කොට ගවුමේ වාටිය ලිහිම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කොට ගවුමේ වාටිය ලිහිම

කොට ගවුමේ වාටිය ලිහිම ,ගුරුවරියක දණ ගැසීම

කොට ගවුමකින් සරසි පැමිණි සිසුවියක ගේ ගවුම් වැටිය ලිහ දැමීම නිසා කිපුණු පියකු විසින් එම ගුරුවරිය දණ ගස්වා පහුගිය සතියේ මහත් ආන්දෝලනයක් ඇතිකලා.

පාසැල කියන්න හොද විනයක් තියන තැනක් සහ ඒවගේම යම්කිසි නීති රීති මාලාවක් තියන තැනක්. එකට මන්ත්‍රී නොවෙයි ජනාධිපතිගේ පුතා ආවත් එයට යටත් විය යුතුයි. නමුත් දැනට පවතින නුතන සමාජ පාරිසරික තත්වයන් යටතේ මේ යල් පන ගියා නීති යම් යම් ආකාරයෙන් වෙනස් විය යුතුයි.. තවමත් අපගේ පාසල් පද්ඩතිය තුල පවතින්නේ යල් පැනගිය 18 වන සියවසේ තිබු නීති රීති මාලාවක් පමණයි . මේ නීති වෙනස් නොකරන තාක් කල් මෙවැනි ගැටළු අනාගතයේ පැන නගිනු ඇති. තව ඉදිරියට මෙම තත්වයන් වඩා දරුණු තත්වයන් ඇතිවිය හැකිය.

කොට ගවුම: මෙහිදී 99 % මිනිස්සු ගුරුවරියගේ පැත්ත ගෙන කතා කල මිස අසාධාරණය සිදුඋන ඒ ළමයාගේ පැත්තෙන් බැලුවේ නැහැ. මෙහිදී කොට ගවුම ශ්‍රී ලංකික පරිසරයක් එක්ක බිහිවුණු පාසල් වලට නොගලපිය හැකියි. එනමුදු යම් මට්ටමකට කොටට අන්දයි කියා මම නම් වරදක් නොදකමි. මම මෙතනින් අදහස් කරන්නේ හෙළුව පෙන තරමට කොටට ඇඳීමක් ගැන නොවෙයි. ඉතා සුළු මට්ටමකින් දන හිසෙන් පොඩ්ඩක් උඩට තිබ්බත් කමක් නැති කියා මට සිතේ. තවද ආදී කාලයේ සිට අද වන තුර බොහෝ ග්‍රාමීය පරිසරවල ජනය කොට ගවුම දකින්නේ මහා වරදක් ලෙසය. එය ඔවුන් විසින් පිලුකුල් කෙර්ති. තවමත් මේ නොදියුණු ජනය කලිසම පවා හෙලා දකියි. එනමුදු එය දැකීමට ඔවුන් සිතින් ආශා කරයි. ඉතින් මේකෙන් වෙන ප්‍රතිපලය මොකක්ද. කොට සයක් හෝ ගවුමක් ඇදගන යාකොට එය දකින තරුණයින්ගේ ලිංගික ආශාවන් උද්දීපනය වී කාන්තාවන් දුෂණයට ලක්වෙයි. ඔයයි අවසාන ප්‍රති පලය.

යම් කෙනෙක් කොට ගවුම හෝ එවැනි ඇඳුමක් විවේචනය කරයි නම් එක 90 % ඉර්ශියව මත පදනම් උන දෙයක් වේ.

උදාහරණයක් ලෙස යුරෝපයේ සහ අනෙකුත් දියුණු රටවල හෙළුව පෙනෙන තරමට ඇඳගන ගියත් කිසිම අයුරකින් වත් ප්‍රශ්නයක් නැත . කිසි කෙනෙක් එදිහ උවමනාවෙන් නොබලයි. මොකද මේ මිනිස්සු පොඩිකාලේ ඉඳල ඔය වගේ දේවල් දැකල කිසිම අවදානයක් මේවට යොමු කරන්න නැහැ. මෙවැනි රටවල ස්ත්‍රී දුෂණයක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඉතින් මෙහිදී මෙවැනි ගෝත්‍රික නීති මාලාවන් දැමීමෙන් අපේ රට තව තව ගෝත්‍රික වෙයි.

