එකට ඔයිල් ඉල්ලුවහම, දුන්නේ 20W-40W එක..... මම 20W-50W එක ඉල්ලුවහම, එතන උන් කියනවා ඒක දාන්නේ ත්‍රී වීල් වලටලු...... බයික් එකට දාන්නේ 20W-40W එකලු..... :confused: දැන් මොකක්ද මම දාන්න ඕනා......?? ඔයිල් දෙකේ ගාණේ ලොකු වෙනසක් නැහැ....... 40W එක 640ක්..... 50W එක 650ක්....... :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බස්රත්නේ ඇනගෙන වගේ
    ලේලන්ඩ් වගේ නෙවි පල්සර

    මේ දවස්වල වැස්ස සහ සිතල ගතිය නිසා බයික් උදේට ස්ටාර්ට් එකට අමාරවෙනවා
    මෙහෙම කරපන්ස්
    ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරන ගමන්ම අක්සලේටය පොඩ්ඩක් අල්ලන්න ස්ටාර්ට් උනාට පස්සේ තත්පර කිහිපයක් අල්ලාගෙන ඉන්න 1000 - 1500 අතර

    උබේ නවබයික් එකේ තෙල් අඩුවෙන් කිරීම, idle stable නැතිවීම වගේ හේතු carb එක හරියට ටියුන් කරාම හරි යනු ඇත. බිය නොවන්න.

    :rofl: නෑ බන් මගේ බයික් එක, උදේට කිසි අවුලක් නැතුව ස්ටාර්ට් වෙනවා..... චෝක් අදින්න ඕනා නෑ..... ඈක්සලේටර් අල්ලන්න ඕනා නෑ..... වන් ශොට් ස්ටාර්ට්..... :yes:

    දැන් අර එජස් කරාට පස්සේ තමා උදේට ඈක්සලේටරේ පොඩ්ඩක් අල්ලන් ඉන්න වෙලා තියෙන්නේ........ :(

    ෆස්ට් සර්විස් එකේදි කාර්බ් එකද මොකක්ද එක ටියුන් කරනවද....?? දන්නේ නැති නිසා අහන්නේ....... :(

    ඉන්දියන් කාරයෝ හරි සවුත්තු මිනිස්සු බං...... මම හිතුවේ ලේලන්ඩ් එකක් වගේ ඈති කියලා පල්සරෙත් කියලා....... :yes: :P අන්න බලපන් ඒකට ලේලන්ඩ්..... :love: ගෙනාව දවසේ ඉදන්, තෙල් කරන්නෙත් එකම ගානට..... සර්විස් කරා හෝ නොකරා වෙනසක් නෑ..... යකා බැද ගත්තා වගේ වැඩ...... කැමති තරම් පාගන්නත් පුලුවන් ගත්ත දවසේ ඉදලා....... :yes: :cool: :love:
     
    fork

    Member
    Jun 20, 2013
    25
    0
    0
    meke tiyanawa wisaduma

    http://www.bajajauto.com/services_genuine_oils.asp
    RECOMMENDED ENGINE OIL GRADE & QUANTITY FOR YOUR MOTORCYCLE Model Recommended Oil & Grade Oil capacity Oil capacity (Drain & Refill) (Engine Overhaul) Pulsar 135LS Bajaj DTS-i 10,000 - SAE 20W50 1000 ml 1100 ml Pulsar 150 Pulsar 180 Pulsar 200NS Bajaj DTS-i 10,000 - SAE 20W50 1200 ml 1400 ml Pulsar 220 Bajaj DTS-i 10,000 - SAE 20W50 1150 ml 1300 ml
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Machan mukut hitanna epa. umbe tiyenne pulsar ekakda..? parana FZ ekakda.? ehema nattan umbe oya palaweni bike ekada..?? ehema nattan alut pitin 100km 200km duwapu season period eket mula kale pulsar bike ekakda.. mokakda umbe bike eka..? 150? 180? 200? mokakda..?

    machan beat ekakut gahala 56KMPL karanava mage 60-65 Kmph speed eke 95Octane petrol. 80 hoo ita wada giyot 40 wage adu wenava. kohomat 150cc eka above 50KMPL karanna onamai.

