ICC_Champions_Trophy_2013

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
992844_405239486251244_1514240780_n.jpg
:yes:
11.gif
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    India bat karanakota bole swing wennet na bounce wennet na spin wennet na :rolleyes:
    ekama pitch ekeda gahannet kiyalath sakai :rolleyes: nikan data naasthikaraganne nathuwa match eka balana eka nawaththapu eka hondai wage :dull:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,134
    842
    113
    ----- Hill City ----
    India bat karanakota bole swing wennet na bounce wennet na spin wennet na :rolleyes:
    ekama pitch ekeda gahannet kiyalath sakai :rolleyes: nikan data naasthikaraganne nathuwa match eka balana eka nawaththapu eka hondai wage :dull:

    :yes::yes: තව පොඩ්ඩෙන් මමත් 1GB extension එකක් ගහනවා...වෙලාවට ..ඒ සල්ලි ඉතුරුයි
    :rolleyes:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කොහොමත් CSN එකේ පෙන්නපු හැම තරඟාවලියක්ම අපි පැරදුනානේ පුදුම වෙන්න දෙකුත් නෑ

    :(:(:(:(:(
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    30.1
    Kulasekara to Dhawan, 2 runs, dropped, width given, that is slammed toward point by Dhawan, was a tough overhead chance, the substitute Sachithra Senanayake gets his hands on that but can only parry it away, he chases after it to try grab it on the second attempt but it lands too far from him
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Breaking news

    කොටි මිතුරෝ ලාංකිකයන්ට පහර දෙති
    සිව් දෙනෙක් තුවාල ලබති

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වෙන එංගලන්තයේ කාඩිෆ් පිටිය අසලදී කොටි හිතවාදීන් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකුට පහර දී තුවාල සිදුකර ඇතැයි බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්‍යාල ආරංචි කියයි.
    එංගලන්තයේ ආරක්ෂක බලධරයන් සමග සාකච්ඡා කිරීමට මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා ද එහි ගොස් සිටී.
    දහසක් පමණ කොටි හිතාවාදීන් ක්‍රීඩා පිටියේ රැදී සිටින බවත් මහකොමසාරිස් කාර්යාල ආරංචි කියයි.
    මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාගේ උත්සාහය වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මෙන්ම තරගය නරඹන්නන්ටත් ආරක්ෂාව සලසා දීමය.
    අතිරේක පොලිස් කණ්ඩායම් එහි පැමිණ ඇති බවද දැනගන්නට ඇත.

    source- lankadeepa
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    31.5
    Mendis to Dhawan, OUT, stumping chance here, as a perfectly disguised googly from Mendis draws Shikhar out of the crease, looking to defend, the back leg is an inch out of the crease and the ball spins past the outside edge, Sanga takes off the bails in time, Dhawan's innings is over
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉන්දියානු පිතිකරුවන් ඉතා ප්‍රබල බැවින් අපිට එකම අවස්තාව තිබුනේ එලවලා ගහන එක විතරයි නමුත් මොනවා කරන්නද මල්ලී කාසිය වාසියත් පැරදුනා , එදා ලොක කුසලානයෙ කාසියවාසිය දිනුවත් අපි බොල් කලේ නැහැ මොනවා කරන්නද?

    තව කොතරම් කලක් අපි Semi finals , Finals ඇවිත් කුසලානය අහිමි විම විද දරාගනන් වෙවිද?

    මිලගට බටහිට ඉන්දිය කොදෙව් තුන්කොන් තරගයෙත් ඉන්දියාවෙන් බැට කන්න වෙවිද?
     
    Jun 19, 2013
    437
    104
    0
    කොල්ලනේ සැලෙන්න එපා... අපේ මල තියෙන්නේ ඉන්දියාවේ හැත්තත් එක්කනේ... ඔන්න බලපන්, ඉරිදට එංගලන්තේ එවුන්ගෙන් ඉන්දියාවේ අපතයෝ ටික කන කැවිල්ල... අපිට කොටි එළියේ ඉදන් ඔහොම කලාට, උන්ගේ රටේ එවුන්ට පැරදිලා උන් එනවා අනිවා... Final එකේදී සපෝර්ට් කරමු එංගලන්තෙට... පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව ලංකාවේ තියනවට ඉන්දියාවේ පර හැත්ත විරෝධය දක්වල... එත් චාල්ස් ලංකාවට එනවලු... රැජිනලු එන්න හිටියේ... දුර ගමන් health එකට හොද නෑ කියල චාල්ස් එවනවලු...