පාසලේදී දඩුවම් පැමිණවීම. : මම හිතන්න මේ ගුරුවරිය විසින් මෙතන එම සිසුවියව විශාල ලෙස අවමානයට ලක් කරලා තියනවා . නැත්නම් කිසිම කලක ගෙදර ගිහින් මෙවැනි දෙයක් අඩමින් තම දෙමවුපියන් සමග පවසන්නේ නැහැ. මෙහිදී සමහර ගුරුවරියන්ගේ තිබෙන ඉර්ශියව , තරහ යන දේවල් ය ලම්යිගෙන් පිට කර ගන්නත් හදනවා.

පහුගිය කලේ මතකද ශිෂ්‍යාවක් ටයි පැටියන් ගෙල සිර කරගන මරුන. මෙතැනදී උනෙත් එම ශිෂ්‍යාව ගුරුවරියන් විසින් විශාල ලෙස අවමානයකට ලක්කරලා. මේක විශාල පීඩනයක් . අද කලේ බොහෝ ගුරුවරුන්ට ළමා මනස තේරුම් ගන්න බැහැ . ඉස්සලම ගුරුවර ගුරුවරියන්ට උගන්වන්න ඕන ළමා මනස පිලිබඳව .

මම දන්නවා පාසලේදී මට පාසලේදී සිදු උන අසාධාරනකම් සහ අවමානයන්. තවමත් ඒවා මගේ හිතේ පිළිරැව් දෙනවා. ගුරුවරුන් ළමයින් දිහා මෙට වැඩ වෙනස් අයුරකින් දකින්න ඕන.

article-2034994-0DC1639500000578-389_468x631.jpg

Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
නැහැ මචන් මොනම අයුරකින්වත් සාධාරණ නැහැ. ගුරුවරික දන ගැස්වීම මොන තරම් පහත බලු ක්‍රියාවක් ද දෙනෝදාහක් ඉදිරියේ. එක මම කොහෙත්ම සාධාරණය කරන්න නැහැ.

Ane ban ubab kiyanne e karapu wade saadaranai kiyalada?
 
senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    පොරට ඉල්ලා අස්වෙන්න කිව්වනේ මචංල, මට තියෙන අවුල රාජ්‍ය නිළධාරියෙක්ව ගස් බැදපු මර්වියට ඉල්ලා අස්වෙන්න කිව්වේ නැත්තේ ඇයි කියල. හැබැයි මම හිතුවේ මේ ටීචර් ටික දවසකින් කියයි කියල මම ජොලියට දන ගැහුවේ කියල. දන ගැස්සුවේ නැහැ කියල.
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    විනයක් නැත්නම් එතන පිරිහෙනවා. සමහර යන ළමයි ඉස්කෝලේ යන හැටි උඹ දැකල ඇති. කලිසම කොණ්ඩේ එහෙම කොහොමද? උන්ගේ තාත්තලා අම්මලා කරුපු නැති දේවල් පවා මුන් කරනවා. ඉස්කෝලේ යන්නේ ඉගෙනගන්න නෙමෙයි. ඕවා හදන්න ගියාම ඒ කරන ගුරුවරයාට තමා අවුල. ඉස්කෝලේ කියන්නේ අකුරු විතරක් උගන්වන තැනක් කියලයි ගොඩක් ය හිතන්නේ. අද අපේ රටේ විනයක් තියෙනවද? ඔය හැම දේම කියල දෙන්න ඕනේ ගුරුවරු. ගුරුවරු දඬුවම් කරන්නේ ළමයාව හදාගන්න. අපේ හරක්ට ඒක තේරෙන්නේ නැහැ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් එතකොට උඹ කියන්නේ ලංකාවේ පාසල් නිල ඇඳුම් වෙනස්විය යුතුයි කියලද?
    උඹ මේ කතා කරන්නේ ගුරුවරුන්ගේ මනස හදන්න ඕන කියලද?
    විය යුත්තේ ගුරුවරයෙක් දෙන දඬුවමක් විඳගන්න ළමයින්ගේ මනස ප්‍රකුර්ති තත්වයට පත් කරලා තමුන්ගේ ළමයට ගුරුවරයෙක් දඬුවමක් දුන්නම ඉස්කෝලේ ලඟට ගිහින් ගුරුවරයාට ගේම ඉල්ලන දෙමාපියන්ගේ මනස ප්‍රකුර්ති තත්වයට පත් කිරීමයි. ගැහැණු ළමයි කොට ගවුම් ඇඳන් එනවනම් දිගින් දිගට, වාටිය ලෙහල ඒ ගවුම දික් කරන එක අද ඊයෙක තිබුන දෙයක් නෙවෙයි. එත් එක දවසක් ගැහැණු ළමයෙක් කොටට ගවුමක් ඇඳගෙන ආව කියල ගුරුවරු වාටි ලිහන්නේ නැහැ. දිගින් දිගටම එම වරද සිද්ද වෙනවනම් තමයි මේ වගේ විනය ක්‍රියාමාර්ග ගැනෙන්නේ.
    පාසලට නිල ඇඳුම ගැන නීතිරීති මාලාවක් තියෙනවා. ඊට අනුකුල නොවන ඇඳුමක් ඇඳන් එනවනම් යම් ළමයෙක් අනික් ළමයින්ටත් ආදර්ශයක් විදිහට එම වරද නිවැරදි කල යුතුයි.
    ලංකාවේ රජයේ පාසල් වල විනය නීති / නිල ඇඳුම් නීති පිළිපදින්න අමාරුනම් කල යුත්තේ ජ්‍යාත්‍යන්තර පාසලකට යැවීමයි. මේ දොනියන්දව එහෙම ඉස්කෝලෙකට යව්වනම් මේ මහා වස්සට ඉක්මනටම සීයා කෙනෙක් වෙන්න අවස්තාව ලැබෙනවා අනිවාර්යයි..