    Urajge alut hindai eke RPM case ekak hindai 32 shape season wela first service eken passe wage shape wenava.. dan kohomat eke consumption wenas wei.

    umbee nam kohomatavat wenna baha. oke carb, plug, air filter check kara ganna. mulinma RPM eka 1000 ta tiya ganna.

    machooo 180 pulsar ekat above 40Kmpl karanava petrol.. aneee manda umba nam shoooiiii.. aparade salli bann...:no::no::no:

    Mage jivithe pulsar ekka me yanne 7 weni aurudda.. ahuwamai 32 karanava kiyala 200 ekat 35 karanavanee ban... yakoo mage tibuna XR BAJA 250 ekat 65KMph wag speed eke 32KMPL wada karaa...

    danma oka check kara ganin aparaaade salliii...!!!!!!!!!!!!!:angry::angry::angry::angry:

    :oo: මම මේ ෆස්ට් සර්විස් එක කරනකම් බලාගෙන ඉන්නේ..... තෙල් කෙරුවාව බලා ගන්න........ :yes: මම නම් දිගටම 95 පෙට්‍රල් ගහන්න තමා කල්පනාව....... :yes: අම්මෝ උඹ 60-65Km/h යනවද.....?? මම අද පල්ලමක 52ට වගේ ගියා.... බය හිතෙනවා යකෝ ඒ ගානට යද්දි..... කාර් එකේ / බස් එකේ 50ට යනවා වගේ නෙවේ බයික් එකේ යද්දි....... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;15172123 said:
    එකනේ මචෝ..මගේ Pulsar 200 එක 2009 එකක්..එකේ 40-45 කරනවා අනිවා..යන්නෙත් හිමින් නෙමෙයි..හැබැයි ගියර් හරි විදියට තමයි දාන්නේ..

    :oo: ඉරිසියයි යකෝ ඔහොම තෙල් කරනවා කියනකොට....... මම නම් හයියෙන් යන්නෙම නෑ.... :no: සති දෙකටම, අද තමා 52ක් වෙන්න හයියෙන් ගියේ..... ඒකත් පල්ලමක...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    30 withara thel karana pulsar himikaruwange problem eka riding style eka wenna puluwan.

    :oo: මගේ නම් ඉතින් මේ සීසන් කාලේ නිසා කියලනේ කට්ටිය කියන්නේ.... බලමුකෝ ලබන සදුදා දිහාට සර්විස් එකෙන් පස්සේ...... :D
     
    fork

    Member
    Jun 20, 2013
    25
    0
    0
    :D දැන් මමම එජස් කරන් තියෙන්නේ 1000ට චුට්ටක් අඩුවෙන්.... හෙට උදේට තමා ඕක බලන්න වෙන්නේ...... :D

    ඒක නෙවේ මචෝ..... මම ඔයිල් මාට් එකට ගිහින්, බයික් එකට ඔයිල් ඉල්ලුවහම, දුන්නේ 20W-40W එක..... මම 20W-50W එක ඉල්ලුවහම, එතන උන් කියනවා ඒක දාන්නේ ත්‍රී වීල් වලටලු...... බයික් එකට දාන්නේ 20W-40W එකලු..... :confused: දැන් මොකක්ද මම දාන්න ඕනා......?? ඔයිල් දෙකේ ගාණේ ලොකු වෙනසක් නැහැ....... 40W එක 640ක්..... 50W එක 650ක්....... :confused:

    me link 1 palahata gihin balana
    http://www.bajajauto.com/services_genuine_oils.asp

