nikan data naasthikaraganne nathuwa match eka balana eka nawaththapu eka hondai wage 
India bat karanakota bole swing wennet na bounce wennet na spin wennet na![]()
ekama pitch ekeda gahannet kiyalath sakainikan data naasthikaraganne nathuwa match eka balana eka nawaththapu eka hondai wage
![]()

තව පොඩ්ඩෙන් මමත් 1GB extension එකක් ගහනවා...වෙලාවට ..ඒ සල්ලි ඉතුරුයි 
ඉන්දියානු පිතිකරුවන් ඉතා ප්‍රබල බැවින් අපිට එකම අවස්තාව තිබුනේ එලවලා ගහන එක විතරයි නමුත් මොනවා කරන්නද මල්ලී කාසිය වාසියත් පැරදුනා , එදා ලොක කුසලානයෙ කාසියවාසිය දිනුවත් අපි බොල් කලේ නැහැ මොනවා කරන්නද?
තව කොතරම් කලක් අපි Semi finals , Finals ඇවිත් කුසලානය අහිමි විම විද දරාගනන් වෙවිද?
මිලගට බටහිට ඉන්දිය කොදෙව් තුන්කොන් තරගයෙත් ඉන්දියාවෙන් බැට කන්න වෙවිද?
එක අතකට මේකත් ෆික්ස් කරනව වගේ වැඩක් බන්වෙන අය මොනවා කිවත් IPL වල බලපැම සහ දොනිගේ සාර්තක නායකත්වය නිසයි තමයි අද ඉන්දියව මෙ තත්වයේ ඉන්නේ
මාලිංගට ඉන්දියාව හොදින් මුහුණ දෙන්නෙත් ලකුණු ලෙහෙසියෙන් ගන්නෙත් IPL එකෙදි මාලිංග අවුරුද්දෙන් මාස දෙකක් තරග 16 යකුත්, පුහුනු විමෙදි ඔවර එකසිය ගනන් පන්දු යවනවා ලසිත්ට සල්ලීත් දෙන නිසා පන යනකම් වුන්ට බොල් කරන්වා ...... අනෙ මන්දා බන්
හැම තරගයක්ම Fixed කරා කියන එකත් හරිනැ අපි පරාජය බාර ගමු සතුටින් නමුත් ඉදිරියෙදි හොදින් සුදානම් විය යුතුයි නවකයන්ව සොයාගත් යුතුයි
වෙන අය මොනවා කිවත් IPL වල බලපැම සහ දොනිගේ සාර්තක නායකත්වය නිසයි තමයි අද ඉන්දියව මෙ තත්වයේ ඉන්නේ