    තමුන්ගේ දුව කරපු වරදට කිපුණ මේ මහා වස්ස උම්බෑ කියාගෙන ඉස්කෝලේ වත්තට පැනල ටීචර්ට ඇන්න නිසා අන්තිමට උගේම කොලේ ඉරාගත්ත. මේ වගේ වස්සෝ පළාත්සභා යවන්න චන්දෙ දුන්නු එවුන්ටත් ගොම ගහන්න ඕන හිටෝලා.

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මොනවද දැන් උඹට මේ ඉස්කෝලෙදි උනයි කියන අසාධාරනකම් කියමු බලන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    තවත් ශ්‍රී ලන්කා නිදහස් පක්ශ සාමාජිකයෙක්,, ගමයො:D:D.. ගමයො..:D:D උබනම් හැදෙන්නෙ නැ..
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    දැන් එතකොට උඹ කියන්නේ ලංකාවේ පාසල් නිල ඇඳුම් වෙනස්විය යුතුයි කියලද?
    උඹ මේ කතා කරන්නේ ගුරුවරුන්ගේ මනස හදන්න ඕන කියලද?
    විය යුත්තේ ගුරුවරයෙක් දෙන දඬුවමක් විඳගන්න ළමයින්ගේ මනස ප්‍රකුර්ති තත්වයට පත් කරලා තමුන්ගේ ළමයට ගුරුවරයෙක් දඬුවමක් දුන්නම ඉස්කෝලේ ලඟට ගිහින් ගුරුවරයාට ගේම ඉල්ලන දෙමාපියන්ගේ මනස ප්‍රකුර්ති තත්වයට පත් කිරීමයි. ගැහැණු ළමයි කොට ගවුම් ඇඳන් එනවනම් දිගින් දිගට, වාටිය ලෙහල ඒ ගවුම දික් කරන එක අද ඊයෙක තිබුන දෙයක් නෙවෙයි. එත් එක දවසක් ගැහැණු ළමයෙක් කොටට ගවුමක් ඇඳගෙන ආව කියල ගුරුවරු වාටි ලිහන්නේ නැහැ. දිගින් දිගටම එම වරද සිද්ද වෙනවනම් තමයි මේ වගේ විනය ක්‍රියාමාර්ග ගැනෙන්නේ.
    පාසලට නිල ඇඳුම ගැන නීතිරීති මාලාවක් තියෙනවා. ඊට අනුකුල නොවන ඇඳුමක් ඇඳන් එනවනම් යම් ළමයෙක් අනික් ළමයින්ටත් ආදර්ශයක් විදිහට එම වරද නිවැරදි කල යුතුයි.
    ලංකාවේ රජයේ පාසල් වල විනය නීති / නිල ඇඳුම් නීති පිළිපදින්න අමාරුනම් කල යුත්තේ ජ්‍යාත්‍යන්තර පාසලකට යැවීමයි. මේ දොනියන්දව එහෙම ඉස්කෝලෙකට යව්වනම් මේ මහා වස්සට ඉක්මනටම සීයා කෙනෙක් වෙන්න අවස්තාව ලැබෙනවා අනිවාර්යයි..

