ඇයි බන් දිල්ෂාන් ට runs දුවන්න වෙන එකෙක් ගත්තේ නැත්තේ? පොරට දැන් එදා bowl කරන්න කොහොමත් බැරිවෙයි...![]()
අලුත් නීතිය අනුව අතිරේක ක්‍රීඩකයෙක්ව දුවන්න ගන්න බැහැ.
ඇයි බන් දිල්ෂාන් ට runs දුවන්න වෙන එකෙක් ගත්තේ නැත්තේ? පොරට දැන් එදා bowl කරන්න කොහොමත් බැරිවෙයි...![]()
ow ban mul overs 10 wicket kaduwe naththam match eka dinnana amaruyiMathakane Hobart waladi Malingata nelapu nelillaso mula overs 10 wala awama wicket 4k wath gaththe naththam no hope,wassath sure na ne

innings 2 නිකන් වෙනස් ground 2 ක ගහනව වගේ බන් ...

ow baninnings 2 නිකන් වෙනස් ground 2 ක ගහනව වගේ බන් ...

ගවයගෙ කමෙන්ට්රිය එපා වෙනව ඕයි