ලංකාවේ විශිෂ්ටම රාජ්‍ය නායකයා Vote

vote

  • Total voters
    467
  • Poll closed .

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    Lalith_Athulathmudali.jpg

    lalith athulathmudali

    well, sadly he didn't become a ruler.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,134
    2,974
    113
    යතාර්තය ඇතුලෙ
    මගෙ උප්පත්තියෙන් පස්සෙ මම දෑකපු රාජ්ය නායකයින් අතරින් රනසි0හ ප්‍රෙමදාස මෑතිතුමා දුප්පත් මිනිසුන්ට ගොඩාක් සාදාරනයක් කල කෙනෙක්,,විවාදයකින් තොරව එදා මිනිස්සු බඩ කට පුරා කාල බිලා ඈදලා උන්නා,,එතුමාට එකට පින්,,,නමුත් මෙ රටෙ එකිය බාවය සම්බන්දයෙන් එතුමා ත්‍රස්තවාදින් එක්ක ගනුදෙනු කල පිලිවෙල සාදාරනය කරන්න බෑහෑ,,එතුමා කොටින්ට ආයුද දිපු සිද්දි එක්ක එතුමා කල හොද ඔක්කොම වතුරෙගියා..ඩි0ගිරි බන්ඩා විජෙතුන්ග හොද මහත්මයෙක්,නමුත් හොද රාජ්ය පාලකයෙක් නෙමෙයි,,,නමුත් හිටිය ටික කාලෙ හොදින් උන්නා,,චන්ද්‍රිකා මෑතිනිය ගෑන නම් කතා කරන එකත් අපරාදෙ,,ල0කා ඉතිහාසයෙන් අයින්ම කරලා දාන්න ඔනි කාලසිමාවක් තමයි එතුමියගෙ පාලන කාලය.."ජිල් බොල හොද්දක් වගෙ" මෙලො රහක් නෑහෑ"....මහින්ද මහත්මයගෙ පාලන කාලය ගෑනත් ලොකු විවෙචන මගෙ තියෙනවා,,විශෙශයෙන් ඔහුගෙ විශාල ඈමති මන්ඩලය අපෙ රටට ලොකු බරක්,,එක ගෑන විවාදයක් නෑහෑ,,ජාතික දනය මෙහෙම විනාශ කරන එක අපරාදයක්,,නමුත් එතුමා ල0කා ඉතිහාසයෙ අමරනිය නායකයෙන් කියන තෑනට එතුමාම පත් උනා,,එ කොටි ත්‍රස්තවාදින්ගෙන් මෙ රට බෙරගන්න නායකත්වය දුන්නු එකට,,කිසිම රාජ්ය නායකයෙක්ට බෑරි උන දෙ එතුමා නිසි නිලදාරින් යොදවලා එක කලා..එකට මුලු රටම නය ගෑතියි..මොනදෙ උනත් ,,මම මාගෙ මතය අනුව මෙතෙක් බිහිවුන හොදම නායකයා විදිහට එතුමාව නම් කරනවා...දුප්පත් මිනිසුන් දෙස මිටවඩා එතුමාගෙ අවදානය යොමු වෙවා කියා මම පතනවා!
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම දන්න හැටියට ලංකාවේ හිටපු එකම සිංහල බෞද්ධ ජනාධිපතිවරයා හෝ රාජ්‍ය නායකයා ඩී.බී.විජේතුංග විතරයි.
     
    Jun 5, 2013
    463
    27

    methak kal minissunge mara biya nathi kale mahinda mahaththaya thama ethuma illanawanam mama ona deyak denna lasthi..:):)
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තල ගුණේ;15181163 said:
    methak kal minissunge mara biya nathi kale mahinda mahaththaya thama ethuma illanawanam mama ona deyak denna lasthi..:):)

    puka deepan pons.:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තමන්ගේ දරුවන් ඔක්ස්ෆොර්ඩ් වල ඉන්ග්‍රිසියෙන් ඉගෙන ගද්දි රටේ ඉස්කොල වල ඉන්ගිරිසි අධ්‍යාපනය කබාසනියා කරපු කුහක ගැහැනිය ලමයින් කේක් කද්දි අපට බජිරි කැවු සැතිරිය . වලටත් හෙන වදිත්වා

    paramparawatama ridila ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරිය රාජ්‍යයක් නම්,
    එහි රාෂ්ඨම පාලකයා ජීටී ය.........

    කෝ බං උගෙග් නම නෑනේ......
    (බලපං අපිට ඌට ඌ,මූ කියලත් කතා කරන්න පුළුවන්.....කොච්චර අපට ළග නායකයෙක් ද?)