    තමුන්ගේ දුව කරපු වරදට කිපුණ මේ මහා වස්ස උම්බෑ කියාගෙන ඉස්කෝලේ වත්තට පැනල ටීචර්ට ඇන්න නිසා අන්තිමට උගේම කොලේ ඉරාගත්ත. මේ වගේ වස්සෝ පළාත්සභා යවන්න චන්දෙ දුන්නු එවුන්ටත් ගොම ගහන්න ඕන හිටෝලා.

    Well Said Bro
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කලින් අවවාද කරලා බැරිම තැන ගුරුවරරිය මෙහෙම කලා වෙන්න ඇති.
    මොනවා වුනත් අපි නොදන්න දේවල් කතාකරන එක වැරදියි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එකඟ වෙන්න බෑ උඹත් එක්ක. මොන වැරද්ද උනත් ළමයි ඉස්සරහ ගුරුමාතාවක් දනගැස්සවීම සාදාරණයි කියන්න තරම් මේ රටේ ඉස්කෝලෙ ගිය කෙනෙක් දරුණු වෙන්න විදියක් නෑ :angry::angry:
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    හ්ම්. මේ ප්‍රශ්ණය දිහා අපි බලන කෝණය අනුව මේක වැරැද්දක් වෙන්නත් පුලුවන් ,හරි වෙන්නත් පුලුවන්. ඒක ඇත්තටම සාපේක්ෂයි. දැන් සමහර අය කියනවා සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව මේක වැරදි කියලා. මෙහෙමයි සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව නම් උඩු කය නිරුවතින් ගියත් වැරදි නෑ. මොකද අපි දන්නවා සීගරි ළලනාවන් ඇන්දේ කොහොමද කියලා, එතකොට අශෝක මාලා ඇන්දේ කොහොමද කියලා. මේ කිසිම කෙනෙක් උඩුකයට ඇන්දේ නෑ. ඒකෙන් ගම්‍යය වෙන්නේ අතීත සිංහලුන්ගේ හිරි ඔතප් කම නැති කම නෙවෙයි පරිසරයට අනුබද්ධ වීමයි. ලංකාව කියන්නේ උෂ්න රටක් ඉතින් මේ රටේ ඇග ටිකක් පේන්න යම් කිසි මට්ටමකට යම් කිසි කෙනෙක් අදිනවා නම් එතන වරදක් නෑ, මම දන්නේ නෑ මෙතන සීමාව මොකක්ද කියලා. මොකද මේ සීමාව හරිම විකාර රූපියි. දැන් බටහිරයන් ආපු ගමන් වික්ටෝරියානු සංස්කෘතිය අපේ ඇගේ ගැහුවා. වික්ටෝරියානු සංස්කෘතිය පාදක වෙලා තිබුනේ යුරෝපානු සංස්කෘතියට ගැලපෙන විදියටයි. විශේෂයෙන්ම එංගලන්තේ, ශීතල පරිසරයේ. ඉතින් දිගට අදින එක මෙහෙටත් ආව, ටයි කෝට් දාන එකත් මෙහෙට ආවා. අද මම ඕන තරම් දැකලා තියෙනවා පිරිමින් මේ දාඩිය දම දමා ටයි කෝට් ඇදගෙන ඉන්නවා. ඇයි ඇත්තටම දාඩිය දම දමා මේවා ඇදගෙන ඉන්නේ? ලංකාවට ගැලපෙන විදියට national එක ඇද ගෙන ඉන්න පුලුවන් නේ? දැන් මෙතනින් තවත් කාරණයක් එනවා. ඒක තමයි පිරිමින්ට පුලුවන් නම් බටහිරින් එන හැම දේම ටයි කෝට්, ත්‍රීකෝට, එතකොට අර ලූස් කලිසම්, වගේ Fashion try කරන්න ඇයි කාන්තාවන්ට බැරි බටහිර Fashion try කරන්න? අද ඉස්කෝලේ යන ළමයි අදින්නේ කලිසම්. මේ කලිසම ලංකාවේ තිබුන එකක් නෙවෙයි මේක බටහිර එකක්. අපේ පිරිමින් ළමයින් හරි නම් අදින්න ඕනේ සරම්. නමුත් අද ඉස්කෝල වලට කවුරුත් සරම් අදිනවද? ඉතින් මේක කුහක කම, තමන්ට ඕන විදියට සංස්කෘතිය මේ පැත්තට ඒ පැත්තට කැරකවීමක් තියෙන්නේ. සිංහල සංස්කෘතිය පිළිපදිනවා නම් එහෙනම් මහනුවර යුගයේ තිබුන බහුපුරුෂ විවාහ ක්‍රමයත් ගේන්න ඕනේ. ඉතින් යමෙක් සංස්කෘතිය පිටින් දාලා ආගම පිටින් දාලා තමන් ඇකමැති ඒවාට එරෙහිව කරුණු දක්වා අනෙක් පැත්තෙන් තමන්ගේ සංස්කෘතියම බිද දමනවා නම් වෙනත් පැත්තකින් එහෙනම් එතන තියෙන්නේ පැහැදිලි කුහක කම.