    RECOMMENDED ENGINE OIL GRADE & QUANTITY FOR YOUR MOTORCYCLE එතනට ගිහිල bike model 1 select කරන්න
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අපි නං මේවා ගැන වැඩි යමක් දන් නෑ ...
    ඒත් 1 st time bike එකක කියල ගියෙත් පල්සර් එකක තමයි ...
    කා එක්කද කියල ඉතින් කියන්න ඕන නෑ නේ .. :D:D:D:D
    ඒත් bike එක නං සිරා
    11.gif
    11.gif
    11.gif

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    me link 1 palahata gihin balana
    http://www.bajajauto.com/services_genuine_oils.asp

    RECOMMENDED ENGINE OIL GRADE & QUANTITY FOR YOUR MOTORCYCLE එතනට ගිහිල bike model 1 select කරන්න

    :yes: ඔව් මචන් ඕකේ එන්නේ Bajaj DTS-i 10,000 - SAE 20W50 කියලා..... :yes: මට සර්විස් එකෙන් කිව්වෙත් Bajaj DTS-i 10,000 - SAE 20W50 කියලා...... :yes: මට බයික් එකත් එක්ක දිපු පොතේ නම් (ඒක පරණ පොතක් වගේ) තියෙන්නේ 20W40 කියලා...... ඔයිල් මාට් එකෙන් කිව්වෙත් 20W40 කියලා.... ඒකයි මම හොල්මන් වෙලා ඉන්නේ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අපි නං මේවා ගැන වැඩි යමක් දන් නෑ ...
    ඒත් 1 st time bike එකක කියල ගියෙත් පල්සර් එකක තමයි ...
    කා එක්කද කියල ඉතින් කියන්න ඕන නෑ නේ .. :D:D:D:D
    ඒත් bike එක නං සිරා
    11.gif
    11.gif
    11.gif

    :D එල බයික් එක නේ..... :love:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: මම මේ ෆස්ට් සර්විස් එක කරනකම් බලාගෙන ඉන්නේ..... තෙල් කෙරුවාව බලා ගන්න........ :yes: මම නම් දිගටම 95 පෙට්‍රල් ගහන්න තමා කල්පනාව....... :yes: අම්මෝ උඹ 60-65Km/h යනවද.....?? මම අද පල්ලමක 52ට වගේ ගියා.... බය හිතෙනවා යකෝ ඒ ගානට යද්දි..... කාර් එකේ / බස් එකේ 50ට යනවා වගේ නෙවේ බයික් එකේ යද්දි....... :rofl:

    :P:P:P:P:P... athal neee angama eliye dagena speed yaddi... bike ekakata 60 thama gana lokka. apita amarut naha bike ekata amarut naha babaaa wage yanava.... Thama season nedaaa.. 52 wadiii.. pallamaka nam kamak naha itin.. :yes::yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :yes: ඔව් මචන් ඕකේ එන්නේ Bajaj DTS-i 10,000 - SAE 20W50 කියලා..... :yes: මට සර්විස් එකෙන් කිව්වෙත් Bajaj DTS-i 10,000 - SAE 20W50 කියලා...... :yes: මට බයික් එකත් එක්ක දිපු පොතේ නම් (ඒක පරණ පොතක් වගේ) තියෙන්නේ 20W40 කියලා...... ඔයිල් මාට් එකෙන් කිව්වෙත් 20W40 කියලා.... ඒකයි මම හොල්මන් වෙලා ඉන්නේ...... :(

    baya natuwa 20w50 danna lokkaa.. eka tamai suite wenne. first service eken season ieara nahaa... 1000Km season karanna ona. first service ekedi eyalata kiyanna carb eka tikak tune karanna kiyala epamanai. etakota un karan tune ekak naha aluth bike ekaneee.. wadipura balai e gana tune nahai kiyala terunot petrol adjust karai.. (wenama anayak tiyanava ekata, RPM eka hadapu eke nemei.)
     
    Status
    Not open for further replies.