![]()
Sirimawo Bandaranayake
එතුමියගේ ස්වයං පෝෂිත ආර්ථික ප්රතිපත්තියක් තිබ්බේ.එක දිගටම කරන යන්න පුළුවන් කම තිබ්බනං ශ්රී ලංකාව
දියුණුවෙලා මෙලහකට. මහින්දගේත් ටිකක් ඒ ක්රමේ තියෙනවා
![]()
Sirimawo Bandaranayake
එතුමියගේ ස්වයං පෝෂිත ආර්ථික ප්රතිපත්තියක් තිබ්බේ.එක දිගටම කරන යන්න පුළුවන් කම තිබ්බනං ශ්රී ලංකාව
දියුණුවෙලා මෙලහකට. මහින්දගේත් ටිකක් ඒ ක්රමේ තියෙනවා

elakiri eke manindata patta yanna baninawa. Dawasakata adumagane tread 5-6 wetenawa. Eth 35 k mahindata kamathyi...

රන්න පොනිල් නැද්ද ? ආ මේක ලංකාවේ නපුංසකම නායකයා තෝරන තරඟය නෙවෙයිනේ![]()

මිනිස්සුන්ට ඔය වගේ අපහස කරන්න එපා මචන්.උබත් කවද හරි බැදලා ළමයි නැති උනොත් උබත් පොන්නයෙක් වෙනවද?.එක එක අයට එක එක අඩු පාඩු තියෙනවා.ඒවාට අපහාස කරන්න එපා.පව්