    මම කියන්නේ නෑ අර දෙමව්පියන් ගුරුවරයට කරපු දේ හරියි කියලා. මම කියන්නේ මේ සංස්කෘතික බයිලාව කිසිම පදනමක් නෑ කියලයි, විවෘත ආර්ථිකය, ගෝළීය කරණය යටතේ ස්වේදේශික සංස්කෘතිය කියලා එකක් නෑ. එහෙම තියාගන්නත් බෑ මොකද බහුතර දෙනා එම සංස්කෘතියෙන් පිට යන නිසා මොනයම් මර්ගයකින්. ඉතින් තමන් තමන්ගේ සංස්කෘතිය යම් විදියකින් බිද දමා වෙනත් පාරවල් වලින් තමන්ගේ සංස්කෘතියම බිද දමන අයට ගැරහීම අමු කුහම කමක්.

    මම නම් හිතන්නේ. ලංකාව වගේ රටකට තවම කොට ගවුම් ගැලපෙන්නේ නෑ මොකද එහෙම ඇදුමක් බාර ගන්න තරම් මිනිස්සුන්ගේ ඔලු හැදිලා නෑ. ඉතින් පරම්පරාකරනී අධ්‍යාපනීය මොළ ශෝදකරණයක් පවත්වන්නම ඕනේ එහෙම එකක් සමාජයට ඇතුලත් කරන්න නම් නැත්නම් වෙන්නේ එහෙම අදින අයට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙන එකයි.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ubalata matakada ara thala peduren horen thala kapu kumarayek gena katawa,. waradata ewele daduwam denna one. nethnam pahu unama wenne wena deyak .
    oya gaume seen ekath ehemai mata nam hitenne. samahara wita e teacher eka kale nethnam lankawen hoda porn start kenek bihiwenna tibuna..
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    හ්ම්. මේ ප්‍රශ්ණය දිහා අපි බලන කෝණය අනුව මේක වැරැද්දක් වෙන්නත් පුලුවන් ,හරි වෙන්නත් පුලුවන්. ඒක ඇත්තටම සාපේක්ෂයි. දැන් සමහර අය කියනවා සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව මේක වැරදි කියලා. මෙහෙමයි සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව නම් උඩු කය නිරුවතින් ගියත් වැරදි නෑ. මොකද අපි දන්නවා සීගරි ළලනාවන් ඇන්දේ කොහොමද කියලා, එතකොට අශෝක මාලා ඇන්දේ කොහොමද කියලා. මේ කිසිම කෙනෙක් උඩුකයට ඇන්දේ නෑ. ඒකෙන් ගම්‍යය වෙන්නේ අතීත සිංහලුන්ගේ හිරි ඔතප් කම නැති කම නෙවෙයි පරිසරයට අනුබද්ධ වීමයි. ලංකාව කියන්නේ උෂ්න රටක් ඉතින් මේ රටේ ඇග ටිකක් පේන්න යම් කිසි මට්ටමකට යම් කිසි කෙනෙක් අදිනවා නම් එතන වරදක් නෑ, මම දන්නේ නෑ මෙතන සීමාව මොකක්ද කියලා. මොකද මේ සීමාව හරිම විකාර රූපියි. දැන් බටහිරයන් ආපු ගමන් වික්ටෝරියානු සංස්කෘතිය අපේ ඇගේ ගැහුවා. වික්ටෝරියානු සංස්කෘතිය පාදක වෙලා තිබුනේ යුරෝපානු සංස්කෘතියට ගැලපෙන විදියටයි. විශේෂයෙන්ම එංගලන්තේ, ශීතල පරිසරයේ. ඉතින් දිගට අදින එක මෙහෙටත් ආව, ටයි කෝට් දාන එකත් මෙහෙට ආවා. අද මම ඕන තරම් දැකලා තියෙනවා පිරිමින් මේ දාඩිය දම දමා ටයි කෝට් ඇදගෙන ඉන්නවා. ඇයි ඇත්තටම දාඩිය දම දමා මේවා ඇදගෙන ඉන්නේ? ලංකාවට ගැලපෙන විදියට national එක ඇද ගෙන ඉන්න පුලුවන් නේ? දැන් මෙතනින් තවත් කාරණයක් එනවා. ඒක තමයි පිරිමින්ට පුලුවන් නම් බටහිරින් එන හැම දේම ටයි කෝට්, ත්‍රීකෝට, එතකොට අර ලූස් කලිසම්, වගේ Fashion try කරන්න ඇයි කාන්තාවන්ට බැරි බටහිර Fashion try කරන්න? අද ඉස්කෝලේ යන ළමයි අදින්නේ කලිසම්. මේ කලිසම ලංකාවේ තිබුන එකක් නෙවෙයි මේක බටහිර එකක්. අපේ පිරිමින් ළමයින් හරි නම් අදින්න ඕනේ සරම්. නමුත් අද ඉස්කෝල වලට කවුරුත් සරම් අදිනවද? ඉතින් මේක කුහක කම, තමන්ට ඕන විදියට සංස්කෘතිය මේ පැත්තට ඒ පැත්තට කැරකවීමක් තියෙන්නේ. සිංහල සංස්කෘතිය පිළිපදිනවා නම් එහෙනම් මහනුවර යුගයේ තිබුන බහුපුරුෂ විවාහ ක්‍රමයත් ගේන්න ඕනේ. ඉතින් යමෙක් සංස්කෘතිය පිටින් දාලා ආගම පිටින් දාලා තමන් ඇකමැති ඒවාට එරෙහිව කරුණු දක්වා අනෙක් පැත්තෙන් තමන්ගේ සංස්කෘතියම බිද දමනවා නම් වෙනත් පැත්තකින් එහෙනම් එතන තියෙන්නේ පැහැදිලි කුහක කම.