    සුද්දන්ට පු .. දෙන කෙනෙක් නොවෙමි... එත් අපේ හතුරාගේ හතුරා ඉරිදට අපේ මිතුර වෙනවා...
     
    Jun 19, 2013
    437
    104
    0
    ඉන්දියානු පිතිකරුවන් ඉතා ප්‍රබල බැවින් අපිට එකම අවස්තාව තිබුනේ එලවලා ගහන එක විතරයි නමුත් මොනවා කරන්නද මල්ලී කාසිය වාසියත් පැරදුනා , එදා ලොක කුසලානයෙ කාසියවාසිය දිනුවත් අපි බොල් කලේ නැහැ මොනවා කරන්නද?

    තව කොතරම් කලක් අපි Semi finals , Finals ඇවිත් කුසලානය අහිමි විම විද දරාගනන් වෙවිද?

    මිලගට බටහිට ඉන්දිය කොදෙව් තුන්කොන් තරගයෙත් ඉන්දියාවෙන් බැට කන්න වෙවිද?

    Tue Jul 2
    09:30 local | 14:30 GMT
    20:00 IST Celkon Mobile Cup
    India v Sri Lanka
    Sabina Park, Kingston, Jamaica
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    වෙන අය මොනවා කිවත් IPL වල බලපැම සහ දොනිගේ සාර්තක නායකත්වය නිසයි තමයි අද ඉන්දියව මෙ තත්වයේ ඉන්නේ

    මාලිංගට ඉන්දියාව හොදින් මුහුණ දෙන්නෙත් ලකුණු ලෙහෙසියෙන් ගන්නෙත් IPL එකෙදි මාලිංග අවුරුද්දෙන් මාස දෙකක් තරග 16 යකුත්, පුහුනු විමෙදි ඔවර එකසිය ගනන් පන්දු යවනවා ලසිත්ට සල්ලීත් දෙන නිසා පන යනකම් වුන්ට බොල් කරන්වා ...... අනෙ මන්දා බන්

    හැම තරගයක්ම Fixed කරා කියන එකත් හරිනැ අපි පරාජය බාර ගමු සතුටින් නමුත් ඉදිරියෙදි හොදින් සුදානම් විය යුතුයි නවකයන්ව සොයාගත් යුතුයි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    එක අතකට මේකත් ෆික්ස් කරනව වගේ වැඩක් බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වෙන අය මොනවා කිවත් IPL වල බලපැම සහ දොනිගේ සාර්තක නායකත්වය නිසයි තමයි අද ඉන්දියව මෙ තත්වයේ ඉන්නේ

    මාලිංගට ඉන්දියාව හොදින් මුහුණ දෙන්නෙත් ලකුණු ලෙහෙසියෙන් ගන්නෙත් IPL එකෙදි මාලිංග අවුරුද්දෙන් මාස දෙකක් තරග 16 යකුත්, පුහුනු විමෙදි ඔවර එකසිය ගනන් පන්දු යවනවා ලසිත්ට සල්ලීත් දෙන නිසා පන යනකම් වුන්ට බොල් කරන්වා ...... අනෙ මන්දා බන්

    හැම තරගයක්ම Fixed කරා කියන එකත් හරිනැ අපි පරාජය බාර ගමු සතුටින් නමුත් ඉදිරියෙදි හොදින් සුදානම් විය යුතුයි නවකයන්ව සොයාගත් යුතුයි

    තිසරගෙ අවුට් එක දැක්කනෙ ෂොට් බොලෙ දැක්ක ගමන් වනනව කියල දන්නවා.. ඒ පැත්තටම තුන් දෙනෙක් දාල තිබ්බ කැච් එක ගන්න.. අනේ මන්ද බං.. ඉන්දියන් කාලකන්නි ක්‍රිකට් කාල තියෙන්නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තිසරගෙ අවුට් එක දැක්කනෙ ෂොට් බොලෙ දැක්ක ගමන් වනනව කියල දන්නවා.. ඒ පැත්තටම තුන් දෙනෙක් දාල තිබ්බ කැච් එක ගන්න.. අනේ මන්ද බං.. ඉන්දියන් කාලකන්නි ක්‍රිකට් කාල තියෙන්නෙ
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    තිසරගෙ අවුට් එක දැක්කනෙ ෂොට් බොලෙ දැක්ක ගමන් වනනව කියල දන්නවා.. ඒ පැත්තටම තුන් දෙනෙක් දාල තිබ්බ කැච් එක ගන්න.. අනේ මන්ද බං.. ඉන්දියන් කාලකන්නි ක්‍රිකට් කාල තියෙන්නෙ