    මම කියන්නේ නෑ අර දෙමව්පියන් ගුරුවරයට කරපු දේ හරියි කියලා. මම කියන්නේ මේ සංස්කෘතික බයිලාව කිසිම පදනමක් නෑ කියලයි, විවෘත ආර්ථිකය, ගෝළීය කරණය යටතේ ස්වේදේශික සංස්කෘතිය කියලා එකක් නෑ. එහෙම තියාගන්නත් බෑ මොකද බහුතර දෙනා එම සංස්කෘතියෙන් පිට යන නිසා මොනයම් මර්ගයකින්. ඉතින් තමන් තමන්ගේ සංස්කෘතිය යම් විදියකින් බිද දමා වෙනත් පාරවල් වලින් තමන්ගේ සංස්කෘතියම බිද දමන අයට ගැරහීම අමු කුහම කමක්.

    මම නම් හිතන්නේ. ලංකාව වගේ රටකට තවම කොට ගවුම් ගැලපෙන්නේ නෑ මොකද එහෙම ඇදුමක් බාර ගන්න තරම් මිනිස්සුන්ගේ ඔලු හැදිලා නෑ. ඉතින් පරම්පරාකරනී අධ්‍යාපනීය මොළ ශෝදකරණයක් පවත්වන්නම ඕනේ එහෙම එකක් සමාජයට ඇතුලත් කරන්න නම් නැත්නම් වෙන්නේ එහෙම අදින අයට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙන එකයි.

    මෙතන වෙලා තියෙන එක කතා කරපන් බන් ගෑනුන්ගේ තන් ගැනයි මිනිස්සුන්ගේ රෙද්ද අස්සේ තියෙන බයිලායි නැතුව
     
    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    නැහැ මචන් මොනම අයුරකින්වත් සාධාරණ නැහැ. ගුරුවරික දන ගැස්වීම මොන තරම් පහත බලු ක්‍රියාවක් ද දෙනෝදාහක් ඉදිරියේ. එක මම කොහෙත්ම සාධාරණය කරන්න නැහැ.

    එක ඇත්ත. නමුත් අද රජයේ පසැල් වල ගුරුවරයන් ළමයින්ට සලකන විදියට මේවගේ වෙන දේවල් වෙන එකට පුදුම වෙන්න දෙයක් නෑ. Bad Karma. තමන්ට හොද සැලකිලි තමන් අපේක්ෂා කරනවා නම් තමන් ඒ බලපොරොත්තු වෙන සැලකිලි විදිය අනෙක් අයට මුලින් දක්වන්න දැනගන්න ඕනේ. අපි දන්නේ නෑ මෙතන මොනවා වුනාද කියලා නමුත් සමස්ථයක් වශයෙන් ගත්තම ගුරුවරයනුත් වැරදියි. නමුත් වෛරයෙන් වෛරය සැසදෙන්නේ නෑ වගේ රණ්ඩු සරුවල් කරනා ප්‍රශ්ණ විසදගන්න බෑ. ඒක so immature. ! ඉතින් මම හිතන්නේ විදිමත් චකලේඛණයක් මගින්. ගුරුවරයන් ළමයින්ට පහර දීම, අයුතු ලෙස බලපෑම් කිරිම අහෝසි කර යුතු අතර. අනිත් එක අපි අමතක කරන්න නරකයි පෑසැල් වලට එන්නේ පොඩි ළමයි කියලා. ඒ පොඩි ළමයින්ට මහ මිනිස්සුන්ට සලකන විදියට සලකන එක වැරදියි.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හ්ම්. මේ ප්‍රශ්ණය දිහා අපි බලන කෝණය අනුව මේක වැරැද්දක් වෙන්නත් පුලුවන් ,හරි වෙන්නත් පුලුවන්. ඒක ඇත්තටම සාපේක්ෂයි. දැන් සමහර අය කියනවා සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව මේක වැරදි කියලා. මෙහෙමයි සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව නම් උඩු කය නිරුවතින් ගියත් වැරදි නෑ. මොකද අපි දන්නවා සීගරි ළලනාවන් ඇන්දේ කොහොමද කියලා, එතකොට අශෝක මාලා ඇන්දේ කොහොමද කියලා. මේ කිසිම කෙනෙක් උඩුකයට ඇන්දේ නෑ. ඒකෙන් ගම්‍යය වෙන්නේ අතීත සිංහලුන්ගේ හිරි ඔතප් කම නැති කම නෙවෙයි පරිසරයට අනුබද්ධ වීමයි. ලංකාව කියන්නේ උෂ්න රටක් ඉතින් මේ රටේ ඇග ටිකක් පේන්න යම් කිසි මට්ටමකට යම් කිසි කෙනෙක් අදිනවා නම් එතන වරදක් නෑ, මම දන්නේ නෑ මෙතන සීමාව මොකක්ද කියලා. මොකද මේ සීමාව හරිම විකාර රූපියි. දැන් බටහිරයන් ආපු ගමන් වික්ටෝරියානු සංස්කෘතිය අපේ ඇගේ ගැහුවා. වික්ටෝරියානු සංස්කෘතිය පාදක වෙලා තිබුනේ යුරෝපානු සංස්කෘතියට ගැලපෙන විදියටයි. විශේෂයෙන්ම එංගලන්තේ, ශීතල පරිසරයේ. ඉතින් දිගට අදින එක මෙහෙටත් ආව, ටයි කෝට් දාන එකත් මෙහෙට ආවා. අද මම ඕන තරම් දැකලා තියෙනවා පිරිමින් මේ දාඩිය දම දමා ටයි කෝට් ඇදගෙන ඉන්නවා. ඇයි ඇත්තටම දාඩිය දම දමා මේවා ඇදගෙන ඉන්නේ? ලංකාවට ගැලපෙන විදියට national එක ඇද ගෙන ඉන්න පුලුවන් නේ? දැන් මෙතනින් තවත් කාරණයක් එනවා. ඒක තමයි පිරිමින්ට පුලුවන් නම් බටහිරින් එන හැම දේම ටයි කෝට්, ත්‍රීකෝට, එතකොට අර ලූස් කලිසම්, වගේ Fashion try කරන්න ඇයි කාන්තාවන්ට බැරි බටහිර Fashion try කරන්න? අද ඉස්කෝලේ යන ළමයි අදින්නේ කලිසම්. මේ කලිසම ලංකාවේ තිබුන එකක් නෙවෙයි මේක බටහිර එකක්. අපේ පිරිමින් ළමයින් හරි නම් අදින්න ඕනේ සරම්. නමුත් අද ඉස්කෝල වලට කවුරුත් සරම් අදිනවද? ඉතින් මේක කුහක කම, තමන්ට ඕන විදියට සංස්කෘතිය මේ පැත්තට ඒ පැත්තට කැරකවීමක් තියෙන්නේ. සිංහල සංස්කෘතිය පිළිපදිනවා නම් එහෙනම් මහනුවර යුගයේ තිබුන බහුපුරුෂ විවාහ ක්‍රමයත් ගේන්න ඕනේ. ඉතින් යමෙක් සංස්කෘතිය පිටින් දාලා ආගම පිටින් දාලා තමන් ඇකමැති ඒවාට එරෙහිව කරුණු දක්වා අනෙක් පැත්තෙන් තමන්ගේ සංස්කෘතියම බිද දමනවා නම් වෙනත් පැත්තකින් එහෙනම් එතන තියෙන්නේ පැහැදිලි කුහක කම.

    මම කියන්නේ නෑ අර දෙමව්පියන් ගුරුවරයට කරපු දේ හරියි කියලා. මම කියන්නේ මේ සංස්කෘතික බයිලාව කිසිම පදනමක් නෑ කියලයි, විවෘත ආර්ථිකය, ගෝළීය කරණය යටතේ ස්වේදේශික සංස්කෘතිය කියලා එකක් නෑ. එහෙම තියාගන්නත් බෑ මොකද බහුතර දෙනා එම සංස්කෘතියෙන් පිට යන නිසා මොනයම් මර්ගයකින්. ඉතින් තමන් තමන්ගේ සංස්කෘතිය යම් විදියකින් බිද දමා වෙනත් පාරවල් වලින් තමන්ගේ සංස්කෘතියම බිද දමන අයට ගැරහීම අමු කුහම කමක්.

    මම නම් හිතන්නේ. ලංකාව වගේ රටකට තවම කොට ගවුම් ගැලපෙන්නේ නෑ මොකද එහෙම ඇදුමක් බාර ගන්න තරම් මිනිස්සුන්ගේ ඔලු හැදිලා නෑ. ඉතින් පරම්පරාකරනී අධ්‍යාපනීය මොළ ශෝදකරණයක් පවත්වන්නම ඕනේ එහෙම එකක් සමාජයට ඇතුලත් කරන්න නම් නැත්නම් වෙන්නේ එහෙම අදින අයට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙන එකයි.

    මේක සිද්ද වෙලා තියෙන්නේ ඉස්කෝලයක් ඇතුලේ කියල තාමත් වැටහිලා නැද්ද මන්ද?
    මොලේ හෝදන්න ඕන සාමාන්‍ය මිනිස්සුන්ගේ නෙවෙයි බන් මේ සාමාන්‍ය මිනිස්සු අසාමාන්‍ය කරන්න දඟලන උඹල වගේ එවුන්ගේ.

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    සාමාන්‍යය අසාමාන්‍යය කියන්නේ මිනිස්සු හදාගත්ත රාමු. එහෙම දෙයක් නිරපේක්ෂ වශයෙන් පවතින්නේ නෑ.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දැන් පොඩ්ඩක් හිතපංකො..අර කෙල්ල කොහොමද ඉස්කොලෙ යන්නෙ කියලා.
    ලැජ්ජවක් තියනව නම් කොහොමද යන්නෙ...

    තමන්ගෙ වරද මුලු රටක්ම දැන ගත්තා කියල එයා දන්නව ඇති.ගැනිගෙ කිමට තමන්ගෙ (බත් කන හරක්) තාත්තා චන්ඩි පාට් දාන්න ගිහින් රස්සාවත්(මම හිතන විදිහට තාවකාලිකව) අහිමි උනා.
    පරණ නඩුවකුත් අර චන්ඩියාට සෙට් උනෙත් ඔය කෙල්ල නිස නෙද?

    එයගෙ මල්ලිටත් ඔය ගුරුවරිය උගන්නල තියනව කියල මම දැක්ක..

    ඔකුන්ට තව මාස ගානකින් චන්දය දෙන අයටත් කරන්න ඔන මොනවද?
     
    Last edited:

    Similar threads